![]()
onna pic eka load kara.. ada dawsata deweni ekaa uba.. akilaya achchara lassanata montisori model ekatama step by step kiyala deepu eka bolata therenne neh ne..![]()
Saamanya idaka me sathekwa hadanna puluwanda macha ?
Man ballo hadala na eth hadanna asai
Mulin hadanna patan ganna kenekta german sheperd da hoda?
Vaccination ehema monada karanne?
Ida kochchra wage oneda me sathekta..?
හොද පෝස්ට් එකක් සහෝදරයා මමත් පොඩි කාලේ ඉදලා ජර්මන්ශෙපර්ඩ් කෙනෙක් හදන්න ආසයි. පොඩි කාලෙ නම් සල්ලි නැති නිසා බැරි වුනා. දැන් ජොබ් එකත් එක්ක අවිවේකී නිසා හදනන්න බෑ![]()
මම පොඩිකාලේ හැදුවා නිකං වල් බල්ලෙක්. ඌ වල්බල්ලෙක් උනාට උගේ බූල් එහෙම දිගයි. ඒ වගේම ඌට හොදට තේරෙනවා. ඌ ගෙනාවේ මගේ යාලුවෙකුගේ ගෙදරින්. ඒ බලු අම්මගේ පැටව් ඔක්කොම හැම පාරම ඒ වගේ. ඒ බල්ලා වල් බල්ලෙක් උනාට මාරම කීකරුයි හොදට තේරෙනවා. අව්රුදු 10 ක් විරත අපිත් එක්ක ඉදලා මැරුණා. නමුත් ඌ මැරුනට පස්සේ හෙන අප්සට ආයි බල්ලෝ හදන්නත් බෑ කියලා හිතුනා![]()
මචං මට දැනගන්න පුලුවන්ද පොඩි, ලොම් දිග බල්ලෝ මොන වර්ගෙද කියලා. pomeranian නොවන. වයිෆ්ට ඇති කරන්න.
![]()
මෙයා නන් අපේ එක්කෙනාගෙ කපාපු පලුව...![]()
කොමන් බ්‍රීඩ් උනත් හරියට හදනවානම් හොදට තේරෙනවා උන්ට අපි කරන කියන දේවල්.
මේ වගේ උන්ව බලපන් උබේ වයිෆ්ට.
Bearded Collie
![]()
Lhasa Apso
![]()
Shih Tzu
![]()


මීට පොඩ්ඩක් දිගයි...
උබේ එකා මිඩියම් ෆර් එක.
උබේ එකාගේ කලු පාට වැඩි නිසා ගති බන් ලුක් එක.
ඔය පාට එන්නේ කොහොමද මචන්..අපේ එකාගෙ අම්ම තනි කලු තාත්තා black & tan...
ගොඩක් වෙලාවට පාට ඇන්ඩ් ෆර් එක එන්නේ දෙමාපියන්ගේ ජාන එකතු වෙලා රිමික්ස් එකක් විදියට.
සමහර වෙලාවට ආච්චි , සීයගේ ඒවා එන වෙලාවලුත් තියනවා.



නියම බලු thread එක බන්.
අද රෑ වුනා. අනිත් ටිකත් නිවී සැනසිල්ලේ කියවනවා.
Rep 5+
දැනගන්න දෙයක් තියනවා. මුන්ට පෝෂණයට මස් එහෙම දෙන්න ඕනද..?
මටත් බල්ලෙක් හදන්න ආසයි. හැබැයි අපේ ගෙදරට බල්ලෙක් ගෙනාවොත් උටත් නිර්මාංශ වෙන්න වෙනවා.![]()
niyama thread eka machan. pattata explain karala tiyanawa.digatama karagena yamu. ape eka ganath wisthara poddak dapan![]()