ඔය කොළ පාට ටයිල් වලින් එහා පැත්තේ තියෙන්නේ ගං වතුර හොදේ..... මේකා ඕකට පැන්නා කියහන්කෝ.....![]()
හෙන විසේ පාටයි තමා ඕකව දැක්කාම නම්.
ඔය කොළ පාට ටයිල් වලින් එහා පැත්තේ තියෙන්නේ ගං වතුර හොදේ..... මේකා ඕකට පැන්නා කියහන්කෝ.....![]()
ලස්සනයි බන්.
කන්න දෙනකොට මචන් වටලප්පන් හදලා දාන ලොකු රවුම් භාජනයකට කෑම දාලා කන්න දීපන්.
පිලිවෙලයි ඇන්ඩ් උබලට ලේසියි අස් කරන්න එහෙම.
අපේ උන්ට වතුර බොන්න එකයි , කෑම දෙන්න එකයි වෙන වෙනම ගත්තා.
ආර්පිකෝ එකෙන් ගත්තේ.
එකක් රුපියල් හාරසිය ගානයි උනේ.
කෑම කාලා ඉවර උනාම ඒ භාජනේ හෝදලා පැත්තකින් තියපන්.
පැය හයකට පාරක්වත් වතුර එක මාරු කරලා අලුත් එකක් දාපන් බොන්න.
වතුර භාජනෙත් හෝදපන් වතුර මාරු කරද්දි.

නෑ බං ඔය ගං වතුර දවසේ ගත්ත ෆොටෝ එකක්..... ඒකයි ඔය පත්තර කොලේකට කෑම දාලා තියෙන්නේ.... නැත්නම් මිනිහට වෙනම ලොකු පිගානක් තියෙනවා කෑමට.....
වතුර නම් මී කිරි හට්ටියකට දාලා තියෙන්නේ.... දවස ගානේ ඒක හෝදලා අළුත් කරලා වතුර දාන්න ඕනා.... නැත්නම් බොන්නේ නෑ.... 

![]()

හෙන විසේ පාටයි තමා ඕකව දැක්කාම නම්.
ඕක තමා එයාගේ වාහනේ.... ආයේ ඕක එක අගලක් හොලවන්න දෙන්නේ නෑ එයාව නග්ගවා ගන්නේ නැතුව ඕකට..... 

දරුණුම බ්රීඩ්ස් එකක්ද කියල ටෙස්ට් කරන්න ඕනේ නම් එන්න අපේ ගෙදර..![]()
අපේ එකාට ආච්චි වැහිලා වගේ ඉන්නේ.. මටයි අම්මටයි විතරයි surrender. මේ දවස් ටිකේ ඌරෝ එලවන ජොබ් එක කරනවා..ඌරත් මූට දෙපාරක් ගහල තිබ්බ.

![]()
පේනවනේ ඩ්රයිවර් කවුද කියලා......ඕක තමා එයාගේ වාහනේ.... ආයේ ඕක එක අගලක් හොලවන්න දෙන්නේ නෑ එයාව නග්ගවා ගන්නේ නැතුව ඕකට.....
![]()
ඔන්න ෆොටෝ ඉල්ලපු අයට.....![]()
මේ ඉන්නේ ශොප් එකට එක්කන් ආව වෙලාවක....... මෙහේ ආවහම නම් ටිකක් කලබලයි......![]()
![]()
මාසෙකට සැරයක් විතර අපි එක්කන් එනවා ඉතින් ශොප් එකටත්..... ගෙදරම ඉන්න ඌටත් කම්මැලි ඇතිනේ....![]()
යුරාජ් අඩියක් ගහලා ගෙදර වැටුනා..
මම් ශොප් එකේ වැටුනා..
අවුලක් නැනේ ලයිසන් එක අරන් දීපන් ඕකගේ ආසව ඉශ්ට වෙන්න.

ලයිසන් තමා.... පොඩි කාලේ වෙට් ලගට එක්කන් ගියේ බයික් එකේ..... මගේ උරිස්සට අත් දෙක තියාගෙන පාර බලාගෙන යනවා... පොඩ්ඩක්වත් දගලන්නේ නෑ..... 

අහ්හ් අද ශොප් එක වහලා කොල්ලනේ.යුරාජ් අඩියක් ගහලා ගෙදර වැටුනා..
මම් ශොප් එකේ වැටුනා..
අවුලක් නැනේ

දත් මදින්න අනිවාර්ය නෑ මචන්.
පොඩි කාලේ ඉදන්ම දත් මද්දනවානම් වැඩේ ලේසි වෙනවා.
මෙහෙමයි සීන් කෝන් එක......
දත් මද්දනවා වෙනුවට අපිට කරන්න පුලුවන් සතාට හොද ලොකු මස් කට්ටක් තම්බලා නිවලා සතියට පාරක් දෙන එක.
ඕකෙන් දත් වලට හොද එක්සර්සයිස් එකක් ලැබෙනවා ඇන්ඩ් දත් පිරිසිදු වෙනවා ඌ මස් කට්ට වෙර දාලා හපනකොට.

aluthen patiyek gaddi monada wisheshayen balanna one dewal,,??
මේ ඉන්නේ ශොප් එකට එක්කන් ආව වෙලාවක....... මෙහේ ආවහම නම් ටිකක් කලබලයි......![]()
![]()
මාසෙකට සැරයක් විතර අපි එක්කන් එනවා ඉතින් ශොප් එකටත්..... ගෙදරම ඉන්න ඌටත් කම්මැලි ඇතිනේ....![]()