ජර්මනියෙන්_ලංකාවට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජර්මනියෙන්_ලංකාවට

ජර්මනියෙන් ලංකාවට නොමිලේ ගිලන් හෙළිකොප්ටර් 24 ක්, ගිලන් රථ 1050 ක්



ambulance-2352rf-w.jpg


ee0b7308bd4aa295facdaec6253f7f4b_renault-ambulance-german-red-ambulance-in-german_735-552.jpeg


දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සදහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට ඛෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි.
ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
මෙම සමාගම් සහ

එරට රජයේ ආර්ථික කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග විශේෂ සාකචිඡාවක් ඊයේ (16) පවත්වන ලදි. ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙළිකොප්ටර් යානා 24 ක ආයෝජනයක් සිදු කිරීමට මෙහිදී පොරොන්දු විය. දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සදහා ගිලන් රථ 1050 ක් සහ හදිසි ආපදා රථ 240 ක් ලබාදීමට ඛෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඉන්දීය රජය විසින් දැනට ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කර ඇති ගිලන් රථ සේවාව මගින් ජනතාවට විශාල සේවාවක් ඉටු වෙයි. ඒ ආකාරයට ජනතාවට නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.
මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙවැනි සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා මතුව ඇති අවශ්‍යතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ජර්මන් නියෝජිතයින් දැනුවත් කළ අතර, ඊට ඔවුන්ගේ ප්‍රසංසාව හිමි විය. මෙම ගිලන් රථ සේවාව සදහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබා දීමටත් ඛෙන්ස් සමාගම එකඟත්වය පළ කර ඇත.
 
  • Haha
Reactions: 2osama

fdk

Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    Wishwasa karanna amarui,source eka daapang, ape airforce ekatath nathi helicopter gaanak mokatada medevac walata?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Where do they intend to park those 24 helicopters?

    hard to believe. what's the source?

    one helicopter cost around $4million so the total cost would be around 1
    USD 100 million
    highly unlikely
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Where do they intend to park those 24 helicopters?

    hard to believe. what's the source?

    one helicopter cost around $4million so the total cost would be around 1
    USD 100 million
    highly unlikely
    This is true machan. I heard it while ago from a different person with much more confidence. They have agreed to do this and it totally free and heli's intend to only use for natural disaster emergencies.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    "මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි."

    "නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය"

    කෝකද දැන් හරි? :confused::confused::confused:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    "මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි."
    "නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය"

    කෝකද දැන් හරි?
    :confused::confused::confused:

    374336914_9e6b230829_b.jpg
     
    • Haha
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය තියෙන්නෙ අර පදු හම්පඩ සුද්දට දාව ඉපදුණ @sam_sajith ලගෙ උන් කරපු දේවල්..ලොලේ ලොල්..
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලැජ්ජා නැද්ද යකො මේවා Bump කර කර සජිත් ට කඩේ යන්න වේශියේ 🤣🤣
    තොට පිස්සුද වේසියේ. තෝ හිතුවද ජර්මනියෙන් හෙලිකොප්ටර් 24ක් දුන්න කියල. නොදන්න ලබ්බවල් වලට හොම්බ දාන්නෙ නැතුව පොඩි මයිනගෙ අහවල් එක කටට අරන් පාඩුවෙ ඉඳපන් 🤣🤣