ජර්මනියේ mcdonald's ඵකක...😏

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    Are they Off-White?
    almost white

    1708520110687.jpeg
     
    • Haha
    Reactions: NRTG and dayt0na

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දහදාහට එකක් මේ වගේ දැකල, සුද්දගේ හැදියාව කෝ කියල අහන පොන්න සිංහලලු
    හොදටම තරහ ගිහින් වගේ. පෘතුගිසි කාලේ ආච්චිලා සියලා එහෙම උබේ කවුද දන්නේ නැ :P
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ethakota Germaniye inne kaluwo da?
    White, නැත්තං සුද්දො කියන්නෙ හම සුදුවීම මත පදනම් කරගත්ත දෙයක් නෙමෙයි. Pure whites නැත්තං සුද්දො කියල සලකන්නෙ ඉංග්‍රීසි කාරයන්ට. එංගලන්තෙ, උතුරු අයර්ලන්තෙ සහ ස්කොට්ලන්තෙ. හැබැයි ඔය ඒරියා වල ඉන්න උදවිය එංගල්වරු, සැක්සන් වරු සහ ජුට් වරු කියන පරණ ‌ජර්මෙනික් ගෝත්‍රවලින් පැවත එන අය. හැබැයි අනිත් ජර්මානික් ගෝත්‍ර වෙන ගෝත්ස් වරු (විසිගොත්, ඔ්ස්ට්‍රොගොත්ස්) pure white කියල සලකන්නෙ නෑ. බ්‍රිතාන්‍ය අධිරාජයේ පුලුල් වීමත් එක්ක තමා ඔය සෝෂල් කන්ස්ට්‍රේන්ට් එක ආවෙ.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89