Ethakota Germaniye inne kaluwo da?
White, නැත්තං සුද්දො කියන්නෙ හම සුදුවීම මත පදනම් කරගත්ත දෙයක් නෙමෙයි. Pure whites නැත්තං සුද්දො කියල සලකන්නෙ ඉංග්‍රීසි කාරයන්ට. එංගලන්තෙ, උතුරු අයර්ලන්තෙ සහ ස්කොට්ලන්තෙ. හැබැයි ඔය ඒරියා වල ඉන්න උදවිය එංගල්වරු, සැක්සන් වරු සහ ජුට් වරු කියන පරණ ජර්මෙනික් ගෝත්‍රවලින් පැවත එන අය. හැබැයි අනිත් ජර්මානික් ගෝත්‍ර වෙන ගෝත්ස් වරු (විසිගොත්, ඔ්ස්ට්‍රොගොත්ස්) pure white කියල සලකන්නෙ නෑ. බ්‍රිතාන්‍ය අධිරාජයේ පුලුල් වීමත් එක්ක තමා ඔය සෝෂල් කන්ස්ට්‍රේන්ට් එක ආවෙ.