ජර්මනියේ අවස්ථා කාඩ්පත (Opportunity Card) - Job Seeker Visa

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඕනේ නෑ. English B2 or ජර්මන් A1. දෙකෙන් එකයි.ඕනේ
    ------ Post added on Jun 5, 2024 at 8:08 PM

    මම හිතන්නේ A1 ok වෙන්නේ job offer එකක් තියෙනවා නම් විතරයි. Job offer එකක් දෙන්න company එක කැමති වෙන්න ඕනේ , ඒක වෙන්නේ නෑ ලේසියෙන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,242
    113
    මම හිතන්නේ A1 ok වෙන්නේ job offer එකක් තියෙනවා නම් විතරයි. Job offer එකක් දෙන්න company එක කැමති වෙන්න ඕනේ , ඒක වෙන්නේ නෑ ලේසියෙන්.
    Ubta German puluwanda basa basa gaala
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    මම හිතන්නේ A1 ok වෙන්නේ job offer එකක් තියෙනවා නම් විතරයි. Job offer එකක් දෙන්න company එක කැමති වෙන්න ඕනේ , ඒක වෙන්නේ නෑ ලේසියෙන්.
    Job offer ekak one ne. meka Job search visa ekak ne. gihilla job ekak hoya ganna tiyenne. English B2 athi. E kiyanne IELTS 6 wage wenna athi mama hitanne.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Ubta German puluwanda basa basa gaala
    Ba 🫠

    Job seeking ආපු එවුන් නම් මම දන්නේ නෑ. Job එකක් නැතුව එනවා නම් block account එකක සල්ලි දාලා පෙන්නන්න ඕනේ ඇති.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Ba 🫠

    Job seeking ආපු එවුන් නම් මම දන්නේ නෑ. Job එකක් නැතුව එනවා නම් block account එකක සල්ලි දාලා පෙන්නන්න ඕනේ ඇති.
    Yes, either block account or verpflichtungserklärung is needed for the chancenkarte/job seeker.