ජර්මනියේ තවත් ඝාතනයක්

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ජර්මනියේ තවත් ඝාතනයක්

    ගැටුම් පවතින සමයේ සිරියාවේ සිට පැමිණි සන්ක්‍රමණිකයෙක් විසින් ජර්මනියේදී ගර්භණී කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. තවත් දෙදෙනකු මේ ප්‍රහාරයෙන් තුවාල ලබා තියෙනවා. ප්‍රහරය එල්ල කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ජර්මන් පොලිසියට හැකි වී තියෙනවා. ප්‍රහාරයේ අරමුණ තවමත් පැහැදිලි නැතෙයි කියලා තමා සඳහන් වෙන්නෙ.

    368E8D9100000578-3705823-Police_arrest_a_man_who_is_believed_to_have_gone_on_a_machete_ra-m-35_1469378995852.jpg


    368E964300000578-3705823-image-a-33_1469378926575.jpg


    source: www.dailymail.co.uk
     
    Last edited: