ජර්මනිය ගංජා භාවිතය නීතිගත කරයි ..... Pack the bags Boyz ...

raaajit

Well-known member
  • Nov 4, 2007
    448
    539
    93
    නව ව්‍යවස්ථාව යටතේ, වැඩිහිටියන්ට පුද්ගලික පරිභෝජනය සඳහා පැල තුනක් වගා කළ හැකි අතර, අප්‍රේල් 1 සිට, නිවසේදී එකවර ග්‍රෑම් 50 ක් සහ ප්‍රසිද්ධියේ ග්‍රෑම් 25 ක් සන්තකයේ තබා ගැනීමට අවසර දෙනු ඇත. 😂

    https://www.gossiplankanews.com/2024/02/germany-cannabis-legal-parliament.html
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    22,025
    42,895
    113
    Kuwait-Galle
    beelama na :baffled:
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,916
    1
    29,600
    113
    ප*යාගල
    sorry.com
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 200. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    Affa ehmath seen ekak thiynwa neda
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    22,025
    42,895
    113
    Kuwait-Galle
    Affa ehmath seen ekak thiynwa neda
    බොන්න ඕනෙම නම් KG ගහන්න එපා. ලනක්වේ ලෝකල් ගංජා කියන එක බීපන්. එක අමු කොළ වගේ කොළ පාට. ලක්වේ වැවෙන එක. එකේ විතරක් බීපන්. එක උමට හොදට ඔරොත්තු දෙන ගංජා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    22,025
    42,895
    113
    Kuwait-Galle
    mekata mortien gahala maduru koil mix karla ewanawalu neda
    ඔව් බන් පාට ජරාව ගහන්නේ, උගෘරක් ඇද්ද ගමන් ජරා කෙමිකල් රහක් එන්නේ ඔය දැන් තියන KG වල. ඉස්සර නම් එහෙම ජරාව අවේ නැ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,929
    12,656
    113
    නව ව්‍යවස්ථාව යටතේ, වැඩිහිටියන්ට පුද්ගලික පරිභෝජනය සඳහා පැල තුනක් වගා කළ හැකි අතර, අප්‍රේල් 1 සිට, නිවසේදී එකවර ග්‍රෑම් 50 ක් සහ ප්‍රසිද්ධියේ ග්‍රෑම් 25 ක් සන්තකයේ තබා ගැනීමට අවසර දෙනු ඇත. 😂

    https://www.gossiplankanews.com/2024/02/germany-cannabis-legal-parliament.html
    fuck russia ,ada sita germanyata kade yami
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,585
    5,584
    113
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    KG walata ehema panic wenwa samahara dan thiyena strais strong wad nisa. local ganja thama mata nam niyama relax happy feeling eka denne.
     
    • Like
    • Love
    Reactions: kinkon and Kalegana

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    438
    63
    ganja tikak bonna asai bng beelama na
    මටත් ආසයි

    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    මං බුලත් විට කෑව වගේ
    එපා වුණා
    එදා වරුවම මට වමනෙ දාන්න වගේ සික් ගතියක් තිබුණ
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,698
    4,735
    113
    කෝමේ ඩී ගමගේ..... කොල්ලො බහුතරය ඔයාගේ වෑයම අගයනව..... 🤣👏👏