ජර්මනිය ගංජා භාවිතය නීතිගත කරයි ..... Pack the bags Boyz ...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    අඩෝ 😍😍😍😍 සුභ ආරංචියක් එනම් ආයේ යුරොප් ගියාම සුස්තියක් ගහලා මම ත්‍රෙඩ් එකක් ලියන්නම්
     
    • Love
    Reactions: raaajit

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    කෙලගන බොසා නාකොටික් එකේ නේද වැඩ කරන්නෙ
    එලකිරියෙ ගංජා බොන උන් අල්ලන්න වගේ යන්නෙ
     
    WILD_KNUCKLES

    Junior member
  • Feb 19, 2024
    23
    28
    13
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    Chat GPT neda? monada gahala hitiye?
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගංජා බීලම නැත්නම් බොන්න එපා. ගංජා වල හරිම ආශ්වාදය ගන්න ඕන නම් එකට ටිකක් කල් බොන්න ඕන. පළවෙනියට ගංජා බොන අය බොන්නේ එකේ තියන ආතල් එකට. මමත් එහෙමයි. ඒ කියන්නේ හිනා වෙන්න, ඔලුව අමුතු වෙන්න, බිව්වම වගේ ඔලුව කර කැවෙන්න, වගේ . එත් ගංජා ටික කාලයක් පාවිචි කරනකොට එක වෙනස් වෙනවා, නිතරම බොන්න ඕන වෙන්නේ නැ. වැඩ කරලා මහන්සි වෙලා අවම රිලක්ස් වෙන්න, තමන්ගේ හිත නෝමල් වෙන්න ගංජා උදවු වෙනවා. පිස්සුවෙන් වගේ ගහන්න ඕනේ නැ.
    මගේ මේ ඇවටර් එක බොබ් මාර්ලි දැම්මේ ගංජා බොන නිසා 2007. ඊට ඉස්සෙල්ල ඉඳන් මම ගංජා බොනවා හොද කොන්ට්‍රෝල් එකේ.
    ගංජා විතරක් නෙවෙයි අනිත් හැම විසක්ම ගහපු කෙනෙක් මම්ස්. එත් ගංජා සහ අරක්කු තමයි හොදින් මනුස්සයෙක්ට පාලනය කරන් පාවිචි කරන්න පුළුවන් කියල මම ඇත්දැකීමෙන් දන්නවා.
    long term කේස් නැද්ද