මචන්ලා මාළු ටැංකි වල සිටවන විවිධ පැළෑටි වර්ග (live aquatic plants) (මගේ මාළු ටැංකියේ සිටවීමට) මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (කොළබ අවටින්). දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන යමු.
පෝරිසාදයා;24337313 said:Yea. Fb eke fish talk බලපන් මචන්. මට එකෙක් සෙට්වුනා කුරුණාගල පැත්තෙ. කොලඹ පැලයක් 300-500 කියන ප්ලාන්‍ට් වර්ග 6ක්ම ඩිලිවරි කලා 600/=කට.. සල්ලි දැම්මම වතුර පිරෝපු බෑග් එකක දාල බොක්ස් එකකදාල ගෙදරටම කුරියර් කරනවා බන්...එල
machan fb eke fish talk Sri Lanka kiyana page eke balanna...ona tharam owa karana un innawa
north west aquarium=Thibirigasyaya,
Nilmini Aquarium=Maharagama,
Diyatha Uyana>>Friday/Saturday
තිඹිරිගස්යාය හන්දියේ තියෙන නොර්ත්-වෙස්ට් ඇක්වේරියම් එකෙන් ගන්න. බඩු හොඳයි, මිල අඩුයි.