ජලභීතිකාවට අපිට විදින බෙහෙතෙන් කොච්චර කාලයක් ආරක්ෂාවක් තියෙනවද ?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    මම දැනට මාස දෙකකට විතර කලින් පූසෙක් කාල ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් විදින්න කිව්වා.
    ලොකු තුවාලයක් තිබුණේ නැති නිසා ARS එක තුවාලෙට විදින්නේ නැතුව ARV එක දවස් හතරක්( මාසයක් යනකම් ) සම්පූර්ණ කෝස් එක කලා. අන්තිම එක විදින්න ගියාම සතා ජීවත් වෙලා හිටියා උනත් අන්තිම බෙහෙත විද්දා.

    එහා ගෙදර පූසා අපේ ගෙදර ඇවිත් අපේ පූසත් එක්ක සෙල්ලම් කරනවා,ඌ අපේ ගේ ඇතුළේ ඇවිදනවා, මගේ කාමරයටත් එනවා.
    ඉතින් ඒ පූසවත් අපි අපේ පූසා වගේම ගොඩක් වෙලාවලට ගෙදර ඉන්නවා.

    ලගදී පූසෝ දෙන්නටම කන්න බැරි ලෙඩක් හැදුණා.අපේ එකාට ඊට පහුවදාම බෙහෙත් ගෙනවා.ඊට පස්සේ ඌ කන්න ගත්තා.
    [ අපෙ පූසට බෙහෙත් ගෙනල්ලා අදට සතියක් වෙනව,]

    උඩහ ගෙදර එකාට හැදිලා පැය 24 ක් යන්නත් කලින් මැරුණා
    ඉතින් බැරි වෙකාවක් වත් ඌට ජලභීතිකාව එහෙමනම් අපිව හීරුවේ/කෑවේ නැති උනත් හැදෙන්න අවධානමක් තියෙනවනේ.
    පූසගේ ගෙදර අයනම් ලෙඩේ ගැන එච්චර හිතන්නේ නෑ.

    මට මාස 2 කට කලින් ARV ෆුල් කෝස් එක කරලා තියෙන නිසා මට ආරක්ෂාවක් තියෙනවද ?
    මට ARV විදිනකොට නම් කිව්වේ තව අවුරුදු 5 වගේ යනකම් විදින්න ඕනේ වෙන්නේ නෑ කියලා.

    දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
    ලොකු උදව්වක්
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ගෙදර සත්තු ඇති කරනවානම් හැම අවුරුද්දෙම Rabies විදින්න ඕනේ. බල්ලන්ටයි, පූසොන්ටයි දෙගොල්ලන්ටම අදාලයි.

    මට ඉතින් අහන්න තියෙන්නේ පූසාට Rabies විදලද?
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    ගෙදර සත්තු ඇති කරනවානම් හැම අවුරුද්දෙම Rabies විදින්න ඕනේ. බල්ලන්ටයි, පූසොන්ටයි දෙගොල්ලන්ටම අදාලයි.

    මට ඉතින් අහන්න තියෙන්නේ පූසාට Rabies විදලද?
    ඔව් පූසටත් මාස දෙකකට,තුනකට වගේ පලවෙනි එක විද්දේ.පූසට මාස 7 න් මැරුණේ
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    පූසට රේබීස් වලට විදල නම්,අන්තිමට විදපු දවසෙ ඉඳන් මේ වෙද්දි අවුරුද්දට අඩුයි නම් අවුලක් නැත.වි
    පූසට රේබීස් වලට විදල නම්,අන්තිමට විදපු දවසෙ ඉඳන් මේ වෙද්දි අවුරුද්දට අඩුයි නම් අවුලක් නැත.
    අවුරුද්දට අඩුයිනම් ද වැඩියිනම්ද අවුල. පූසට බෙහෙත් විදලා මාස දෙකයි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    That cat doesn't have Rabies ban. It'll take 7-10 days to die from infection.

    What are the clinical signs of rabies?​

    Following a bite or scratch from a rabid animal, the disease progresses through three stages:

    1. In the first or prodromal stage, there is a marked change in temperament; quiet cats become agitated and can become aggressive, while active extroverts may become nervous or shy.

    2. This phase is then followed by so-called furious rabies that is by far the most common type observed in the cat. During this phase, excitement predominates and it is at this stage that the cat is most dangerous, both to other animals and to the owner. The cat becomes increasingly nervous, irritable, and vicious. Muscle spasms will often prevent swallowing and there is excessive drooling of saliva.

    3. The third stage is the paralytic stage, which usually occurs after about seven days. Ultimately the cat will become comatose and die.

    A noted feature of rabies in cats is the widely dilated pupil throughout all stages of the disease.

    https://vcahospitals.com/know-your-...disease,described since approximately 2300 BC.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    me thread eka dakkama mathak une.

    ballek (echchara wayasa nathi ekek) gewal langatama wela hitiya. kochchara elawanna haduwath yanne na. ithin wena karanna deyak nathi hinda uwa gedara thiya gatta. collar ekak thiyena, hondata lom thiyena clean looking sathek, gedaraka haduna ekek wenna ona. kawru hari genalla daalada koheda mokada watetama call karala ahuwa kagewath ballek nathi wela na.
    muwa vaccine karanna aran yanna dawas 3k withara parakku una oya dawas 3di mu math ekka sellamata awilla uge dathakata mage kakula hiruna le ennama :baffled: ewelema hondata saban daala heduwa. mata vaccine gahanna wenawada mekata? dan dawas 12k withara me siddiya wela. balla innawa gedara
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527

    The golden rule is - if an animal bit you or you suffer a scratch then always protect & watch the animal. If it's rabid, it will NOT survive past 10 days. Only if it dies before then you start to worry.
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    me thread eka dakkama mathak une.

    ballek (echchara wayasa nathi ekek) gewal langatama wela hitiya. kochchara elawanna haduwath yanne na. ithin wena karanna deyak nathi hinda uwa gedara thiya gatta. collar ekak thiyena, hondata lom thiyena clean looking sathek, gedaraka haduna ekek wenna ona. kawru hari genalla daalada koheda mokada watetama call karala ahuwa kagewath ballek nathi wela na.
    muwa vaccine karanna aran yanna dawas 3k withara parakku una oya dawas 3di mu math ekka sellamata awilla uge dathakata mage kakula hiruna le ennama :baffled: ewelema hondata saban daala heduwa. mata vaccine gahanna wenawada mekata? dan dawas 12k withara me siddiya wela. balla innawa gedara
    බල්ල තාම ජීවත් වෙනවානම් බය වෙන්න දෙයක් නෑ. මමත් ඒ පූසව අන්තිමට අල්ලලා අදට දවස් 12 ක් වෙනවා. පූසා මැරිලා දවස් 5 වගේ වෙනවා. මට බෙහෙත් විදලා මාස දෙකක් වෙනවා.පූසටත් බෙහෙත් විදලා දැනට මාස දෙකක් වගේ වෙනවා

    තව දන්න කට්ටිය රිප්ලයි කරන්න
    ------ Post added on Sep 21, 2021 at 2:46 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    බල්ල තාම ජීවත් වෙනවානම් බය වෙන්න දෙයක් නෑ. මමත් ඒ පූසව අන්තිමට අල්ලලා අදට දවස් 12 ක් වෙනවා. පූසා මැරිලා දවස් 5 වගේ වෙනවා. මට බෙහෙත් විදලා මාස දෙකක් වෙනවා.පූසටත් බෙහෙත් විදලා දැනට මාස දෙකක් වගේ වෙනවා

    තව දන්න කට්ටිය රිප්ලයි කරන්න
    ------ Post added on Sep 21, 2021 at 2:46 PM
    Why don't you visit your doctor and ask what to do now.... ? Unable to say without knowing exactly what you had before.
    If you had the 4 dose regimen - (2-1-1 on D0, D7 and D21) of ARV - within 3 months nothing more is required. But seek proper medical advice. Don;t rely on this, even if this is correct.
     
    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    Why don't you visit your doctor and ask what to do now.... ? Unable to say without knowing exactly what you had before.
    If you had the 4 dose regimen - (2-1-1 on D0, D7 and D21) of ARV - within 3 months nothing more is required. But seek proper medical advice. Don;t rely on this, even if this is correct.
    I get 4 doss . first day , third day, seventh day and 30 th day. completely got befor 2 months. course ended 30 th June.
    ARV