මචන් මටනම් මේක ගැන අදහස් දක්වන්න පුළුවන් මෙහෙම. වතුර කියන දෙය අපි හිතනවට වඩා ගොඩක් වටිනවා. එක රැක ගැනීමත් අපේ යුතුකමක්. ලෙඩ රෝග රැසකට මේ වතුරෙන් ගුණ දෙයි. එත් මේ කොටස ගැන කිව්වොත්...
භෞතික විදියට බැලුවොත් කිසිම දෙයක් නම් වෙන්නේ නෑ ඕකෙන්. එත් මනසින් ඇඟේ වෙනම ක්‍රියාවලියකට බලපානවා ඇති.. හිතෙනුත් ගොඩක් දේවල් ලෙඩ වලට කරන්න පුළුවන්නේ..
මටනම් ඔය නම් කිව්වට හරියන්නේ නෑ.. මොකද මම දන්නවා බොරුවැඩක් කියල.. නිකන් වචන ටිකක් විතරයි කියල..
එත් ඕකෙන් වෙන්නේ හිතේ විශ්වාසයක් හැදෙන එක මේ දෙයින් ලෙඩේ සුව වෙනවා කියල. ඉතිං එහෙම හිතාගෙන කරත් ඕක හරියන්න ඕනේ.
මොනා උනත් හොඳ ත්‍රෙඩ් එකක් දාපු එකට සිතුතියි. මොකද වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ.. එකත් ඕනෙවට වඩා බිව්වොත් හැරෙන්න.
rep+
bohoma stuti
රත්තරං;12200156 said:ඔන්න rep+ දුන්නා කොල්ලා.... නියම පෝස්ට් එකක්
රත්තරං;12200109 said:බොරුවැඩක් උනත් මිනිස්සු කිසිදාක නොදෑක්ක අවිද්‍යාත්මක සර්වබලදාරී දෙවියෙක් පිස්සුවෙන් වගේ මනෝමෙන් මවාගෙන ඈත්තකට අරන් වෑදලා පිහිටක් බලාපොරොතු වෙන්නේ, එහෙව් එකේ මෙතනදි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගුන අනුස්මරනයක් විතරයි.ඉතින් මනෝ විකාරෙන් දෙවියා වදිනවට වඩා මේකේ බුද්දියට ගෝචර වෙන සත්‍යක් තියෙනවා
rep add...
Good Post machan
meka sampurnayenma aththa.tikakalekata kalin mata meka print karapu kolayak hamba una.mama danna ayata kiyala e ayage leda hoda wela thiyenawa.meka beda gaththata bohoma pin![]()
බුම්ප්
චිරි චිරි වැස්ස;11945243 said:bump
ඔව් මචන් මම දැකල තියෙනවා Dr චන්දන ජයරත්න ගේ රූපවාහිනී වැඩසටහන් වලදී ජපානයේ එක පර්යේෂණයක් කරලා තියෙනවා ඒ ගොල්ලෝ වතුර වලට එක් එක් වර්ගේ සංගීත කාන්ඩ වාදනය කරලා ඒ වතුර වල අණු දිහා බැලුවාම ඒවා වෙනස් වෙලා.
තව පර්යේෂණයක් තිබ්බ මේක නම් මට හරියටම හරි කියන්න බෑ. එක පැලැටි වර්ගයක් ළඟ සාමාන්‍ය සංගීතය වාදනය කරාම ඒවා මාස හයක් යනකොට හොඳට වැඩුනා ලු, පස්සේ ඒ වගේම වෙන පැලැටි වර්ගයකට Heavy Metal සංගීතය ප්ලේ කරාම ඒවා හොඳට වැවුනේ නෑ ලු..
( මමත් Heavy Metal Fan කෙනෙක්.)
thx banzzzzzzzzz
bump
බොහෝම පිං යාලුවා..........වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ..
May The Triple Gem Bless You ! Wow... Great Post....! Thanks for sharing![]()

THX.... A GOOD POST

වටිනා ත්රෙඅඩ් එකක්.. REP

matath mehema hithuna... me verses walin ehema deyak balaporoththu wenna ba bt bona genage hitha relax wei... monawunat hodata wathura bona eka godak wadagath!!!මචන් මටනම් මේක ගැන අදහස් දක්වන්න පුළුවන් මෙහෙම. වතුර කියන දෙය අපි හිතනවට වඩා ගොඩක් වටිනවා. එක රැක ගැනීමත් අපේ යුතුකමක්. ලෙඩ රෝග රැසකට මේ වතුරෙන් ගුණ දෙයි. එත් මේ කොටස ගැන කිව්වොත්...
භෞතික විදියට බැලුවොත් කිසිම දෙයක් නම් වෙන්නේ නෑ ඕකෙන්. එත් මනසින් ඇඟේ වෙනම ක්‍රියාවලියකට බලපානවා ඇති.. හිතෙනුත් ගොඩක් දේවල් ලෙඩ වලට කරන්න පුළුවන්නේ..
මටනම් ඔය නම් කිව්වට හරියන්නේ නෑ.. මොකද මම දන්නවා බොරුවැඩක් කියල.. නිකන් වචන ටිකක් විතරයි කියල..
එත් ඕකෙන් වෙන්නේ හිතේ විශ්වාසයක් හැදෙන එක මේ දෙයින් ලෙඩේ සුව වෙනවා කියල. ඉතිං එහෙම හිතාගෙන කරත් ඕක හරියන්න ඕනේ.
මොනා උනත් හොඳ ත්‍රෙඩ් එකක් දාපු එකට සිතුතියි. මොකද වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ.. එකත් ඕනෙවට වඩා බිව්වොත් හැරෙන්න.
බොහෝම පිං
වැදගත් විස්තරයක්. බෙදාගත්තට ස්තුති. රේප් +
සිංහළයා;12719005 said:
ඔන්න වැදගත් ත්‍රෙඩ්![]()

good post machan
bump
thanks saho