ජලය නැතිව විදුලිය නිපදවමු

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ජලය නැතිව විදුලිය නිපදවමු

    එකක් කියන්නම් උබල හිනාවෙන්න විතරක්නම් හදන්න එපා හොදද.
    ඩයිනමෝවක් සහ මෝටරයක් ගන්නවා, ඩයිනමෝවෙන් බෙල්ට් එකක් දානවා මෝටරයට දැන් මෝටරේ කැරකුනොත් ඩයිනමෝවේ විදුලිය උත්පාදනය වෙනවනේ ඒකේ උත්පාදනය වන විදුලිය වයර් 2කින් ඩයිනමොවෙන් අරන් දෙනවා ආයෙත් මෝටරයට විදුලිය තියන නිසා මෝටරය කැරකෙනවනේ, ඉතින් බං අපිට තියෙන්නේ මුලදි පොඩ්ඩක් අතින් ඇදල දෙන එක විතරයි නේ ශේප් එකේ තා වයර් එකකින් ගන්නවා අපිටත් විදුලිය මෝටරේ හරි ඩයිනමෝව හරි කැඩෙනකං කරන්ට් එක තියනවා.
    කොහොමද ටිකිරි මොලේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔය ජෝක් අපි කරේ කිරි දත් එන කාලෙ. ලොල් 7යි
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මම බෙනා;18892663 said:
    හොඳයිනේ ඔයාගේ ටිකිරි මොලේ..ටිකිරි කිව්වට ලෙමන් පෆ් වගේ

    පුලුවන් වෙයිද බං එහෙම කරන්න. පුලුවන් උනොත් නම් අම්මප කටවුට් එක පන්නලා දානව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමත් කරන්ඩ බැරිවෙයිද බං ? එක පාරක් බඩ පැලෙන්ඩ කනවා. ඊට පස්සේ බටයක් අරන් ආමශයයි බඩවැලයි සම්බන්ද කරනවා operation එකකින්. ආයේ කන්ඩ ඕනේ නෑ ලොවෙත්. කොහොමද ටිකිරි මොලේ :P:P:P
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මෙහෙමත් කරන්ඩ බැරිවෙයිද බං ? එක පාරක් බඩ පැලෙන්ඩ කනවා. ඊට පස්සේ බටයක් අරන් ආමශයයි බඩවැලයි සම්බන්ද කරනවා operation එකකින්. ආයේ කන්ඩ ඕනේ නෑ ලොවෙත්. කොහොමද ටිකිරි මොලේ :P:P:P
    :lol::lol::lol::shocked:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මෙහෙමත් කරන්ඩ බැරිවෙයිද බං ? එක පාරක් බඩ පැලෙන්ඩ කනවා. ඊට පස්සේ බටයක් අරන් ආමශයයි බඩවැලයි සම්බන්ද කරනවා operation එකකින්. ආයේ කන්ඩ ඕනේ නෑ ලොවෙත්. කොහොමද ටිකිරි මොලේ :P:P:P

    අමාශයයි, බඩවැලයි කොහොමත් සමබන්දයි මචන්. :lol: උබ කියන්න ඕන මුඛයයි අධෝ මුඛයයි බටෙකින් සම්බන්ද කරනවා කියලයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමාශයයි, බඩවැලයි කොහොමත් සමබන්දයි මචන්. :lol: උබ කියන්න ඕන මුඛයයි අධෝ මුඛයයි බටෙකින් සම්බන්ද කරනවා කියලයි.

    :lol: ඒක නිකන් හරි නෑ වගේ හිතුන දාන්ඩ.:lol: මම අදහස් කරේ බඩවැලේ අග ආයෙත් කරකවල ආමාශේට සම්බන්ද කරනවා කියල. උඹ කියපු එක තමා හරියටම හරි :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමත් කරන්ඩ බැරිවෙයිද බං ? එක පාරක් බඩ පැලෙන්ඩ කනවා. ඊට පස්සේ බටයක් අරන් ආමශයයි බඩවැලයි සම්බන්ද කරනවා operation එකකින්. ආයේ කන්ඩ ඕනේ නෑ ලොවෙත්. කොහොමද ටිකිරි මොලේ :P:P:P

    :lol: :lol::lol:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මෙහෙමත් කරන්ඩ බැරිවෙයිද බං ? එක පාරක් බඩ පැලෙන්ඩ කනවා. ඊට පස්සේ බටයක් අරන් ආමශයයි බඩවැලයි සම්බන්ද කරනවා operation එකකින්. ආයේ කන්ඩ ඕනේ නෑ ලොවෙත්. කොහොමද ටිකිරි මොලේ :P:P:P

    :lol: