ජලය_තවත්_මාස_දෙකටයි
රට පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පානීය
ජලය සැපයීමට හැකියාව පවතිනුයේ තවත් මාස 2ක කාලයක් සඳහා පමණක් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් මණ්ඩලය කියයි.

Last edited:

.
එහෙනම් අපිට ඇමරිකාවෙන් හොට් ඩොග්ස් එහෙම එවයි..
මම ආසම කෑමක් තමා..