ජලය_තවත්_මාස_දෙකටයි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ජලය_තවත්_මාස_දෙකටයි

    රට පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පානීය
    ජලය සැපයීමට හැකියාව පවතිනුයේ තවත් මාස 2ක කාලයක් සඳහා පමණක් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් මණ්ඩලය කියයි.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ක්‍රෝටන් කොළ,කොස් කොළ තියෙනකන් අපි බය නැහැ..බයියෝ තමා සාගතේ මැරෙන්නේ..උන්ට ඉතිං බත් ගිලලමනේ පුරුදු.:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ක්‍රෝටන් කොළ,කොස් කොළ තියෙනකන් අපි බය නැහැ..බයියෝ තමා සාගතේ මැරෙන්නේ..උන්ට ඉතිං බත් ගිලලමනේ පුරුදු.:P

    :rofl:.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ක්‍රෝටන් කොළ,කොස් කොළ තියෙනකන් අපි බය නැහැ..බයියෝ තමා සාගතේ මැරෙන්නේ..උන්ට ඉතිං බත් ගිලලමනේ පුරුදු.:P

    Mahindaya hitiya nan thamai Krotan kolai, Kos kolai kanna wenne pitaratawal walin sambadaka dala.

    Me anduwata loke onama ratak support nisa loke ona thenakin foods genna puluwan. Nomileth denawa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්‍රෝටන් කොළ,කොස් කොළ තියෙනකන් අපි බය නැහැ..බයියෝ තමා සාගතේ මැරෙන්නේ..උන්ට ඉතිං බත් ගිලලමනේ පුරුදු.:P

    :rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Mahindaya hitiya nan thamai Krotan kolai, Kos kolai kanna wenne pitaratawal walin sambadaka dala.

    Me anduwata loke onama ratak support nisa loke ona thenakin foods genna puluwan. Nomileth denawa.

    අනේ වාසනාවන්.:cool:එහෙනම් අපිට ඇමරිකාවෙන් හොට් ඩොග්ස් එහෙම එවයි..:love:මම ආසම කෑමක් තමා..:love::love:යහපාලනයට ජය වේවා!:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑම නම් අවුලක් නැහැ.:yes:

    15977940_10210408601722981_9103085156942212230_n.jpg
     
    Jul 25, 2017
    96
    13
    0
    රට පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පානීය
    ජලය සැපයීමට හැකියාව පවතිනුයේ තවත් මාස 2ක කාලයක් සඳහා පමණක් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් මණ්ඩලය කියයි.
    :no::no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GetOutAlive.jpg

    සිංහලු, දැන් ඉතින් වැල බලලා ටකේ හොලවන එක නවත්තලා මෙව්වා හරි පොඩ්ඩක් බලලා රෙඩි වෙයල්ලා.
    හිටං නං ඉතින් ඇමරිකන් වෝටර් හරි බීල සුවයිව් වෙයි,
     
    Last edited:

    Similar threads