ජල කඳ බිලිගත් අනාගතය ගොඩනංවමු
ගොඩාක් කාලෙකින් එලකිරියට ආවෙ යාලුවන්ගෙන් ලොකූ ඉල්ලීමක් කරන්න
හිටිහැටියේ ආව මහා ගං වතුරට සිය ගානකට ජීවිත අහිමිවෙද්දි, ලක්ෂ ගානක් මිනිස්සුන්ට ඉතුරු උනේ ඇදි වත විතරයි.
ලංකාවෙ නන් දෙසින් මේ අයට ආධාර උපකාර කෙරෙන වෙලාවක් මේක.
ඒ නිසා මම වතුර බෝතල් කෑම බීම ගැන කතා කරන්නෙ නෑ.
ඒ දේවල් මේ වෙද්දිත් කෙරීගෙන යනව.
නමුත් ඔය අවතැන් උන ලක්ෂ ගානෙ දස දහස් ගානක් මල්ලිල නංගිලට එයාලගෙ පොත් පත් සියල්ලම නැති උනා.
ඔතන ඉන්නව මේ අවුරුද්දෙ අපොස සාමාන්‍යය පෙළ හා අපොස උසස් පෙළට හා ශිෂ්‍යත්වය මුහුන දෙන්න ඉන්න අය.
ඉතින් ඒ අය වෙනුවෙන් අපි කීප පිරිසක් එකතුවෙලා එයාලට සටහන්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,
පාසල් පොත් පත්, පෑන් පැන්සල් සහ අනෙකුත් ඉගෙනුම් උපකරණ හැකි පමණ එකතු කර බෙදා දීමට වැඩපිලිවෙලක් ලෑස්ති කලා.
ඉතින් මේ ඉල්ලීම කරන්නෙ ඒ අය වෙනුවෙන්.
මේ ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් වැදගත් වෙන යම් දෙයක් ඔබ සතුයිනම් අපි එක්ක එකතුවෙන්න.
පැංසලකින්, මකන කෑල්ලකින් උනත් කමක් නෑ ආධාරයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
විශේෂයෙන්ම ඕන කරන්නෙ අපොස සාමාන්‍යය පෙළ හා අපොස උසස් පෙළ නෝට්ස්, ටියුට්ස්, අච්චු පොත් වගේ දේවල්.
අපි එක්ක මේ වෙද්දි එකතු වෙලා ඉන්නව මෙන්න මේ අය
Android වැඩකාරයෝ
SL GEEK
Tech Track Show
Bhasha
St. Sylvester's College Interact Club
Bharatha Prabhashana Thennakoon
Radiumflex Fotolab
Myhub.lk
Aluthin
ඉතින් මේ ව්‍යසනය නිසා මේ ළමයින්ගෙ අදුරු වෙන්න යන අනාගතය වෙනුවෙන් පුලුවන් උපකාරයක් කරන්න
පහත තියන ලින්ක් එකෙන් අපි එක්ක එකතුවෙන්න.
අධ්‍යාපනාධාර ලබා දීමට 
ඒ වගේම මේ වෙලාවෙ ඉහත කී අධ්‍යාපනාධාර අවශ්‍යය යම් අයෙක් වේ නම්
ඒ අයට පුලුවන් පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඒ ආධාර ඉල්ලීම කරන්න
අධ්‍යාපනාධාර ඉල්ලීමට 
*****************************************************
මේ වෙනුවෙන් ඉදිරිපත් කරපු වීඩියෝවන් පහතින් බලන්න පුලුවන්
TechTrack
SL GEEK
*****************************************************
ස්තූතීයී 
Update - 05-29-2017 - 07.32 PM
LINK 

Last edited: