ජල කළමනාකරණය දැන ගනිමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ මහින්ද පනාපිටිය මහත්තයා. දැන් විශ්‍රාමිකයෙක්. නමුත් ඔහු ඉත් අත්දැකීම් බහුල වාරි කර්මාන්ත ඉංජිනේරුවෙක්.

    ඔහුගේ අදහස් අපි එක්ක බෙදා ගන්න එන්න කිව්වා. අපි ඊයේ ගිහින් ඔහු සමග කතා කලා. මේ රටේ කෘෂි කර්මාන්තය සහ වාරිකර්මාන්තය ගැන ඔහු සතුව ඇති දැනුම් සම්භාරයෙන් පොඩ්ඩක් අරගෙන ආවා. ඒවා අපිට ඉදිරියට වැදගත් වෙයි.

    පැතුම් කර්නර්