ෆ්ලෑශින්ග් එකේ ප්ලාස්ටර් එකේ පොඩි ක්රැක්ස් එහෙම තියෙනවද බලන්න මුලින්ම. ස්ලැබ් එකට වඩා ෆ්ලෑශින්ග් එකෙන් ලීක් වෙන්න චාන්ස් වැඩියිනේ. ස්ලැබ් එක දෙපාරකට දැම්මේ නෑනේ? ස්ලැබ් එකෙන් ලීක් වෙන්න පුලුවන් කියලා සැක හිතෙන තැන ගැන නම් ලියපුවා තේරුනේ නෑ.
අමතර දැනගැනීමට
ෆ්ලෑශින් එක දානකොට බිත්තිය දිගේ ගලාගෙන එන වතුර බිත්තියට කාන්දු නොවී එළියට යන එක සාර්ථක කරගන්න තහඩු කෑල්ලේ පොඩ් නැම්මක් දාලා බිත්තියට කාවද්දන්න ඕන. එතකොට පොඩි පිපිරීමක් ආවත් පහලට එන වතුර ආපහු එලියට යවාගන්න පුලුවන්නේ. බිත්තියේ අඟල් 6යි. ශීට් එකේ අඟල් 12 යි.
![]()
එහෙම නැත්නම් අමතර තහඩු කෑල්ලක් බිත්තියට තියලා කපරාරු කරනවා.
Thanks a lot bro....!

++
