ජල කාන්දු වළකමු

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    ෆ්ලෑශින්ග් එකේ ප්ලාස්ටර් එකේ පොඩි ක්‍රැක්ස් එහෙම තියෙනවද බලන්න මුලින්ම. ස්ලැබ් එකට වඩා ෆ්ලෑශින්ග් එකෙන් ලීක් වෙන්න චාන්ස් වැඩියිනේ. ස්ලැබ් එක දෙපාරකට දැම්මේ නෑනේ? ස්ලැබ් එකෙන් ලීක් වෙන්න පුලුවන් කියලා සැක හිතෙන තැන ගැන නම් ලියපුවා තේරුනේ නෑ.



    අමතර දැනගැනීමට
    ෆ්ලෑශින් එක දානකොට බිත්තිය දිගේ ගලාගෙන එන වතුර බිත්තියට කාන්දු නොවී එළියට යන එක සාර්ථක කරගන්න තහඩු කෑල්ලේ පොඩ් නැම්මක් දාලා බිත්තියට කාවද්දන්න ඕන. එතකොට පොඩි පිපිරීමක් ආවත් පහලට එන වතුර ආපහු එලියට යවාගන්න පුලුවන්නේ. බිත්තියේ අඟල් 6යි. ශීට් එකේ අඟල් 12 යි.

    8Z7Rld3.jpg


    එහෙම නැත්නම් අමතර තහඩු කෑල්ලක් බිත්තියට තියලා කපරාරු කරනවා.



    Thanks a lot bro....!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanks!. baralastic වගේ එකක් සිමෙන්ති screed එකකින් වැහෙන නිසා පාට දෙක මොකක් වුනත් කමක් නෑ වෙනස බලාගන්න එක තමයි අවශ්‍ය.


    colour pigments dana eka gana fincolata recommend karanna bea kiwwa.
    danata eyala langa ehema two colour ganna kramayak nea kiwwa.

    first post eke description ekata kaloth nam itin wade karana hari basekuta ahata penawa itin. workmanship thama :yes:
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43

    colour pigments dana eka gana fincolata recommend karanna bea kiwwa.
    danata eyala langa ehema two colour ganna kramayak nea kiwwa.

    first post eke description ekata kaloth nam itin wade karana hari basekuta ahata penawa itin. workmanship thama :yes:

    ok thanks :)
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43



    තනියම වැඩේ කරනවනම් බාස් වැඩේ තරමක් හෝ කරලා එක්ස්පීරියන්ස් තියෙන එක හොඳයි.

    මේ පහල තියෙන විස්තරේ ඇති නේද වැඩේ කරගෙන යන්න?


    hX0ghR8.jpg


    ග්‍රවුට් විදියට මාස්ටර් ෆ්ලෝ 810 තෝරගන්න
    බැරලාස්ටික් තෝරගන්න ආලේපනයට.

    ගොඩක් ස්තුතියි බන්...
    මේව ගන්න තියෙන්නෙ උබ ඉස්සල්ල දාපු තැන් වල විතරද.. එකේ එක දාල තිබුන Negombo Finco බලන්න පුලුවන් නේද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් ස්තුතියි බන්...
    මේව ගන්න තියෙන්නෙ උබ ඉස්සල්ල දාපු තැන් වල විතරද.. එකේ එක දාල තිබුන Negombo Finco බලන්න පුලුවන් නේද?


    BASF kiyanne loke prasidda brand ekak. lankawe BASF branch ekak tyenawa kollupitiya patte.
    un illana hamotama denawa athi.
    hardware wala athi ban. hariyatama danne nea negambo wala.
    mehe nam finco un inna nisa hardware walata yanne nea BASF badu ganna.
    :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pm walata reply karanna me dawaswala amarui. Me dawaswala wada tikak wadiyi. Okkoma ekatu karala uttara dennam post ekakin. Samahara ewa meke title eken kiyawenne nam nea.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිවැරදිව සෙප්ටික් ටෑන්ක් එකක් ගහගන්න විදිහ එහෙම පිංවතෙක් දන්නවාද? :confused: