rep++
ipsaranga Active member Jan 2, 2007 572 31 28 Oct 26, 2017 #44 වටිනා thread එකක් සහෝ... තාම පින්තූර ටික ලෝඩ් වෙනවා. Rep +11 Reactions: upulpdn
roba "chama" Well-known member Jan 8, 2012 1,078 433 83 colombo Oct 26, 2017 #46 supiriiiiiiiiiiiiiiiiiii
milindasenarath Well-known member Mar 23, 2007 18,431 2,235 113 Sri Lanka Oct 26, 2017 #47 thanx for sharing
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Oct 26, 2017 #48 එළකිරි උපුල් අයියා
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 27, 2017 #49 ගොඩනැගිලි ඉදිකිරීමේදී කලුගල් පාදම මත බිත්ති බඳිනවිට පාදම මත තාර දමා වැලි ඇතිරීම සිදු කරනු ලබයි. එමගින් බලාපොරොත්තු වන්නේ පොළොවේ ඇති තෙතමනය බිත්තිවෙත පැමිණීම වැළැක්වීමයි. මේ පාසි බැඳී ඇත්තේ එසේ තතමනය දිගු කාලයක් බිත්තිය මත රැඳී පැවතීම නිසාය. ඊට පිළිතුර මෙවන් වූ රසායනික ප්‍රතිකාරයකි
ගොඩනැගිලි ඉදිකිරීමේදී කලුගල් පාදම මත බිත්ති බඳිනවිට පාදම මත තාර දමා වැලි ඇතිරීම සිදු කරනු ලබයි. එමගින් බලාපොරොත්තු වන්නේ පොළොවේ ඇති තෙතමනය බිත්තිවෙත පැමිණීම වැළැක්වීමයි. මේ පාසි බැඳී ඇත්තේ එසේ තතමනය දිගු කාලයක් බිත්තිය මත රැඳී පැවතීම නිසාය. ඊට පිළිතුර මෙවන් වූ රසායනික ප්‍රතිකාරයකි
Ninja hattori Well-known member Jan 22, 2012 1,895 373 83 Oct 27, 2017 #50 අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං
අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Oct 27, 2017 #52 මෙන්න ත්‍රෙඩ් වටිනවා කුකුලෝ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 27, 2017 #53 Ninja hattori said: අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං Click to expand... ඉතා වැදගත්: ඔක්කොටම කලින් බිත්තියට තෙතමනය එනවානම් වතුර එන විදිහ හොයලා බලන්න. සමහරවිට බිත්ති ඇතුලේ යන පීවීසී බටයක පොඩි ලීක් එකක් වෙන්න පුලුවන්. වහලේ ජොයින්ට් එකකින් හෝ වතුර ටැන්කියේ ඕවර්ෆ්ලෝ බටයකින් වතුර ලීක් වෙනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උඩ තට්ටුවෙ බාගෙට කරපු කන්ඩියුට් බටයකින් බිත්තිය තෙත් කරනවා වෙන්න පුලුවන්. හොඳට හොයලා බලන්න ඒක. Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer වැඩේට හොඳයි. (Brands tye ) මේකෙන් පේන්ට් එකටවන හානිය වළක්වනවා. තෙතමනය එන්නේ නෑ පේන්ට් එක රඳවගන්නවා මේ සීලර් එකෙන්. බිත්තිය වේළිලා තියෙනකොට වැලි කඩදාසියෙන් හොඳට හූරලා අයින් කරන්න පරණ පේන්ට් එක. ෆුල් ක්ලීන් කරන්න. ඇතුලෙ බිත්ති එහෙම නම් ස්කිම් කෝට් (පොටි ඇදලා දාන්න ) කරලා ඔය උඩ කියන සීලර් කෝට් එක ගාන්න. ඒක අදාළ නිෂ්පාදනයේ භාවිතා කළ යුතු පිළිවෙළටම ගාන්න. පේන්ට් කෑන් එකේ ලියලා තියෙනවා ඒ ඒ බ්‍රැන්ඩ් එකේ. ඒක ගාලා එළියේ නම් වෙදර්ශීල්ඩ්, ඇතුළේ නම් ඉමල්ෂන් පේන්ට් ගාන්න. කිසි අවුලක් නෑ.
Ninja hattori said: අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං Click to expand... ඉතා වැදගත්: ඔක්කොටම කලින් බිත්තියට තෙතමනය එනවානම් වතුර එන විදිහ හොයලා බලන්න. සමහරවිට බිත්ති ඇතුලේ යන පීවීසී බටයක පොඩි ලීක් එකක් වෙන්න පුලුවන්. වහලේ ජොයින්ට් එකකින් හෝ වතුර ටැන්කියේ ඕවර්ෆ්ලෝ බටයකින් වතුර ලීක් වෙනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උඩ තට්ටුවෙ බාගෙට කරපු කන්ඩියුට් බටයකින් බිත්තිය තෙත් කරනවා වෙන්න පුලුවන්. හොඳට හොයලා බලන්න ඒක. Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer වැඩේට හොඳයි. (Brands tye ) මේකෙන් පේන්ට් එකටවන හානිය වළක්වනවා. තෙතමනය එන්නේ නෑ පේන්ට් එක රඳවගන්නවා මේ සීලර් එකෙන්. බිත්තිය වේළිලා තියෙනකොට වැලි කඩදාසියෙන් හොඳට හූරලා අයින් කරන්න පරණ පේන්ට් එක. ෆුල් ක්ලීන් කරන්න. ඇතුලෙ බිත්ති එහෙම නම් ස්කිම් කෝට් (පොටි ඇදලා දාන්න ) කරලා ඔය උඩ කියන සීලර් කෝට් එක ගාන්න. ඒක අදාළ නිෂ්පාදනයේ භාවිතා කළ යුතු පිළිවෙළටම ගාන්න. පේන්ට් කෑන් එකේ ලියලා තියෙනවා ඒ ඒ බ්‍රැන්ඩ් එකේ. ඒක ගාලා එළියේ නම් වෙදර්ශීල්ඩ්, ඇතුළේ නම් ඉමල්ෂන් පේන්ට් ගාන්න. කිසි අවුලක් නෑ.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 27, 2017 #54 Dilzzzz said: මෙන්න ත්‍රෙඩ් වටිනවා කුකුලෝ Click to expand... එදා ඔය ගැන කතාවෙන් පස්සේ හිතුනා දාන්න
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Oct 27, 2017 #55 upulpdn said: එදා ඔය ගැන කතාවෙන් පස්සේ හිතුනා දාන්න Click to expand... කවුද SD
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 27, 2017 #56 Dilzzzz said: කවුද SD Click to expand... katussath ahuwa. koheda tyenne?
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Oct 27, 2017 #57 upulpdn said: katussath ahuwa. koheda tyenne? Click to expand... යටම තියෙන්නේ පිළියෙළ කිරීම කියල
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 27, 2017 #58 Dilzzzz said: යටම තියෙන්නේ පිළියෙළ කිරීම කියල Click to expand... නෑ එහෙම එකක් නෑ ග්‍රැෆික් නිර්මාණකරු ඒ. ඒක නැතුවට කමක් නෑ
Dilzzzz said: යටම තියෙන්නේ පිළියෙළ කිරීම කියල Click to expand... නෑ එහෙම එකක් නෑ ග්‍රැෆික් නිර්මාණකරු ඒ. ඒක නැතුවට කමක් නෑ
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Oct 27, 2017 #59 upulpdn said: නෑ එහෙම එකක් නෑ Click to expand... පව් පණ දාගෙන හදපු මිනිහට ක්‍රෙඩිට් නොදී තමන් කෙරුව වගේ රඟනවා
upulpdn said: නෑ එහෙම එකක් නෑ Click to expand... පව් පණ දාගෙන හදපු මිනිහට ක්‍රෙඩිට් නොදී තමන් කෙරුව වගේ රඟනවා