ජල කාන්දු වළකමු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ape gedara Retaining Wall eka ada waterproof karanna inne. 1st Code eka ada ganna patan gannawa. "Baralastic" eka thamayi genaawe...
    godak watina upades tikak.. godak sthoothiyi macho!:yes::yes:

    බැම්මේ ඇතුල් පැත්තේ ප'ෆොරේටඩ් පීවීසී බටයක් චිප්ස් ගල්වලින් වට කරලා එකතුවෙන වතුර එළියට යවන්න හදන්න පස් පුරවන්න කලින්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    බැම්මේ ඇතුල් පැත්තේ ප'ෆොරේටඩ් පීවීසී බටයක් චිප්ස් ගල්වලින් වට කරලා එකතුවෙන වතුර එළියට යවන්න හදන්න පස් පුරවන්න කලින්
    mama ehema karanna hituwe na macho mokada wall eke pitapaththata udin gedara upperfloor eka enawa. e nisaa uda pass kandiya gedarin cover wenawa. mama hithan inne waterproofing karala thawa itikolayakut daala pas purawanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama ehema karanna hituwe na macho mokada wall eke pitapaththata udin gedara upperfloor eka enawa. e nisaa uda pass kandiya gedarin cover wenawa. mama hithan inne waterproofing karala thawa itikolayakut daala pas purawanna

    හ්ම්ම්ම්... උඹේ වැඩේට අදාළද දන්නේ නෑ
    මම කිව්වේ බැම්මේ ආරක්ෂාවට කරන දෙයක්.
    බැම්මට පස් වලින් එන ප්‍රෙෂර් එකට අමතරව වැස්ස කාලෙට වතුරෙනුත් ප්‍රෙෂර් එන්න පුලුවන්. ඒක අඩු කරගන්න උඩ පස් කණ්ඩියට එන වතුර ඉක්මනින් බැම්මෙන් එළියට අරන් යන්න ඕනේ. වීප් හෝල්ස් දාන්න පුලුවන් තැනක් උනානම් ඔය ප්‍රශ්නේ නෑ. අපි වෝටර් පෲෆ් කරලා නවත්තගන්න වතුර බටයක් දිගේ බැම්මෙන් එළියට යවා ගන්න පුලුවන්නම් බැම්මට හොඳයි.
    RetainingWallApplication.jpg

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    හ්ම්ම්ම්... උඹේ වැඩේට අදාළද දන්නේ නෑ
    මම කිව්වේ බැම්මේ ආරක්ෂාවට කරන දෙයක්.
    බැම්මට පස් වලින් එන ප්‍රෙෂර් එකට අමතරව වැස්ස කාලෙට වතුරෙනුත් ප්‍රෙෂර් එන්න පුලුවන්. ඒක අඩු කරගන්න උඩ පස් කණ්ඩියට එන වතුර ඉක්මනින් බැම්මෙන් එළියට අරන් යන්න ඕනේ. වීප් හෝල්ස් දාන්න පුලුවන් තැනක් උනානම් ඔය ප්‍රශ්නේ නෑ. අපි වෝටර් පෲෆ් කරලා නවත්තගන්න වතුර බටයක් දිගේ බැම්මෙන් එළියට යවා ගන්න පුලුවන්නම් බැම්මට හොඳයි.
    RetainingWallApplication.jpg

    ow macho mata therenawa umba kiyana de. :yes::yes:mamath mulin mehema karanna thamai hitiye. eth echchara pressure ekak enne naa mokada kabok polawak tiyenne kandiye. anika loku area ekak gedarin cover wenawa. wahalath ekka e area eka thawath loku wena nisaa batayak danna onawena ekak naa kiyala hithuna. :D:D thaama wade iwara naane mama thawa tikak hithala balannam bate daana eka gana:D matath danata oluwe loku barak tiyenne me wall eka:rolleyes::rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මේ දවස් වල පට්ට වැස්ස නේ

    මචන් ස්ලැබ් එකකට ගොඩක්ම ලාබ මොකක්ද?
    බදාම කපලා සිමින්ති මැදලා ගාන්ඩ වගේ නිකම්ම සිමින්ති මැදලා තිබ්බොත් අව්වට පුපුරයි නේද?

    +15 Rep Added :)
     
    ela ela... :yes:
     
    ස්ලැබ් එකේ වෝටර් පෲෆ් ලේයර් එක උඩට දාන ප්‍රොටෙක්ශන් ලේයර් එක ගැන නේද අහන්නේ?සුද මදින එක කලත් පුපුරන එක නම් නවත්වන්න අමාරුයිමචන් කාලයක් යනකොට. කෝකටත් බදාමෙට කෙමිකල් එක දාලාවත් කරන්න මුල් පෝස්ට් එකේ ඇති

    හුඟක් පහසුම ක්‍රමයක් තමා බදාම කපලා ඊට උඩින් ටෙරා කොටා අලවන එක... පෙනුම හොඳයිනේ කොහොමත් :)
    මැටි මතුපිටක් නිසා හිරු රශ්මිය ස්ලැබ් එකට යන එක අඩු වෙනවා.
    ගේ ඇතුලේ ඉන්න අයටත් හොඳයි ස්ලැබ් එක වැඩිය රත් නොවන නිසා බදාම ලේයරය පුපුරන්න බලන්නෙත් නෑ....
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මගේ ගෙදර බිත්තියක් තාප්පෙට අල්ලල තියෙනවා... මල්ටිලැක් එකේ මගුලක් ගැව හරි ගියේ නැ...
    වහින දවසට හැමදාම බිත්තිය තෙත් වෙනවා.. මොකද කරන්නෙ මේකට
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් සැලැබ් 2ක් එකට එකතු කරපු තැනැක් තියෙනව ..
    එ කියුවේ එක සැලැබ් එකක් දාල කම්බි දිගට තියල.. අනික පස්සේ දැන්මේ ..
    ඔය හාර්ඩ්වෙයාර් වල තියෙන මොනව හරි ගාල එහෙම තමා දැන්මේ
    එත් වැස්ස ගමන් එතනින් ගෙ ඇතුලු පෙත්තෙන් තෙත අල්ලනවා .. මොකෝ කර්න්නේ ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ගෙදර බිත්තියක් තාප්පෙට අල්ලල තියෙනවා... මල්ටිලැක් එකේ මගුලක් ගැව හරි ගියේ නැ...
    වහින දවසට හැමදාම බිත්තිය තෙත් වෙනවා.. මොකද කරන්නෙ මේකට

    තාප්පේ අනිත් පැත්තේ පස්ද? කොච්චරක් උසද? පස් තියෙන පැත්තෙන් වෝටර් පෲෆ් එකක් කරලද තියෙන්නේ එත් තෙත එනවද?

    වෝටර් පෲෆ් කරලා නැත්නම් ඔය පේන්ට් හරියන්නේ නෑ. කොහොමත් මල්ටිලැක් බ්‍රෑන්ඩ් එක නම් වැඩක්ම නෑ. හංදියක් ගානේ බඩු තිබ්බට වැඩක් නෑ..
    ඔය පේන්ට් එක Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer.
    post 61 balanna.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් සැලැබ් 2ක් එකට එකතු කරපු තැනැක් තියෙනව ..
    එ කියුවේ එක සැලැබ් එකක් දාල කම්බි දිගට තියල.. අනික පස්සේ දැන්මේ ..
    ඔය හාර්ඩ්වෙයාර් වල තියෙන මොනව හරි ගාල එහෙම තමා දැන්මේ
    එත් වැස්ස ගමන් එතනින් ගෙ ඇතුලු පෙත්තෙන් තෙත අල්ලනවා .. මොකෝ කර්න්නේ ..

    ස්ට්‍රක්චරල් (ව්‍යූහමය ) අවුලක් නැත්නම් සොලූෂන් එකක් තියෙනවා.

    වැරගැන්වුම් කම්බි යෙදීමේ හෝ කොන්ක්‍රීට් ඝනකමේ මදකම නිසා හෝ ස්ලැබ් එක නියමිත ප්‍රමාණයට වඩා නැවෙනවනම් ඔය කොන්ක්‍රීට් දෙක අතර පුපුරනවා.
    එහෙම උනොත් අපි සාමාන්‍ය සොලූෂන් දුන්නට හ්කලෙකදි පුපුරලා වතුර යනවා. හරියට ඩිසයින් කරපු එකක් නම් පරණ කොන්ක්‍රීට් එකට ජොයින්ට් කරන කොට පරණ කොන්ක්‍රීට් මතුපිටේ ලූස් කෑලි ක්ලීන් කරලා හොඳ තද මතුපිටක් කරගන්න ඕන. අංශක 45 ට වගේ කඩා ගන්න පුලුවන් තැනක් නම් එහෙම හොඳයි.
    ඒකට බැරා ඉමල්ෂන් දාලා තමා අලුත් කොන්ක්‍රීට් එක දාන්න ඕනේ.
    කොන්ක්‍රීට් වල ශක්තිය කියන්නේ බැඳීම. ඔය බැඳීම ක්ෂණිකව වෙන එකක් නෙවෙයි. ඉතින් අලුත් - පරණ කොන්ක්‍රීට් එකතු කරන්න අර වගේ කෙමිකල් ඕනේ.
    මේ ටික කිව්වෙ අනික් අයටත් වැදගත් නිසා.

    ඔයාගේ සැලැබ් එකේ ජොයින්ට් එකේ ක්‍රැක් පේන්න නැත්නම් සයිපෙක්ස් කියන කෙමිකල් එක භාවිතා කරන්න. පළවෙනි පෝස්ට් එකේ කරන පිළිවෙල දාලා තියෙනවා.

    අදාල වැඩේට අදාල ප්‍රොපටීස් තියෙන කෙමිකල් යූස් කරන්න වෙනවා.
    කාලෙකදි මේන්ටෙනන්ස් කරන්නත් වෙනවා.
    කෙමිකල් ගුණ නැති වෙනවනේ කොහොමත් කාලයක් යනකොට.
    රෙපියුටඩ් බ්‍රෑන්ඩ් වල ඒවා හුඟක් ඔප්ටිමයිස් කරලා තියෙන්නේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    තාප්පේ අනිත් පැත්තේ පස්ද? කොච්චරක් උසද? පස් තියෙන පැත්තෙන් වෝටර් පෲෆ් එකක් කරලද තියෙන්නේ එත් තෙත එනවද?

    වෝටර් පෲෆ් කරලා නැත්නම් ඔය පේන්ට් හරියන්නේ නෑ. කොහොමත් මල්ටිලැක් බ්‍රෑන්ඩ් එක නම් වැඩක්ම නෑ. හංදියක් ගානේ බඩු තිබ්බට වැඩක් නෑ..
    ඔය පේන්ට් එක Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer.
    post 61 balanna.

    තට්ටු දෙකේ ගෙයක්... වැස්සට බිත්තිය තෙමුනම ඇතුලට වතුර ගතිය එනවා.. ඒ බිත්තිය කෙලින්ම වැස්සට තෙමෙනවා..තාප්පෙට එහා පැත්තෙ සමාන්‍ය ඉඩමක්.. බිත්තියට පස් ගැවෙන්නේ නැ...
    තට්ටු දෙකම තෙමෙනවා...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pinco ekeda bro wada

    නෑ. ෆින්කො කියන්නේ කඩයක නමක් විතරයි.

    BASF වගේ බ්‍රෑන්ඩ්ස් ලෝකෙම ප්‍රසිද්ධයි. ඒවාගේ නම් දැම්මේ ඒවා යූස් කරන නිසා.
    බිත්ති පේන්ට් කරන කොම්පැණි වෝටර්පෲෆ් එක්ස්පර්ට්ලා නෙවෙයි.

    මම අනික් වෝටර් පෲෆ් මෙතඩ් ගැනත් ලියන්න ඕනේ.
    සිංහල ටයිප් කරන්න සෑහෙන වෙලාවක් යනවා