ජල කාන්දු වළකමු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තට්ටු දෙකේ ගෙයක්... වැස්සට බිත්තිය තෙමුනම ඇතුලට වතුර ගතිය එනවා.. ඒ බිත්තිය කෙලින්ම වැස්සට තෙමෙනවා..තාප්පෙට එහා පැත්තෙ සමාන්‍ය ඉඩමක්.. බිත්තියට පස් ගැවෙන්නේ නැ...
    තට්ටු දෙකම තෙමෙනවා...

    biththiye geawe water proofing paint ekakda ban? paint eka geawama ala kole wage wenawa ehemanam. dn ehemane? bittiye podi crack gihilla wathda. beam eka dige bittiya wen wela athi. ethakota oya paint eken watura block kalata godol walata wathura yanawane. ithin mulu biththiyema gadol/blockgal theth wenawa. ehema nam e crack wahana widiya tyenawa palaweni pot eke.

    eliye bittiya plaster karanna kalinma sealent eka gala (post 61 widiyata) kalanam, passe oya water repelent paint eka kalanam godak arakshithayi.

    poddak balanna pupuralada kiyala beam dige ehema
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුදුන් උළු වලින් ජලය කාන්දු වීම

    දැන් කාලේ බාසුන්නැහෙලා වෙනවා වැඩබිමක දෙකක අත්වැඩ දීපු ගෝලයෝ. මේ කතාව එහෙම පාරම්පරිකව ඉගෙනගන්නා මේසන් බාසුන්නැහේලා නොවන ගෝල බාස්ලා කරන නොදැනුවත්කම නිසා වෙන ඛේදවාචකයක් ගැන.

    ගෙදර අලුතෙන්ම හදලා මුදුන් උලු එහෙම තියලා බදාම දාන්නේ ටික දවසකින් ඔක්කොම වැඩ කලාමනේ.
    වැස්සට කිසි ප්‍රශ්නයක් නෑ තෙමෙන්නේ නෑ. නියමෙට වැඩේ කරලා වියදම් කලාට. හරිම සතුටුයි කීය වියදම් උනත්. ඔන්න මම මුලින් කිව්ව බාස් එනව මුදුන් උලු ටිකට බදාමේ දාන්න. සමහරවිට වහලෙ ගහපු බාසම වැඩේ කරනවත් ඇති.

    ඊළඟ වැස්සට ගේ තෙමෙනවා... සීලිමෙන් වතුර එනවා. බාසට බැන බැන හදනවා මුදුන් උලු බදාමේ. ආයේ බදාම දාලා.
    මොන පිස්සුද. හරියන්නේ නෑ.

    මේකට හේතුව වැඩ නොදන්න බාස්ට හොයාගන්නම බෑ. ඇත්තටම මෙතන වෙන්නේ බදාම දැම්මම බදාමයයි ශීට් එකයි අතරින් උඩට වතුර ඇදෙන එක. කේශාකර්ෂනේ මතකද? තව මතකද පහන් තිරයක් තෙල් පහනේ ගෑවෙන්න තිබ්බම තෙල් තිරය දිගේ උඩට එනවා. ඒ වගේ දෙයක් වෙන්නේ කියලා නිකන් හිතාගන්න.
    බදාමේන් සීල් කලාමනේ මේක වෙන්නේ ඕකට ආදිකාලේ ඉඳන් කලේ පීලි කීපයකට වතාවක් badame පොඩි සිදුරක් තියන එක. ඉස්සර අය නම් පැපොල් බටයක් තමා ඔය වැඩේට ගත්තේ. පෑන් බටෙන් හරි කරපුවම ඔය ප්‍රශ්නේ විසඳෙනවා.

    දැන් අපි බලමු මේ වෙනකොටත් ඔය අවුල අත්විඳින අයට තියෙන විසඳුම.

    1. බදාමේ ගලවලා අලුතෙන් හරියට වැඩේ කරna එක
    2. බදාමේ ගලවලා අලුතෙන් හරියට වැඩේ කරna එක
    3. බදාමේ ගලවලා අලුතෙන් හරියට වැඩේ කරna එක

    ශීට් එකට බදාමේ අල්ලලා ශීට් එකත් කැඩෙයි කියලා වගේ හිතෙනවනම් අපි වෝටර් පෲෆින් කරමු.

    මේකට හොඳ ප්‍රොඩක්ට් තමා ග්ලාස්කෝට් 60 සහ සින් රූෆ් කියන දෙක.
    මේකෙදි කරන්න ඕනේ ග්ලාස්කෝට් කියන එක කෝට් 2ක් මුදුන් උලු කැටේ ඉඳන් අඩියක් විතර ශීට් එකත් අහුවෙන්න ගාන එක. ඊට පස්සේ සින් රූෆ් කෝට් 3ක් ගාන්නයි තියෙන්නේ. මේකෙන් ජලය කාන්දු නොවන ලේයර් එකක් හදනවා අපේ වහලේ මුදුන් උලු වලට උඩින්.

    මේවා ගන්න ඇසුරු වල සියලු විස්තර තියෙනවා. ෆින්කෝ උන් ඉන්නවනම් උන්ගේන් අහගන්න වැඩි විස්තර. බාසුන්නැහේට වැඩ පුලුවන්නම් සාර්ථකයි :)

    Last edited:
    • Like
    Reactions: Caps Lock

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Slab eke wathura tikak pirenawa machan, (rooftop eke, wahala set wenneth me slab ekata)
    Slab eka L shape ekak . Ge half box type haduwe. Wahala uda slab eke idala wall ekata set wela pahalata slop wenne. E set wena tenin wathura leak ekak tiyenawa. Sure netthe slab eke wathura kapararuwa assen awith wahala set wena flashing eken enawada kiyala.
    Udin podi gettak dammoth harida? Flashing area eka suda medala thiyenne eke paint ekak ganna weida?
    Pls advise..! Thanks for this kind of valuable threads..!
     
    ෆ්ලෑශින්ග් එකේ ප්ලාස්ටර් එකේ පොඩි ක්‍රැක්ස් එහෙම තියෙනවද බලන්න මුලින්ම. ස්ලැබ් එකට වඩා ෆ්ලෑශින්ග් එකෙන් ලීක් වෙන්න චාන්ස් වැඩියිනේ. ස්ලැබ් එක දෙපාරකට දැම්මේ නෑනේ? ස්ලැබ් එකෙන් ලීක් වෙන්න පුලුවන් කියලා සැක හිතෙන තැන ගැන නම් ලියපුවා තේරුනේ නෑ.

    අමතර දැනගැනීමට
    ෆ්ලෑශින් එක දානකොට බිත්තිය දිගේ ගලාගෙන එන වතුර බිත්තියට කාන්දු නොවී එළියට යන එක සාර්ථක කරගන්න තහඩු කෑල්ලේ පොඩ් නැම්මක් දාලා බිත්තියට කාවද්දන්න ඕන. එතකොට පොඩි පිපිරීමක් ආවත් පහලට එන වතුර ආපහු එලියට යවාගන්න පුලුවන්නේ. බිත්තියේ අඟල් 6යි. ශීට් එකේ අඟල් 12 යි.

    8Z7Rld3.jpg

    එහෙම නැත්නම් අමතර තහඩු කෑල්ලක් බිත්තියට තියලා කපරාරු කරනවා.

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    පාට දෙකකින් coat දෙක ගාන්න තියන water proofing products මොනොවද?
    ඒ කියන්නේ උදාහරණයක් වශයෙන්, first coat එක කළු, second coat එක සුදු.

    මම baralastic බිත්තියක ගෑව්වා. Blind wall නිසා.
    first coat ගාන කොට rough කපරාරුව උඩ ගාන නිසා වෙනස පේනවා.
    second coat එක ගෑවට පස්සේ වෙනසක් පෙන්නේ නැ. එකම පාට නේ.
    එතකොට බාස් second coat එක first coat එක හොඳට cover වෙන්න ගෑවද කියල කොහොමද දැනගන්නේ.
    පලංචි උඩ වැඩක් නිසා මට ලඟට ගිහිල්ල බලන්නත් බෑ. බාස් වැඩේ කරනකොට එතන රැකගෙන බල ඉන්නත් වෙලා නැ.
    එකයි මම පාට දෙකකින් කරන ක්‍රමයක් ඇහුවේ. එතකොට cover වෙලාද කියල පේනවනේ.

    Thanks.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාට දෙකකින් coat දෙක ගාන්න තියන water proofing products මොනොවද?
    ඒ කියන්නේ උදාහරණයක් වශයෙන්, first coat එක කළු, second coat එක සුදු.

    මම baralastic බිත්තියක ගෑව්වා. Blind wall නිසා.
    first coat ගාන කොට rough කපරාරුව උඩ ගාන නිසා වෙනස පේනවා.
    second coat එක ගෑවට පස්සේ වෙනසක් පෙන්නේ නැ. එකම පාට නේ.
    එතකොට බාස් second coat එක first coat එක හොඳට cover වෙන්න ගෑවද කියල කොහොමද දැනගන්නේ.
    පලංචි උඩ වැඩක් නිසා මට ලඟට ගිහිල්ල බලන්නත් බෑ. බාස් වැඩේ කරනකොට එතන රැකගෙන බල ඉන්නත් වෙලා නැ.
    එකයි මම පාට දෙකකින් කරන ක්‍රමයක් ඇහුවේ. එතකොට cover වෙලාද කියල පේනවනේ.

    Thanks.

    mama poddak hoyala balala uttarayak dennam.
    customize colours gana.
     
    • Like
    Reactions: minipura

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245

    Machan oyacoats 2 apply karanna one 1k horizontal anith 1 vertical. nethnam oke effect 1k ne
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43

    mama poddak hoyala balala uttarayak dennam.
    customize colours gana.

    Thanks!. baralastic වගේ එකක් සිමෙන්ති screed එකකින් වැහෙන නිසා පාට දෙක මොකක් වුනත් කමක් නෑ වෙනස බලාගන්න එක තමයි අවශ්‍ය.

    Machan oyacoats 2 apply karanna one 1k horizontal anith 1 vertical. nethnam oke effect 1k ne

    Yes thanks. ඒ වැඩේ බාස් කරනවා දැක්කා. (මම නැති වෙලාවේත්‍ හරි පැත්තට ගායි කියල හිතනවා :) ). අත් ඇරිච්ච් තැන් spot කරන්න ක්‍රමයක් තමයි බලන්නේ. බාස්ටත් අවංකවම miss වෙන්නත් පුළුවන්.
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ඔහ් නියම නූලක් බන්..
    මටත් පොඩ්ඩක් කියපන්කො බාත් රූම් එකක් නියම විදියට Waterproof කරගන්න විදිය.. මුලින් දාල ඇති මචන් ඒත් පියවරෙන් පියවර පුලුවන්නම් දාන්න.
    කපරාදු කරල ටයිල් අල්ලන්න ඉස්සල්ල බට දැම්මට පස්සෙ කරන විදිය මචන්..
    * ගන්න ඕනා බඩු ලිස්ට් එක සහ ගන්න තැන්
    * මිශ්‍ර කරනවනම් ඒ විදිය
    ලොකු උදව්වක් බන් මාත් වැඩක් කරන ගමන් ඉන්නෙ...

    තනියෙන් වැඩේ ගොඩදාගන්න බලන එකෙක්ට තේරෙන්න ලියපන් මචන්
    ;););)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහ් නියම නූලක් බන්..
    මටත් පොඩ්ඩක් කියපන්කො බාත් රූම් එකක් නියම විදියට Waterproof කරගන්න විදිය.. මුලින් දාල ඇති මචන් ඒත් පියවරෙන් පියවර පුලුවන්නම් දාන්න.
    කපරාදු කරල ටයිල් අල්ලන්න ඉස්සල්ල බට දැම්මට පස්සෙ කරන විදිය මචන්..
    * ගන්න ඕනා බඩු ලිස්ට් එක සහ ගන්න තැන්
    * මිශ්‍ර කරනවනම් ඒ විදිය
    ලොකු උදව්වක් බන් මාත් වැඩක් කරන ගමන් ඉන්නෙ...

    තනියෙන් වැඩේ ගොඩදාගන්න බලන එකෙක්ට තේරෙන්න ලියපන් මචන්
    ;););)

    තනියම වැඩේ කරනවනම් බාස් වැඩේ තරමක් හෝ කරලා එක්ස්පීරියන්ස් තියෙන එක හොඳයි.

    මේ පහල තියෙන විස්තරේ ඇති නේද වැඩේ කරගෙන යන්න?

    hX0ghR8.jpg

    ග්‍රවුට් විදියට මාස්ටර් ෆ්ලෝ 810 තෝරගන්න
    බැරලාස්ටික් තෝරගන්න ආලේපනයට.
     
    • Like
    Reactions: tsomeone