![]()
![]()
මෙන්න මේක තමයි තත්වේ සිවිලිමේ ගානට විතර මේ වගේ පොතු ගැලවෙනවා කොච්චර පොටි ඇදලා පේන්ට් කරත් වැඩක් නෑ මේ තැන්වල ලුනු වගේ මිදිලා තියෙනවා සමහර වෙලාවට..

xypex ganne kohenda bn....kohomada ganan...mage slab eka water proof karanda ona 2000sq foot
![]()
මම කිව්ව රීසන් එක තමා...
මම ලියලා තිබ්බ විදියට වැඩේ කරන්න

මාස්ටර් සීල් 540 එහෙම නැත්නම් බැරලාස්ටික් කියන වෝටර් පෲෆින් වැඩේට යන වෝටර් පෲෆින් ද්‍රව්‍ය මිළ ගනන් මෙන්න.
කිග්රෑ.36 සෙට් එක.(කි.ග්රෑ 26 ක් කුඩු සහ ලීටර් 10 ද්‍රාවනය - රුපියල් (වැට් රහිත) (5150+9500=14650යි.
වැට් සමග 16847.50
කි.ග්රෑ. 7.2 සෙට් එක- (2000+1500=3500)
උඹ ඉන්න පැත්ත කියපන් තාර ශීට් දාන්න තියෙන. මම හොයලා කියන්නම්.36KG set eka floor area eka kohomda?.. 200sqft wage puluwanda?..
Tar sheet rath karala alawana seen ekath podak dapanko, karana company ekak nadda?
mama ara kiwwa settlement seeneka nisa meka baluwe ban.
උඹ ඉන්න පැත්ත කියපන් තාර ශීට් දාන්න තියෙන. මම හොයලා කියන්නම්.
කොළඹ අවට නම් කොමන්.
උඹ ඉන්න පැත්ත කියපන් තාර ශීට් දාන්න තියෙන. මම හොයලා කියන්නම්.
කොළඹ අවට නම් කොමන්.






machan, contact ekak set une nadda?..![]()
Ada sunday wimai aula.
Mata ohoma matak karana eka hondai.
Mam hawas wela call ekak aran details pm karannam
