ජල කාන්දු වළකමු

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    waterleak.png

    මචන් මේක seal කරන්න හොද මොකක්ද ?..
    කොහෙන්ද ගන්නේ ඒවා කියලත් කියහන්කෝ ...වැස්ස පටන් ගත්ත බන් අපේ පැත්තට.....:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    waterleak.png

    මචන් මේක seal කරන්න හොද මොකක්ද ?..
    කොහෙන්ද ගන්නේ ඒවා කියලත් කියහන්කෝ ...වැස්ස පටන් ගත්ත බන් අපේ පැත්තට.....:sorry:

    ඉස්සෙල්ලම කියපන් මොකද ඒ කම්බි විදලා තියෙන්නෙ?
    රූෆ් ස්ලැබ් එකේ ෆෑන් හුක් එක වගේ එකක්ද? එහෙම නැත්නම් රූෆ් ස්ලැබ් එකේ හයිකරපු මුද්දක් වගේ එකක්ද? ස්ලැබ් එකේ බදාම දාලාද තියෙන්නෙ? වෝටර් පෲෆින් මොනාහරි කරලද තියෙන්නෙ?
    ඔය උත්තර අනූව හෙල්ප් කරන්නම්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113

    ඉස්සෙල්ලම කියපන් මොකද ඒ කම්බි විදලා තියෙන්නෙ?
    රූෆ් ස්ලැබ් එකේ ෆෑන් හුක් එක වගේ එකක්ද? එහෙම නැත්නම් රූෆ් ස්ලැබ් එකේ හයිකරපු මුද්දක් වගේ එකක්ද? ස්ලැබ් එකේ බදාම දාලාද තියෙන්නෙ? වෝටර් පෲෆින් මොනාහරි කරලද තියෙන්නෙ?
    ඔය උත්තර අනූව හෙල්ප් කරන්නම්

    මචන් slab 1 කියන්නෙ අපි කලින් දාපු slab එක (මාස 14කට වගේ කලින්) මට ඕන උනා waranda එකටත් slab එකක් දාන්න..slab 2 කියන්නෙ ඒක.

    slab 2 එක slab 1 එකට සෙට් කරලා තියෙන්නේ 6 inch ඇතුලට විදලා තියෙන කමිබි වලින්.
    ඒ දෙක join වෙලා තියෙන තැනින් තමා leak වෙන්නෙ.

    slab water proof කරලා නෑ.බදාම දාලත් නෑ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් slab 1 කියන්නෙ අපි කලින් දාපු slab එක (මාස 14කට වගේ කලින්) මට ඕන උනා waranda එකටත් slab එකක් දාන්න..slab 2 කියන්නෙ ඒක.

    slab 2 එක slab 1 එකට සෙට් කරලා තියෙන්නේ 6 inch ඇතුලට විදලා තියෙන කමිබි වලින්.
    ඒ දෙක join වෙලා තියෙන තැනින් තමා leak වෙන්නෙ.

    slab water proof කරලා නෑ.බදාම දාලත් නෑ.

    ඔය ජොයින්ට් එක දිගේ විතරක්ම ලීක් වෙනවා කියලා ශුවර් නම් මෙන්න මෙ ටික කලා නම් හරි.
    1. ජොයින්ට් එක දිගෙ "V" විදියට (10 මිමි x 10 මිමි ) කඩාගෙන ප්‍රෙශර් කරපු වතුර පාරක් වත් ගහලා දූවිලි කුණු බදාම යන්න ක්ලීන් කරගන්න.
    2. මාස්ටර් ෆ්ලෝ 810 වගේ කන්ස්ට්‍රක්ෂන් ග්‍රවුට් එහෙම නැත්නම් නන් ශ්‍රින්ක් බදාමයකින් පුරවගන්න (විස්තර ඇති පලවෙනි පෝස්ට් එකේ දාලා )
    3. දවස් 3 ක් ස්ලැබ් එකේ වතුර පුරවලා තියලා ඇතුල් පැත්තේ තෙත් ගතියක් එන්නේ නැත්නම් ගොඩ. එනවා නම් අර ජොයින්ට් එකට අමතරව ක්‍රැක්ස් තියෙනවා වෙන්න පුලුවන්.

    ඉතා වැදගත්: රූෆ් ස්ලැබ් එකේ ඔය වගේ ජොයින්ට් කොච්චර හැදුවත් ටික දවසකින් වතුර ලීක් වෙන්නේ වෝටර් ප්රෘෆින් අව්ලක් නිසාමත් නෙවෙයි.
    හුඟක්ම වෙන්නේ ස්ලැබ් එක ඩිසයින් කරලා තියෙන්නේ හෝ ඉදිකරලා තියෙන්නේ රූෆ් ස්ලැබ් එකක්ය මේ විදියෙ ජොයින්ට් එකක් තියෙනවය කියන කරුණු නොසලකා හැරලා වෙන්න පුලුවන්. අපෙ ඇහැට නොපෙනෙන විදියට හැම ස්ලැබ් එකක්ම නැවෙනවා (ඩිෆ්ලෙක්ෂන් ). කොන්ක්‍රීට් එකේ බරටම ස්ලැබ් එකේ නැවීම වැඩි නම් අපි කරන රෙපෙයාර් එක වෙනස් කරන්න වෙනවා. බදාමයට යටින් තාරමය එකකින් පුරවන්න වෙනව (බිටුමිනස් ).
    එතකොට ස්ලැබ් එකේ නැවීම වැඩි උනාට සිදුරක් විදියට වෙන් වෙන්නේ නෑ. මේක අමතර දැනගැනීමට අනෙක් ගෙවල් හදන අයටත් එක්කම. බාස්ලට ඕන විදියට ගෙවල් හදන එක නවත්තලා ආකිටෙක්ලා සයිට් සුපර්විශන් වලට ගන්න එක නවත්තලා ස්ට්‍රක්චරල් ප්ලෑන් එකකට වැඩ කරන එක සහ සිවිල් ඉගෙනගත්තු ළමයෙක්ගේවත් සුපර්විෂන් එකකට වැඩේ කරගන්න එක.
    කම්බියක් උඩ යට මාරුකරලා දැම්මම ස්ලැබ් එකේ ඩිසයින් කරපු දේවල් ගන්න බෑ

    මේ මම කලින් දාපු කමෙන්ට් එකක් ඔය කේස් එකට ටිකක් සමානයි නේ...
    උඹ කිව්වනේ වෝටර් පෲෆ් නොකර තියෙන්නේ කියලා... අවුලක් නෑ හරියට කොන්ක්‍රීට් එක දාලා නම්. මෙච්චරකල් කිසි අවුලක් නොවුනු නිසා කියලා අතෑරලා දාන්න බැරි දෙයක් තියෙනවා කියන්න.ඒ බදාම වත් දාලා නෑ කියපු නිසා..

    1. කොන්ක්‍රීට් එකේ කම්බි වලට කොන්ක්‍රීට් මතුපිටට ඇති පරතරය
    2. කොන්ක්‍රීට් එකේ සිමෙන්ති වැලි ගල් අනුපාතෙ
    3. දාපු කම්බි වල පරතර
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මේ මම කලින් දාපු කමෙන්ට් එකක් ඔය කේස් එකට ටිකක් සමානයි නේ...
    උඹ කිව්වනේ වෝටර් පෲෆ් නොකර තියෙන්නේ කියලා... අවුලක් නෑ හරියට කොන්ක්‍රීට් එක දාලා නම්. මෙච්චරකල් කිසි අවුලක් නොවුනු නිසා කියලා අතෑරලා දාන්න බැරි දෙයක් තියෙනවා කියන්න.ඒ බදාම වත් දාලා නෑ කියපු නිසා..

    1. කොන්ක්‍රීට් එකේ කම්බි වලට කොන්ක්‍රීට් මතුපිටට ඇති පරතරය
    2. කොන්ක්‍රීට් එකේ සිමෙන්ති වැලි ගල් අනුපාතෙ
    3. දාපු කම්බි වල පරතර

    මචන් slab දෙක අතට කොලොප්පු දාල මතුපිටටත් දල තියෙන්නේ 1ම්ම වගේ ඈත් වෙලා කඩන් වැටෙඉද දෙය්යො :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් slab දෙක අතට කොලොප්පු දාල මතුපිටටත් දල තියෙන්නේ 1ම්ම වගේ ඈත් වෙලා කඩන් වැටෙඉද දෙය්යො :baffled:

    ඔය පොටො එකේ විදියටද නැත්නම් බීම් එකක් උඩදිද ස්ලැබ් දෙක ජොයින්ට් කලෙ? අහන්න ගොඩක් දේවල් තියේ (පී.එම්. )...

    කොන්ක්‍රීට් වල හොඳක් තියෙන්නෙ බොහෝවිට අපිට වෝනින් දෙනවා. ඉවැකුවේට් උනෑකි.
    ශියර් ෆේලියර් තමා රිස්කි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම ඔයා කියපු විදිහට ගෙනවා අර වැඩේට බඩු ඒත් අර කියපු රී බේක්ලන්ඩ් කියන යකඩ සුද්ද කරන එවා තිබ්බේ නෑ ෆින්කෝ එකෙන් කිව්වා හොදට වයර් බ්‍රස් කරලා නිකම්ම ඇන්ටි කොරොසිව් ලික්ව්ඩ් එක ගාන්න කියලා තාම බාස් ආවේ නෑ අරකට වෙන බෑන්ඩ් එකක් තියනවද මලකඩ කපලා යන මටඋදව්වක් කලේ තෑන්ක්ස්

    QcMw92u.jpg

    http://www.noblecorp.net/data/02-surface_treatments/Reebaklens%20RR.pdf

    අවුලක් නෑ මේක නොගත්තට.
    ඇන්ටිකොරොසිව් එකක් ගාන්න ..
    පොඩි තැනක්නේ රෙපෙයාර් එක
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් මටත් මේ problem එකම තියෙනවා. මේකට solution එකක් කියන්න කො

    ගොඩනැගිලි ඉදිකිරීමේදී කලුගල් පාදම මත බිත්ති බඳිනවිට පාදම මත තාර දමා වැලි ඇතිරීම සිදු කරනු ලබයි. එමගින් බලාපොරොත්තු වන්නේ පොළොවේ ඇති තෙතමනය බිත්තිවෙත පැමිණීම වැළැක්වීමයි.

    මේ පාසි බැඳී ඇත්තේ එසේ තතමනය දිගු කාලයක් බිත්තිය මත රැඳී පැවතීම නිසාය.

    wczesny_etap_porazenia_przez_glony.jpg

    ඊට පිළිතුර මෙවන් වූ රසායනික ප්‍රතිකාරයකි

    0bd8Q9u.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මටත් මේ problem එකම තියෙනවා. මේකට solution එකක් කියන්න කො

    බිත්තියට වතුර ඉහිලා පාසි බැදෙනවනම් ඒ බිත්තියට Acrylic Paint එකක් ගාන්න. වතුර රදන්නේ නෑ ඒ පේන්ට් එකට.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    බෑ මචන්, Barth room එකේ පිට බිත්තිය, වතුර මුකුත් ඉහෙන් නෑ .

    බිත්තියට වතුර ඉහිලා පාසි බැදෙනවනම් ඒ බිත්තියට Acrylic Paint එකක් ගාන්න. වතුර රදන්නේ නෑ ඒ පේන්ට් එකට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑ මචන්, Barth room එකේ පිට බිත්තිය, වතුර මුකුත් ඉහෙන් නෑ .

    බාත් රූම් එකේ බිත්තියට ඉහෙන වතුර ඇතුලට උරලා ගඩොල් තෙත් කරලා ප්ලාස්ටර් එක තෙත්කරවනවා... ඒ පැචස් තමා පේන්නේ නේද..

    දැන් බාත් රූම් එකේ වෝල් ටයිල් වලට උඩින් වගේ නම් acrylic පේන්ට් කලෑකි.. ටයිල් ගෘව් වලින් යනවනම් ඒක නවත්වන්න බෑනේ...

    ඕකට පිටපැත්තේ පැචස් පේන බිත්තිය acrylic පේන්ට් කරලා පේන එක වහගන්න පුලුවන්... ගොඩක්ම සාර්ථකයි ඉතින් ඒ පැත්තේ ප්ලාස්ටර් එක emaco 5400 වගේ කෙමිකල් එකක් දාලා හොද බොන්ඩින් එකක් තියෙන ප්ලාස්ටර් එකක් උනානම්🙂
     
    • Like
    Reactions: S_S_S