ජල ගාස්‌තු නගී

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ජල ගාස්‌තු නගී

සිරිමන්ත රත්නසේකර

ජල ගාස්‌තු සියයට විසිපහත් තිහත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට රජය කටයුතු සම්පාදනය කරමින් සිටින බව "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා වේ.

ගාස්‌තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනා සකසා වහා බාර දෙන මෙන් මහා භාණ්‌ඩාගාරය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌aඩලයට දැනුම් දී ඇති අතර ඒ අනුව එම මණ්‌ඩලය පසුගියදා යෝජනාවලියක්‌ භාණ්‌ඩාගාරය වෙත යොමු කර ඇත.

අදාළ යෝජනා අනුව ජල ගාස්‌තු සියයට 25-30 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

විදේශගතව සිටින විෂයභාර ඇමැති රාවුµa හකීම් මහතා දිවයිනට පැමිණි පසු මෙම යෝජනාවලිය කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුපියල් පහක ඇති අවම ජල ඒකකයක්‌ රුපියල් හත පමණ දක්‌වා ද රුපියල් එකසිය හතළිහක ජල ඒකකයක්‌ රුපියල් එකසිය අසූ දෙක දක්‌වාද ඒ අනුව ඉහළ යැමට නියමිතය.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    හොද වෙලාවට වෙලක් ලගින් ඉඩමක් ගත්තේ..:D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වහල්ලුන්ට අතල් ගන්න ඕව හොදයි. එහෙම දෙයක් රජය පප්‍රකාශ කරලා නැහැ. වහල් කට්ටිය මේ දවස් වල ලොම් නැති සිංහයෝ වෙන්න දගලනවා. කරන්න දෙයක් නැහැ එහෙමවත් සතුටු උනාවේ. රනිල්ලා වැඩ කරන්නේ මොලෙන්. කුණුහරුප කියාගෙන මැරියන් මැරියන් කිය කියා පොල් ගහන්නේ නැහැ.:lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වහල්ලුන්ට අතල් ගන්න ඕව හොදයි. එහෙම දෙයක් රජය පප්‍රකාශ කරලා නැහැ. වහල් කට්ටිය මේ දවස් වල ලොම් නැති සිංහයෝ වෙන්න දගලනවා. කරන්න දෙයක් නැහැ එහෙමවත් සතුටු උනාවේ. රනිල්ලා වැඩ කරන්නේ මොලෙන්. කුණුහරුප කියාගෙන මැරියන් මැරියන් කිය කියා පොල් ගහන්නේ නැහැ.:lol:

    ow ow ponil weda karanne molen.eka penaw ratata kelawan vidiyen
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow ow ponil weda karanne molen.eka penaw ratata kelawan vidiyen

    එහෙම හිතලවත් සතුටු වෙයන්. හොර පැටිය ඇතුලට දැම්ම කියල දුකෙන්නේ උන්නේ. ගන්න ෆන් එකක් දැන්මම ගනිල්ලා. ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට .
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එහෙම හිතලවත් සතුටු වෙයන්. හොර පැටිය ඇතුලට දැම්ම කියල දුකෙන්නේ උන්නේ. ගන්න ෆන් එකක් දැන්මම ගනිල්ලා. ඉස්සරහට ගොඩාක් රිදෙයි වහල්ලුන්ට .
    :yes: :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල්ලුන්ට අතල් ගන්න ඕව හොදයි. එහෙම දෙයක් රජය පප්‍රකාශ කරලා නැහැ. වහල් කට්ටිය මේ දවස් වල ලොම් නැති සිංහයෝ වෙන්න දගලනවා. කරන්න දෙයක් නැහැ එහෙමවත් සතුටු උනාවේ. රනිල්ලා වැඩ කරන්නේ මොලෙන්. කුණුහරුප කියාගෙන මැරියන් මැරියන් කිය කියා පොල් ගහන්නේ නැහැ.:lol:

    පාමංකඩ යමුද පුටේ? :)
     
    http://www.divaina.com/2016/02/07/news10.html

    රජය තීරණ ගන්නේ උබෙන් අහලා... අනේ උබ වගේ පාමංකඩ ගිය මෝඩයෙක්..
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලන් ගියාම මේකේ ඉන්න උන් මාරයිනේ හිටන් ...උන් පොනිල් හිතන කරන දේවල් දන්නවා මාද්යට වඩා ...:lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මරුසිරා;19674083 said:
    බලන් ගියාම මේකේ ඉන්න උන් මාරයිනේ හිටන් ...උන් පොනිල් හිතන කරන දේවල් දන්නවා මාද්යට වඩා ...:lol::lol:

    ponilge gal kollone ban.