ජල_ගාස්තු_ඉහළට?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජල_ගාස්තු_ඉහළට?

    "ජල ගාස්තු ඉහළ දමන් නැතිව කොහොමෙයි" - රවුෆ් හකීම්

    maxresdefault.jpg

    ජල සම්පාදන මණ්ඩලය ජල සැපයීමේ ක්‍රියාවලියේදී දරන වියදමට අනුව ජල ගාස්තු වැඩි කළ යුතුව ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

    පාරිභෝගිකයන්ට ජලය සැපයීමේ ක්‍රියාවලියේදී එක් ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 50.00 ක මුදලක් වැය කරන අතර ජලය ලීටරයක් රුපියල් 8.00 ක් වැනි මුදලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට විශාලම පාඩුවක් සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙන බැවින් ණය වාරික ගෙවීමටද විශාල මුදලක් වෙන් කිරීමට සිදුවන බවද රවුෆ් හකීම් මහතා පැවැසීය.

    එම නිසා ජල ගාස්තු වැඩි කිරිම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් පැවැසීය.


    Source: Gossiplankanews
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ponna anduwa
    අන්න මොත්තපාලයත් දිගටම ඉන්නවලු කොටෝ.... ටැක්ටර් පදිනවටත් ටැක්ස් එකක් ගහයි ලගදිම හිටං. පොඩිඋන්ගෙ රන්කැකුලු පොතටත් ටැක්ස් ගහන වේ*ගෙ පුතාලනෙ බං.