ජල_ගාස්තු_ළඟදීම_ඉහළට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජල_ගාස්තු_ළඟදීම_ඉහළට

    ජල ගාස්තු ළඟදීම ඉහළට -වතුර සිග්නල් වගේ නෙමේ - ඇමති කියයි

    hakeem1.jpg

    ජලගාස්තු වැඩි කිරීම ළඟදීම සිදුවන්නට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වාර්තා
    කරයි.

    ජල ගාස්තු සංශෝධනය සාමාන්‍යයෙන් සෑම වසර 3 කට වර ක් සිදු කරන නමුත් මින් ඉහත අයවැය සමග ආ යෝජනාවලිය ජනතා විරෝධය නිසා හකුළුවාගත් නිසා මේ වනවිට වසර 5 කට ආසන්න කාලයකින් ජල ගාස්තු සංශෝධනය කර නැත.

    මේ සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා පසුගියදා මාධ්‍ය අමතා දන්වා සිටියේ විදුලි සන්දේශ ගාස්තු හා විදුලි ගාස්තු සැලකීමේදී රැහැන් දිගේ හෝ රැහැන් රහිතව පැමිණෙන සංඥා හෝ විදුලිය පමණක් නිසා ඒවායේ නිෂ්පාදන හා නඩත්තු වියදම අඩු බවත් ජලය නල දිගේ බෙදාහැරීම හා නඩත්තුව ඒවාට සාපේක්ෂව අධික වියදම් සහිත කටයුත්තක් නිසා ජල ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බවයි.

    Sorce: Gossiplankanews
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳයි
    එතකොට වත් පරෙස්සමෙන් පාවිච්චි කරයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හොඳයි
    එතකොට වත් පරෙස්සමෙන් පාවිච්චි කරයි
    Ekath machan ara john amaratunga "nusudusu aya vahana ganna nisa tax wadikala" kiwwa wage & Rajitha "Diyawadiyawa adu karannai seeni ganan wadi kale" kiwwa wagema neda?
    :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා ශෝක් වෙඩේ මේක.. මේක පරාක්‍රමබාහු යුගේ නිෂා අපිලට වතුර නෙතත් හෙමෝගේම අතේ ෂල්ලි තමා තියෙනවා.. යිතින් බීම වලින් හරි නාන්න බෙරිය.:yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යේක මාතියා ශෝක් වෙඩේ මේක.. මේක පරාක්‍රමබාහු යුගේ නිෂා අපිලට වතුර නෙතත් හෙමෝගේම අතේ ෂල්ලි තමා තියෙනවා.. යිතින් බීම වලින් හරි නාන්න බෙරිය.:yes:
    අපිල හිතුව ලිච්චවී යුගෙ 🐘 කීල තමා අයියා. දැන්තමා මතක ආව අයියා...
    මාෂල්ලාහ්.................. ☪️☪️🕋🕋☪️☪️
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිල හිතුව ලිච්චවී යුගෙ 🐘 කීල තමා අයියා. දැන්තමා මතක ආව අයියා...
    මාෂල්ලාහ්.................. ☪️☪️🕋🕋☪️☪️

    ලිච්චවී යුගේ ඉවර වෙලා කොච්චර කල්ද මාතියා.. දෙන් දෙන් අපිලට ඔදට පරාක්‍රමබාහු තමා පේනවා :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලිච්චවී යුගේ ඉවර වෙලා කොච්චර කල්ද මාතියා.. දෙන් දෙන් අපිලට ඔදට පරාක්‍රමබාහු තමා පේනවා :yes:
    මේම ටැප් බටේට තව ටැක්ස් එක තමා ගැව්වම ශින්හලුන්ටත් ඔටුහුජ්ජ තමා නාන්න වෙනව අපිලට වගේ නේද ශිලිපොයින්ට් අයියා..................... හොද වැඩෙ ඔකුන්ලට අපිලට කෝචෝක් තමා දැම්මට..... 🕌🕌
    මාෂල්ලා ☪️☪️
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේම ටැප් බටේට තව ටැක්ස් එක තමා ගැව්වම ශින්හලුන්ටත් ඔටුහුජ්ජ තමා නාන්න වෙනව අපිලට වගේ නේද ශිලිපොයින්ට් අයියා..................... හොද වැඩෙ ඔකුන්ලට අපිලට කෝචෝක් තමා දැම්මට..... 🕌🕌
    මාෂල්ලා ☪️☪️

    යේකනේ තම්බි ශින්හලය අපිලට තමා හිනා උනා ඔටු හුජ්ජ බොනවා කියල.. දෙන් ශෙප.. ද.. යේකට තමා කියන්නේ ශින්හලයට අපිලගේ අල්ල කෝප කරගන්න යෙපා කියල.. පෙන පෙන තමා පාලි ගන්නවා :angry: උසම්යිල් බරකාතුහ්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :oo: කෝ බං gossiplankanews වල ඔහොම එකක් නැහැනේ :oo:
    Hodata as deka arala balapan puthe "Latest News" section eke. :D
    Meke gossiplanka link danna baa, "please do not spam, please do not spam" kiyala watenawa bn :baffled::baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Ekath machan ara john amaratunga "nusudusu aya vahana ganna nisa tax wadikala" kiwwa wage & Rajitha "Diyawadiyawa adu karannai seeni ganan wadi kale" kiwwa wagema neda?
    :confused:

    නෑ බං
    එ් අංශයෙන් රැකියාව කරන නිසා කිවුවේ :P