ජවාන් බැලුවා.. මලම ජරාවක් ..

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මම මෙච්චරකල් ශාරුක් කාන් ඇන්ඩ් ටොම් ක්ෲස් එක ලෙවල් එකේ තියන් හිටියෙ
    :lol::lol::lol::lol: nodakin gon haraka
    stunt karana cruise ta disrespect karanna epa kohewath yana indian ekek dala
     
    • Love
    Reactions: Stimulus mind

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    man num mechara kalayakata balapau hodama tamil film eka awilla raachsan. ekata gahanna ekak man num hithanne na aye india ei kiyala.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උන් ෆිල්ම් හදන්නේ උන්ට ගානක් හොයාගන්න මිස උබලට ආතල් දෙන්න නෙමෙයි. ඕනේ ගාන උන් අන්තිමට හොයාගත්තා. උබලා බැලුවත් එකයි නැතත් එකයි උන්ට
     
    • Like
    Reactions: GobbaSira

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බලපු නැති උන් බලන්න එපා. මලම ජරාවක්. ශාරැක් කියන්නෙ පට්ට මෝඩ ඩයල් එකක් කියලා තේරැනා හැබැයි මේක බැලුවම.
     
    • Like
    Reactions: shenat

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Tamil love story ekak thibuna 96 kiyala eka maru vijay sethupathi and trisha enne.Hindi ewata wada telegu ewaye samahara ewa honda stories thiyenawa.Bollywood nam dan chater stories thiyena ewama thamaye enne.🙂

    බලපු නැති උන් බලන්න එපා. මලම ජරාවක්. ශාරැක් කියන්නෙ පට්ට මෝඩ ඩයල් එකක් කියලා තේරැනා හැබැයි මේක බැලුවම.
    උගේ මෝඩකම වෙන්නෙ කොහෙද බන් උගේ ගෑනිම ප්‍රොඩියුස් කරන්නෙ ඔය ෆිල්ම් ඉන්දියන් හරක් ඉල්ලන්නෙ ඔය වගේ ගොන් පාර්ට් තියෙන ෆිල්ම් තමයි ඉතින් ඉල්ලන දේ දීල අරුන් හොඳට හම්බකරගන්නවා නැතුව ඌට ඇක්ට් කරන්න බැරුව නෙමෙයි.
    ------ Post added on Nov 11, 2023 at 3:32 PM
     
    • Wow
    Reactions: Mr.dark

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Hodai kiyanna puluwan eka Hindi film ekak kiyapan

    3idiots arenna
    PK, Oh My God, නානාපටේකාර්ගෙ එකක් තිබ්බ ටැක්සි සීන් එකක්. හොද ෆිල්ම් නැතුව නෙමෙ. 🙃🙃🙃
     
    • Like
    Reactions: shenat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම මෙච්චරකල් ශාරුක් කාන් ඇන්ඩ් ටොම් ක්ෲස් එක ලෙවල් එකේ තියන් හිටියෙ.
    විහිළු කරන්න එපා, මහත්තයෝ.

    giphy.gif
    tom-cruise-laugh.gif
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,033
    113
    Colombo
    කිසිම තාත්වික නැති මෙලෝ රහක් නෑ

    ශාරුක්ව උන් රවට්ටලා කින් කෑල්ලක් දාලා :lol:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉන්දියාවෙ උන්ට බොලිවුඩ් සහ ක්‍රිකට් කියන්නෙ ආගම් දෙකක්....😛
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඕකා හරියනේ ලව් ෆිල්ම් වලට විතරයි. දෙමල ෆිල්ම් වල වගේ පට්ට ඇක්ෂන් ෆිල්ම් කරන්න ගියාම හද්ද චොර වෙනවා.
     
    • Like
    Reactions: sw7x