ජවාන් බැලුවා.. මලම ජරාවක් ..

Lucky_Boy

Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    Hodai kiyanna puluwan eka Hindi film ekak kiyapan

    3idiots arenna

    Andhadhun (2018) - https://www.imdb.com/title/tt8108198/ (this is a masterpiece)

    Ludo (2020) - https://www.imdb.com/title/tt7212754/

    Pink (2016) - https://www.imdb.com/title/tt5571734/

    Haseen Dilruba (2021) - https://www.imdb.com/title/tt11027830/

    Badla (2019) - https://www.imdb.com/title/tt8130968/ (Copy of Spanish movie "The Invisible Guest")

    Mimi (2021) - https://www.imdb.com/title/tt10895576/

    Delhi Belly (2012) - https://www.imdb.com/title/tt1934231/


    There are more which are by other actors.
    https://www.imdb.com/list/ls567758502/?sort=release_date,desc&st_dt=&mode=detail&page=1

    Rajkumar Rao and Ayushmaan Khurana's movies are normally better than SRK ones.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මම මේක බැලුවෙ නෑ (බනිනව වැඩි නිසාම බලන්න හිතෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ). ඒත් කුප්ප කතා කියන පුරුද්දට යමක් ඇහුවොත්...

    ජෙනරලි මේන්ස්ට්‍රීම් බොලිවුඩ් ෆිල්ම් වලින් රියලිසම් හොයන එක ලොකු වැරැද්දක් නෙවේද. අඩුම තරමෙ ශානරයෙ නීති ටික ගැන අවබෝදයක් තියෙන්න ඕනෙනෙ අපිට මේ වෙද්දි.

    අනිත් එක මේ මැසිවිලි වලින් නොකිය කියවෙන කාරනෙ, whimsical චිත්‍රපටි බලන මිනිස්සු අනිත් අයට වඩා බුද්ධි හීනයි වගේ දෙයක්නෙ. අපි බලන්නෙ යථාර්තවාදී බටහිර චිත්‍රපටි, මේවයින් අපේ චින්තන නිම් වලලු පුළුල් වෙනව...ඇන්ඩ් සෝ ඔන්. මේ තියෙන්නෙ සරළ උපයෝගීතාවාදය.

    ඔය යතාර්ථවාදය කියන එක false sense of inteliigence එකක් දෙන්නෙ නැද්ද. මටත් ඔය සාමාන්‍ය රීතියෙ චිත්‍රපටි බැලුවම හීනි ඉන්ටලෙක්චුවල් ආඩම්බරයක් දැනිල තියනව ඕලෙවල් කරන කාලෙ වගෙ.

    චිත්‍රපටි ගැන මේ වගේ සාමූහිකව කම්ප්ලේන් කරන එකෙන් අපිට ඒ නිහතමානී ආඩම්බරේ බෙදාගන්න ලැබෙනව. සිංහලෙන් කිව්වොත් සර්කල්ජර්ක් එකක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Celebrate Shah Rukh Khan GIF by Red Chillies Entertainment
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Chak de India
    Rustom
    OMG
    Padman
    Toilet Ek Prem Katha
    Special 26
    Swadesh
    Dangal
    Bhaag Milka Bhaag
    Mary Kom
    Wake up Sid
    Lunch Box
    The dirty picture
    special 26 මරු නේද බන්
    නෙක්ස්ට් ලෙවල් තින්කින් ස්ක්‍රිප්ට් එකක් අහ්
    පට්ටම ෆිලුම

    මචං උඹ බලලා තියෙද ෆිල්ම් එකක් අර ලොන් එකක් අරන් උගේ මල්ලිගෙ නමට කඩයක් දාලා දෙන සීන් එකක් යනනේ
    ඇත්තටම කඩයක් දාන් නෑ. උන්ගේ ගෙදරට ඕනේ කරන බඩු ස්ටොක් කර ගන්න එක කරන්නේ උද්දමනේ නිසා
    හැබැයි ලොන් එක ගන්න තමා කඩයක් දානවා කියන්නේ
    පවුලේ 4 දෙනයි ඉන්නේ. තාත්තා. අයියා, උගේ නොනා, මල්ලි.
    දැන් එකේ නම මතක නෑ කියන්කෝ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    indian unta complex action movies hadanna be. unta puluwan comedy, drama, story wage eva. eva niyameta tiyenawa. ex: SRK ge Chennai Express, Kal ho naho, Chalte chalte, Don 1 wage eva.aluth eva danne neh
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    Pathan wagema thawath thanikarama gu godak. typical low IQ crowed ekakata gahapu jarawak. Issara Bollywood film ekak Kollywood film ekakata wada podi hari logic ekak tiyena, lassana kathawa tiyena, balan inna aha hithena widiye ewa. Dan Bollywood okkoma 100%k Kollywood gu godawal widiyatamai hadanne. SRK wage hondata rangapanna puluwan senior naluwo salli balagena me wage gu godawal karana eken mokakda balaporottu wenne kiyala hithaganna ba. “Chak de India” “Swadesh” wage films wala uge acting balapanko kochchara quality da kiyala. Uge anthimata apu hondama film eka thama Fan.
    ෆෑන් ෆිල්ම් එක හොඳ උනත් ආදායම් අතින් ෆේල් නේ
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Pathan wagema thawath thanikarama gu godak. typical low IQ crowed ekakata gahapu jarawak. Issara Bollywood film ekak Kollywood film ekakata wada podi hari logic ekak tiyena, lassana kathawa tiyena, balan inna aha hithena widiye ewa. Dan Bollywood okkoma 100%k Kollywood gu godawal widiyatamai hadanne. SRK wage hondata rangapanna puluwan senior naluwo salli balagena me wage gu godawal karana eken mokakda balaporottu wenne kiyala hithaganna ba. “Chak de India” “Swadesh” wage films wala uge acting balapanko kochchara quality da kiyala. Uge anthimata apu hondama film eka thama Fan.
    'Swadesh' film ekata nam mama mara kamathi. Kathawe loku therumakuth ekka lassana romantic story ekakuth yanawa. Mara gathi a mix eka. E film eke hitiya actress eeta passe film wala hitiye na. A actressta a film eken passe luck eka paduna. India wala billionaire kenek wena Oberoi construction owner a actress wa marry kala.

    Mama hitanne India ada tiyena level ekata ennath india wala minissu thamange rata wenuwen oya tharam kakkumen wada karannath oya wage films mara influence ekak una.