ජවිපාවුන් සහ ඉරාජ්..

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    චින්තන ගැන කතා කරල වැඩක් නෑ..මුගේ මේ බන අහන්න කලින් මූ මොන වගේ එකෙක්ද කියල හොයල බලපං. ඉරාජයට කඩේ යනවා නෙමේ..ඒත් මූ අන්තයි ඊට වඩා..මුගේ එකම දේ වචන ටිකකින් කරකවනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    චින්තන ගැන කතා කරල වැඩක් නෑ..මුගේ මේ බන අහන්න කලින් මූ මොන වගේ එකෙක්ද කියල හොයල බලපං. ඉරාජයට කඩේ යනවා නෙමේ..ඒත් මූ අන්තයි ඊට වඩා..මුගේ එකම දේ වචන ටිකකින් කරකවනවා.

    ඔව් මුගේත් හෙන අන්තගාමි සමාජයට හානි අදහස් තියනවා. ලිංගික අවුලක් තියනවා පොරට . ඒකයි ඌ "Faculty of Sex" වගේ ඒවා කරන්නේ.. :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    FB_IMG_1594351840849.jpg

    මේවා හොරා කාපු සල්ලි නෙවෙයි හොඳේ දුක් මහන්සියෙන් කැට හොල්ලලා ගත්තා සල්ලි 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    View attachment 87866

    මේවා හොරා කාපු සල්ලි නෙවෙයි හොඳේ දුක් මහන්සියෙන් කැට හොල්ලලා ගත්තා සල්ලි 🤣🤣🤣

    පවු යකෝ.. මොනව උනත් වෙන උන් Land Cruiser වල photo ගහන යන කොට මුන් පාරේ යන බස් එකක් රෙන්ට් එකට අරන් paint ගාගෙන යන එකට ඔහොම කියන්න එපා.. ;-) ;-)
    මුන් මේ වගේ එකක ගොඩක් දෙනෙක් දාගෙන යනවා ඇති .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    පවු යකෝ.. මොනව උනත් වෙන උන් Land Cruiser වල photo ගහන යන කොට මුන් පාරේ යන බස් එකක් රෙන්ට් එකට අරන් paint ගාගෙන යන එකට ඔහොම කියන්න එපා.. ;-) ;-)
    මුන් මේ වගේ එකක ගොඩක් දෙනෙක් දාගෙන යනවා ඇති .
    ඕකත් යාලුවෙක් දීපු Bus එකක් කියන්නේ 😀😀😀
     
    • Like
    Reactions: dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පරිණාමයට පරණ syllabus එකට කරේ නෑ ????
    ඔය trending 02 තියෙන්නේ... ;-)

    :lol: :lol: :lol:

    ඇයි බං ඌ ජෙප්පෝ එක්ක තරහ ඔච්චර

    මම කියන්නේ ඉතිං පොහොට්ටුවේ එවුන්ට පහුගිය කාලේ මොකක් හරි කරදයය්ක් කළා නම් කලේ යහපාලනෙන් නේ
    ඒකට ජෙප්පෝ එක්ක තරහ මොකද :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    :lol: :lol: :lol:

    ඇයි බං ඌ ජෙප්පෝ එක්ක තරහ ඔච්චර

    මම කියන්නේ ඉතිං පොහොට්ටුවේ එවුන්ට පහුගිය කාලේ මොකක් හරි කරදයය්ක් කළා නම් කලේ යහපාලනෙන් නේ
    ඒකට ජෙප්පෝ එක්ක තරහ මොකද :eek:

    යහපාලනේ කරපු එකා දැන් පොහොට්ටුවේ නේ.. !! ;-)
     
    • Like
    Reactions: stasia

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චින්තන ගැන කතා කරල වැඩක් නෑ..මුගේ මේ බන අහන්න කලින් මූ මොන වගේ එකෙක්ද කියල හොයල බලපං. ඉරාජයට කඩේ යනවා නෙමේ..ඒත් මූ අන්තයි ඊට වඩා..මුගේ එකම දේ වචන ටිකකින් කරකවනවා.
    ඕක කැරියා
    මහින්ද රාජපක්ෂට වැඩ කරලා සිරා දින්නම මූ රවීගෙ ස්ටෙජ් එකෙ සින්දු කීවා
    පස්සෙ උන් මූව ගත්තෙ නැති හන්දා ආයෙ මහින්දගෙ ඔඩොක්කුවට පැන්නා
    මොඩ සොන්නලු පුක දෙනවා
     
    • Wow
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඕක කැරියා
    මහින්ද රාජපක්ෂට වැඩ කරලා සිරා දින්නම මූ රවීගෙ ස්ටෙජ් එකෙ සින්දු කීවා
    පස්සෙ උන් මූව ගත්තෙ නැති හන්දා ආයෙ මහින්දගෙ ඔඩොක්කුවට පැන්නා
    මොඩ සොන්නලු පුක දෙනවා

    මූ දැන් මහින්දටද වැඩ උබ කියන්නේ ?? :baffled:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    චින්තන ගැන කතා කරල වැඩක් නෑ..මුගේ මේ බන අහන්න කලින් මූ මොන වගේ එකෙක්ද කියල හොයල බලපං. ඉරාජයට කඩේ යනවා නෙමේ..ඒත් මූ අන්තයි ඊට වඩා..මුගේ එකම දේ වචන ටිකකින් කරකවනවා.
    චින්තා කියන්නේ කවුද බන්? විස්තර ටිකක් කියපන්
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    කවුරු උනත් මේ කියන කතාව ඇත්ත

    ඔව් බන් .. ඉරාජයාගේ සින්දු නිසා පොහොට්ටුවට චන්ද අඩුවෙලා මිසක් වැඩි වෙලා නෑ.. උන්ම සින්දුවක් දාල උන්ම හිනා වෙනවා වගේ වැඩක් කරන්නේ.
     
    • Haha
    Reactions: shenat