ජවිපාවුන් සහ ඉරාජ්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    චින්තා කියන්නේ කවුද බන්? විස්තර ටිකක් කියපන්

    Advertising කරන එකෙක් දන්නා විදියට බන්. ඌ කියන දේවල්/විචාර එක්ක තමයි පොර ජනප්‍රිය වෙලා ඉන්නේ..
     
    • Haha
    Reactions: kasun_kbp

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    :lol: :lol: :lol:

    ඇයි බං ඌ ජෙප්පෝ එක්ක තරහ ඔච්චර

    මම කියන්නේ ඉතිං පොහොට්ටුවේ එවුන්ට පහුගිය කාලේ මොකක් හරි කරදයය්ක් කළා නම් කලේ යහපාලනෙන් නේ
    ඒකට ජෙප්පෝ එක්ක තරහ මොකද :eek:

    ඇවන්ට් ගාඩ් හොරාගෙ මිලියන 50 දීල තියෙන්නෙ ගුරාජයට
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    :lol: :lol: :lol:

    ඇයි බං ඌ ජෙප්පෝ එක්ක තරහ ඔච්චර

    මම කියන්නේ ඉතිං පොහොට්ටුවේ එවුන්ට පහුගිය කාලේ මොකක් හරි කරදයය්ක් කළා නම් කලේ යහපාලනෙන් නේ
    ඒකට ජෙප්පෝ එක්ක තරහ මොකද :eek:
    Iraj ගේ මේ සින්දුවේ youtube audio එකේ comments බලන්න. 88/89 case නිසා කරදර උන මිනිස්සු පට්ට මලෙන් ඉන්නේ. මේ dial එකටත් එහෙම මොනවා හරි උනාද දන්නේ නැහැ.
     
    • Haha
    Reactions: siberian Loku

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    ඉරාජ් ඒ කාලේ සින්දු හදාගෙන නැගගෙන ආපූ හැටියට දැන් ආපස්සට පරිණාමය වෙලා කියන එක නං සහතික ඇත්ත

    ඉස්සර මූත් එක්ක සුපිරි සෙට් එකක් හිටියා. ඒකාලේ ආපු වැඩ ආවේ උන්ගේත් උදව්වෙන්. දැන් තමයි මුගේ solo talents එන්නේ. ;)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    අනේ මන්ද මූනන්....ඕපන් මයින්ඩඩ් උන්ට මාත් කැමතියි....සන්නත් අවුලක් නෑ...මුගෙ අමුතු සීන් තියෙන්නෙ....කෙල්ලො නැති හින්ද ඉස්කෝලෙ යන කාලෙ යාලුවො එක්ක ගේ ක්ලබ් එකක් හදාගෙනත් හිටිය කියල මං දැක්ක කියනව :baffled:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Advertising කරන එකෙක් දන්නා විදියට බන්. ඌ කියන දේවල්/විචාර එක්ක තමයි පොර ජනප්‍රිය වෙලා ඉන්නේ..
    යකො චින්තන කියන්නෙ මල්ටි ටැලෙන්ටඩ් පොරක්, පිං පොං, කමලනාත් වගේ කනාවට ගහල ඉපදිලා කලාව කන්න ආපු ගෝත කැරියෙක් නෙමෙ. උගෙ ෆිල්ම් එකක්, කෙටි නාට්‍යක් එහෙම හොයාගෙන බලපන්. පොහොට්ටුවෙ ගොඩේ පොන්නයෙක්වත් රැඩිකල් සක්කිලියෙක්වත් නෙමෙ. උඩින් පල්ලෙන් බලන්නෙ නැතුව මිනිස්සු ගැන හොයල බලල කතා කරපන්. නැත්නම් අනාත සිංහලයෙක් වගෙ දෙවෙනි ඉනිම බලල අතේ පාරක් ගහලා පැඩ පැඩ බුදියපන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    යකො චින්තන කියන්නෙ මල්ටි ටැලෙන්ටඩ් පොරක්, පිං පොං, කමලනාත් වගේ කනාවට ගහල ඉපදිලා කලාව කන්න ආපු ගෝත කැරියෙක් නෙමෙ. උගෙ ෆිල්ම් එකක්, කෙටි නාට්‍යක් එහෙම හොයාගෙන බලපන්. පොහොට්ටුවෙ ගොඩේ පොන්නයෙක්වත් රැඩිකල් සක්කිලියෙක්වත් නෙමෙ. උඩින් පල්ලෙන් බලන්නෙ නැතුව මිනිස්සු ගැන හොයල බලල කතා කරපන්. නැත්නම් අනාත සිංහලයෙක් වගෙ දෙවෙනි ඉනිම බලල අතේ පාරක් ගහලා පැඩ පැඩ බුදියපන්.

    කවුද හරකෝ කිව්වේ පිං පොං , කමලනාත් වගේ එකෙක් කියලා.. :lol: . මම උගේ කෙටි චිත්‍රපට සෙට් එකම බලලා තියනවා 2005 ඉදින් කරපු. . ඒවල මහ දෙයක් නෑ , ඒ කාලේ කිසි quality එකකුත් නෑ . දැන් නම් හොද ඒවා කරනවා. තෝ හිතන්නේ මම පොහොට්ටුවට චන්දෙ දාන එකෙක් කියලද ? :lol:
    ඌ gay club එකක් හදාගෙන හිටපු එකෙක් කියලා නම් දන්නවා.. ලංසි පැන්සියා තෝ නිදියපන් දෙවැනි ඉනිම බලලා ..
    ඉස්සෙල්ලා උබ චින්තනයව හම්බෙලා අහපන් උබ මොනව කරන එකෙක්ද කියලා.. ඌ මුලින්ම උබට කියන්නනේ ඌ advertising කරන එකෙක් කියලා.. ඒක තමයි උගේ ප්‍රදාන job එක. දන්නා පකක් කියවල අරින පඩයක් ඇරලා , තව පඩයක් කටේ දාගෙන නිදියපන්.. ආහ් තව චින්තනය ලියල තියනවා "Faculty of sex" කියලා පොතක්. pdf link එක ඕන නම් එවන්නම් . ඒක බලලා බිජ්ජ තලාගෙන නිදාගනින්.. ගල් හරකා.. :ROFLMAO::ROFLMAO: මල්ටි ටැලන්ට් මගුලක් කියන්න එනවා.
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    "හෙළයන්ට පිරිසිදුකම ඉගැන්නුවෙ සුද්දො."
    - චි. ධර්මදාස
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    චින්තන ගැන කතා කරල වැඩක් නෑ..මුගේ මේ බන අහන්න කලින් මූ මොන වගේ එකෙක්ද කියල හොයල බලපං. ඉරාජයට කඩේ යනවා නෙමේ..ඒත් මූ අන්තයි ඊට වඩා..මුගේ එකම දේ වචන ටිකකින් කරකවනවා.

    ඕක කැරියා
    මහින්ද රාජපක්ෂට වැඩ කරලා සිරා දින්නම මූ රවීගෙ ස්ටෙජ් එකෙ සින්දු කීවා
    පස්සෙ උන් මූව ගත්තෙ නැති හන්දා ආයෙ මහින්දගෙ ඔඩොක්කුවට පැන්නා
    මොඩ සොන්නලු පුක දෙනවා


    Ara chinthanaya kiyapu eka hariyatama harine ithin. Me pennanne iraj ge manasikathwayama tamai. 😂

    U mokek unada kiyana eka wedak tiyenawada ban u kiyana eka harinam? Kiyana eka harida weradida kiyala thamange buddi mattamen hithenna ona.

    අනේ මන්ද මූනන්....ඕපන් මයින්ඩඩ් උන්ට මාත් කැමතියි....සන්නත් අවුලක් නෑ...මුගෙ අමුතු සීන් තියෙන්නෙ....කෙල්ලො නැති හින්ද ඉස්කෝලෙ යන කාලෙ යාලුවො එක්ක ගේ ක්ලබ් එකක් හදාගෙනත් හිටිය කියල මං දැක්ක කියනව :baffled:

    Matat muuwa penna ba oya samahara Katha Mata allanne na. Eth meke oya video eka ganai, karapu eka ganai karapu wiwaranaya patta. Eka tamai mu kiyanna kalin matat thibune. Nodiyunu manasikathwayam attatama irajaya parinamaye passata yanne.. 😆
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Identity and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    Iraj ta me video eka share kara nam hari,

    ඌ බලනවා බන් slvlog . ඒත් ඌ ඉන්න මානසිකත්වයත් එක්ක ඌට මේ යකා කියන දේ තේරෙන්නේ නෑ .. මූටත් වැඩක් දෙන්නම් කියලා හිතල, ඌ චින්තටත් video එකක් කරල දායි !! :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    අනේ මුං 3% නේද ඉන්නෙ. ඔය ටිකෙන් මොනවද කරන්න පුලුවන් කියල අතෑරල දානවනෙ අපිනම්. ඒත් මේ ටිකට මෙච්චර පහර ගහනව කියන්නෙ උං කොච්චර බලවත්ද?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Ayi ban 3% walata mechchara baya
    parlimenthuweth inne 6 denai

    kohomat pohottuwa bahutharaya gannawa madi unoth unp or telephone eken banawa
    jeppo oni nam 6k 8k wage athara ganak ewi, e awilla slpp budget parada karanna puluwan da? chanda waladi 7k 8k kiyanne nothing :P

    karanna puluwan lokuma de wiwada karana eka, parliament eke anduwe scene expose karana eka
    dan me karanne ehema expose karaddi jeppange tiyana credibility eka nathi karana eka ;)

    mata penne iraj ta loku budget ekak kawuru hari business karayek allocate karala tiyanawa mekata, iraj karaya owa nikan karanne naha salli walata tamai :P
     
    • Haha
    • Like
    Reactions: Identity and dilann