ජවිපෙට කේස්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒකට තමා ඔය අඩිය මුල අල්ලා දැම්ම පාර සකස් කරන්නේ
    ඕව් unp එඋන් පොහොට්ටුවො වගෙ නෙවෙ නේ

    ඒදා ඉදන්ම උන්ට මැරකම් හොදට හුරුයි :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඕක වරදවා තේරුම් ගන්න ඕන නෑනේ. උන් කියන්නෙ උන් රනිල්ට වහල්කම් කරන් හිටියට දැනෙන්න බලයක් උන්ට නෑයි කියලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඕව් unp එඋන් පොහොට්ටුවො වගෙ නෙවෙ නේ

    ඒදා ඉදන්ම උන්ට මැරකම් හොදට හුරුයි :yes:
    මේ පාර රනිල් ඉස්සරහට දාලා පොහොට්ටු වේ මැරයොත් එළියට බහින ශින් එකක් තියෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අප්පටසිරි දැන් බලය තියෙන්නෙ ජෙප්පොන්ට කියලා මට මතක් උනේ නෑනෙ.

    හැට නම ලක්ෂයක් තුනෙන් දෙක දීලා ගෙනාපු ආණ්ඩුවට දැන් පෛතියන් හැදිලා. උන්ට උන් කවුද මතක නෑ 😄
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් බන් ඇහුරුනේ
    🤩
    🤩
    🤩
     
    • Haha
    Reactions: shenat

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    69 ලක්ශයක් ඡන්දෙත් දීලා . Parliament ake 2/3 දීලා මේ හුත්තා තව මොනවා ගැනද කියන්නේ.
    උන්ගේ නෙමෙයිද ආණ්ඩුව.