ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි!
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ ගා/ උළුවිටක/ රිචඩ් පතිරණ විද්‍යාලයේ පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ තිබී සීනුව ඉදිරියේ කතිරය ගැසූ අංක 12ට මනාප දැමූ ඡන්ද පත්‍රිකාවක් හමුව ඇතැයි වාර්තාවේ.
එම ඡන්ද පත්‍රිකාවේ පසු පිටෙහි A4239 සහ GL 699114 යන කාණ්ඩ අංක සඳහන් කර තිබේ.
උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. —