ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි!

    ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ ගා/ උළුවිටක/ රිචඩ් පතිරණ විද්‍යාලයේ පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ තිබී සීනුව ඉදිරියේ කතිරය ගැසූ අංක 12ට මනාප දැමූ ඡන්ද පත්‍රිකාවක් හමුව ඇතැයි වාර්තාවේ.

    එම ඡන්ද පත්‍රිකාවේ පසු පිටෙහි A4239 සහ GL 699114 යන කාණ්ඩ අංක සඳහන් කර තිබේ.

    උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. —

    1508189_687074707997326_10316989_n.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔරිජිනල් චන්ද ටික ෂොපින් උරේකට දාද්දී හැලෙන්න ඇති එකක්. ඕව ඉතිං සුළු අත් වැරදීම් :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ කොලබ චන්ද කොලෙයි ගාල්ලෙ එකයි වෙනස් වෙන්නෙ කොහොමද????මෙහෙ තිබ්බෙ ආණ්ඩුව ඉස්සාම් නෙමෙ:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවුස් එක ගත්ත තැනත් දාපන් බලන්ඩ , e නිවුස් එහෙම නෙමෙනෙ. :P
     
    ආ කොලබ චන්ද කොලෙයි ගාල්ලෙ එකයි වෙනස් වෙන්නෙ කොහොමද????මෙහෙ තිබ්බෙ ආණ්ඩුව ඉස්සාම් නෙමෙ:rolleyes:
    පළවෙනි උත්සාහය :lol:
    නිවුස් එක ගත්ත තැනත් දාපන් බලන්ඩ , e නිවුස් එහෙම නෙමෙනෙ. :P
    දෙවෙනි උත්සාහය:lol::lol:
    කමක් නැහැ තව පාරක් ට්‍රයි කරපන් :P:P:P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජෙ,වි,පි එකට පලාත් සබාව පිහිටුවන්න මදිඋන චන්ද කොලෙද දන්නෙ නෑහෑ නෙද බන් එ බිමට වට්ටලා තියෙන්නෙ:lol::lol:???ඔවා මොනවද බන් ගොනි දෙකක් කොල හම්බ උනා වයබ චන්දෙදි පහුවදා ඉස්කොලෙ තිබිලා:lol::lol:..හෑබෑයි ගනන් කරපුවා:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16460675 said:
    පළවෙනි උත්සාහය :lol:

    දෙවෙනි උත්සාහය:lol::lol:
    කමක් නැහැ තව පාරක් ට්‍රයි කරපන් :P:P:P:P:P

    paradunama kiyana katha... jilmart...... naththan hora chanda! :rofl::rofl::rofl::rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පිස්සු පුසා;16460675 said:
    පළවෙනි උත්සාහය :lol:

    දෙවෙනි උත්සාහය:lol::lol:
    කමක් නැහැ තව පාරක් ට්‍රයි කරපන් :P:P:P:P:P

    Umba neda Car ekak thiyagena Three wheel karayanta ballo kiyala benapu eka JVP anduwak yatathe podu prawahanaya diunu karanna, rate foreign exchange save karanna private vehicles pawichchi karanna denna na. Ex :- Cuba

    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    මම ඹන්නේ සක්කිලි වගේ ත්‍රීවීල් එලවන උන්ට, ඒක උඹ බාර ගන්න එපා, ඔක ඒ ත්‍රෙඩ් එකට වරෙන් අපි කතා කරමු, මෙතන වෙන එකක් යන්නේ:):)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පිස්සු පුසා;16460773 said:
    මම ඹන්නේ සක්කිලි වගේ ත්‍රීවීල් එලවන උන්ට, ඒක උඹ බාර ගන්න එපා, ඔක ඒ ත්‍රෙඩ් එකට වරෙන් අපි කතා කරමු, මෙතන වෙන එකක් යන්නේ:):)

    Hari Hari ape ehenam egena katha nokara imu :) Umbawa dekapu nisa mata eka mathak wune. Hebei oya JVP supporter kenek nisa kiyanne, JVP/Communist system ekak ethule oyata Car thiya ganna ba :P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය ජේවීපී කාරයින්ට දවල්ට ඇස් පේන්නෙ නෑ. මොකද ඒකාලෙත් උන් වැඩ පටන් ගත්තෙ රෑටනේ.
    අයිඩී එකතු කලේ, ඇදිරිනීති තුණ්ඩු බෙදුවෙ, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙ, බෙලි කැපුවෙ, පෝස්ටර් ගැහැවෙ ඔක්කොම රෑට නේ.

    ඒ නිසා දවල් ඡන්දෙ දාන්න ගිය එකෙකුට පෙට්ටියේ කට හොයාගන්න බැරි වෙන්න ඇති. පෙට්ටිය කොහෙද කියලා ඇස් ‍පේන්නෙ නැති නිසා ඔහෙ කාණුවකට ඔබලා එන්න ඇති.
    ෂුවර් එකට ඕකා 88-89 රෑට ‍විප්ලව කරපු එකෙක්.:lol::lol::P:P
     
    Hari Hari ape ehenam egena katha nokara imu :) Umbawa dekapu nisa mata eka mathak wune. Hebei oya JVP supporter kenek nisa kiyanne, JVP/Communist system ekak ethule oyata Car thiya ganna ba :P
    ජේ වී පී එක කොහේවත් ඔහොම කියලා නැහ්නේ බන්
    අනෙක තමයි බන් එහෙම උනත් ඒක මට විතරක් නෙවෙයි හැමෝටම වෙන දෙයක්

    දැන් සිස්ටම් එක යන්නේ ලොක්කන්ගේ ළමයින්ට ලැම්බෝගිනියි දුප්පත් උන්ට මෙලෝ දෙයක් නැතුවයි ඉන්නනේ,
    උඹලට ඒක අවුලක් නැද්ද