ජවිපෙට බැනපු අයටයි මේ..........

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජවිපෙට බැනපු අයටයි මේ..........

    ජවිපෙට බැනපු අයටයි මේ..........

    මචන්ලා උබල කාත් එක්කවත් තරහා නැ.ජවිපෙට ගැන මේ ඉතා සුලු පිරිසක් එලකිරියේ කතා කලා ස්තුත්යි. උබල හැමොටම.........

    11866205_906620716084125_4207305636653248844_n.jpg

    ජවිපෙ කිව්වෙ මේක තම්යි..එත් තෙරුම් ගත්තේ අපේ හැමොම වැරදියටයි
    මම් මෙක ගැන තර්ක කරන්න එන්නෙත් නැ.........පුලුවන් නම් බුම්ප් එක දාපල්ල එ ඇති ....ඔක තමයි ජ්විපෙ කිව්ව ඇත්ත.........තව මාස ගනකින් ජවිපෙ මොකක්ද කිව්වෙ කියල තෙරෙයි............

    හැමොටම ජය වේවා
    :):):):):):):):):)
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    බඩගින්නේ ඉන්න මිනිසුන්ට ප්‍රතිපත්ති හෝ තිරසාර වැඩපිළිවෙලවල් වැඩක් නැත, අවශ්‍ය වන්නේ කෑම පමණි. හෙට වෙනුවෙන් දිවිපිදු සහෝදරයන්ට ජයවේව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    රතු අලි කිව්වේ මහින්දගේ කට්ටියනේ. මෛත්‍රීගේ පැත්තෙන් වත් රනිල්ගේ පැත්තෙන් වත් එහෙම එකක් කිව්වේ නෑ නේ.

    මෛත්‍රීගේ කට්ටියයි රනිල්ගේ කට්ටියයි අනිවා එකතු වෙන බව ඒ දෙගොල්ලොම කතා කරගෙන හිටපු දෙයක්. මහින්දගේ අයටත් එකතු වෙන්න පුලුවන් මෛත්‍රී හරහා. ඕක ඉතින් අනාවැකි කියන්න දෙයක් නෙවෙයිනේ.

    ජවිපෙ එහෙම කියනවා නම් ඒ ජවිපෙ දේශපාලනික ඉදිරි දැක්මේ ටියුබ් ලයිට් කම නිසා තමයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,642
    2,428

    අන්තිමට කොහෙවත් යන ජවිපෙද වැරදිකාරයො?:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,642
    2,428
    113
    අවුරුදු පනහක් දේශපාලනේ කරපු පක්ෂෙට දේශපාලනේ උගන්නන්න කලු කෝට් කාරයෙක් ඇවිල්ලා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දේශපාලනය කියන මාතෘකාව ඇතුලේ JVP එකට ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියෙනවා..
    බොහොම ප්‍රාථමික අවධියේ දේශපාලනයක් තාම JVP එක කරන්නේ..

    100% සත්‍ය.
    සිතන්න යමක්. ජයග්‍රහණ ලගට ඒන්නේ නැහැ හඹාගෙන යන්න ඔනා. කාලය ඔනා ඉවසිම ඔනා. බොරැ නම් රනිල්ගෙන් අහන්න.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    bump
    You must spread some Reputation around before giving it to grand1 again.

    aniwa api jvp

    බඩගින්නේ ඉන්න මිනිසුන්ට ප්‍රතිපත්ති හෝ තිරසාර වැඩපිළිවෙලවල් වැඩක් නැත, අවශ්‍ය වන්නේ කෑම පමණි. හෙට වෙනුවෙන් දිවිපිදු සහෝදරයන්ට ජයවේව

    රතු අලි කිව්වේ මහින්දගේ කට්ටියනේ. මෛත්‍රීගේ පැත්තෙන් වත් රනිල්ගේ පැත්තෙන් වත් එහෙම එකක් කිව්වේ නෑ නේ.

    මෛත්‍රීගේ කට්ටියයි රනිල්ගේ කට්ටියයි අනිවා එකතු වෙන බව ඒ දෙගොල්ලොම කතා කරගෙන හිටපු දෙයක්. මහින්දගේ අයටත් එකතු වෙන්න පුලුවන් මෛත්‍රී හරහා. ඕක ඉතින් අනාවැකි කියන්න දෙයක් නෙවෙයිනේ.

    ජවිපෙ එහෙම කියනවා නම් ඒ ජවිපෙ දේශපාලනික ඉදිරි දැක්මේ ටියුබ් ලයිට් කම නිසා තමයි.

    අන්තිමට කොහෙවත් යන ජවිපෙද වැරදිකාරයො?:lol:

    දේශපාලනය කියන මාතෘකාව ඇතුලේ JVP එකට ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියෙනවා..
    බොහොම ප්‍රාථමික අවධියේ දේශපාලනයක් තාම JVP එක කරන්නේ..

    අවුරුදු පනහක් දේශපාලනේ කරපු පක්ෂෙට දේශපාලනේ උගන්නන්න කලු කෝට් කාරයෙක් ඇවිල්ලා

    100% සත්‍ය.
    සිතන්න යමක්. ජයග්‍රහණ ලගට ඒන්නේ නැහැ හඹාගෙන යන්න ඔනා. කාලය ඔනා ඉවසිම ඔනා. බොරැ නම් රනිල්ගෙන් අහන්න.

    බුම්ප්

    පක්ශ බේදයකින් තොරව සහය දුන් ඔබ සැමට ස්තුතියි.......respect all
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    අන්තිමට කොහෙවත් යන ජවිපෙද වැරදිකාරයො?:lol:

    නෑ මචන්. මම කිව්වේ ඕක එච්චර ලොකු දෙයක් නෙවෙ කියලයි.
    අනික ඔය මඩ පාර ගැහුවෙ අප්පොච්චා ගැන ජවිපෙ කියන කතා අහන් ඉන්න බැරි උන බයියෝනේ බන්. ඇයි මුලු ශ්‍රීලනිපයම ඕකට ගාවගන්නේ. එජාපය ගාව ගන්නේ. ඕක බයියෝ එක්කම බේර ගත්තනම් තමයි හොද :D
     
    thanujaka

    Well-known member
  • මහ ලොකුවට දේශපාලනේ කතා කරන්න අවිල්ල රෙද්දේ රෙවාගෙන කැලේ කඩාගෙන දුවපු කුක්කගේ කටට ආයේ පන ගහලනේ යකෝ.. සංතෝසයි දකින්න..:lol::lol::lol::lol:
    එදා රීගත්තුව ආයේ මතක් කරන්න වෙයිද මන්ද..
    දන්නා මගුලකුත් නෑ ඔහේ කියවනවා හොරිකඩය..
    වැඩිය කතා කරන්න යන්නේ නෑ එතකොට ආයෙත් ඔය පොන්සිය දුවනවා එදා වගේ...
    හයියෝ සල්ලි...:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහ ලොකුවට දේශපාලනේ කතා කරන්න අවිල්ල රෙද්දේ රෙවාගෙන කැලේ කඩාගෙන දුවපු කුක්කගේ කටට ආයේ පන ගහලනේ යකෝ.. සංතෝසයි දකින්න..:lol::lol::lol::lol:
    එදා රීගත්තුව ආයේ මතක් කරන්න වෙයිද මන්ද..
    දන්නා මගුලකුත් නෑ ඔහේ කියවනවා හොරිකඩය..
    වැඩිය කතා කරන්න යන්නේ නෑ එතකොට ආයෙත් ඔය පොන්සිය දුවනවා එදා වගේ...
    හයියෝ සල්ලි...:rofl:

    halo thanujak mokada wenne machn. mokada uba prathamikayi kiyala kiyane:yes::yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    නෑ මචන්. මම කිව්වේ ඕක එච්චර ලොකු දෙයක් නෙවෙ කියලයි.
    අනික ඔය මඩ පාර ගැහුවෙ අප්පොච්චා ගැන ජවිපෙ කියන කතා අහන් ඉන්න බැරි උන බයියෝනේ බන්. ඇයි මුලු ශ්‍රීලනිපයම ඕකට ගාවගන්නේ. එජාපය ගාව ගන්නේ. ඕක බයියෝ එක්කම බේර ගත්තනම් තමයි හොද :D

    ඇත්ත තෙරෙනෙවා දැන් හැමොටම එත් නොතෙරෙනවා වගේ ඉන්නවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,642
    2,428
    113
    ත්‍රෙඩ් එක බම්ප් කරගන්න බුවෙක් අහුවුනා. පෝස්ට් එකට රුපියල් 2.50යි
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    MY3 podu apekshakaya karanakotama kewwane jathika anduwakata yanawa kiyala. Umbala anunge paksha gena hoyanne nethiwa umbalage wetuna chanda tikawath hadaganilla :lol: Me sere thamai ithihasaye JVP gaththu aduma chanda prathishathaya. less than 5% :D