උබ කියන්නේ ජ්විපෙටත් උපක්රමික දේශපාලනයට එන්න කියලද?........එතකොට හරිද....එහම උනා නම් උබට මට මේ සක්කිලි දෙශපාලනය......තිත්ත වෙනවා නො අනුමානයි......හැමදාමත් අසාදරනයට එරෙහි වනවා වෙනුවට අපට එ දෙස බලන් ඉන්න වෙයි
උපක්රමික දේශපාලනය ඕන වෙන්නේ බං බලයට එන්න විතරයි..
ඊට පස්සේ තමන්ගේ ප්රතිපත්ති ක්රියාවට නගන්න පුළුවන්..
සරලව කියනවනං පොල්ගහේ උඩට නගින්නයි උපක්රමික දේශපාලනය ඕන වෙන්නේ..
ගහ උඩට නැග්ගට පස්සේ තෝරලා තමන්ට ඕන ගෙඩි කඩන්න පුළුවන්..
නමුත් ගෙඩි කඩන්න මුලින්ම ගහට නැගල ඉන්න ඕනෙනේ..
ගහට නගින්න නං උපක්රමික දේශපාලනය පාවිච්චි කරන්නම ඕනේ..
උඩට ගියාම ඇට්ටිද, පොල්ද, කුරුම්බද ඕන දෙයක් කඩාගන්න පුළුවන්..