ජවිපෙට යළි පණදුන් “සිරි අයියා” ගේ කථාව

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ජවිපෙට යළි පණදුන් “සිරි අයියා” ගේ කථාව

02.6-1024x694.jpg

ජවිපෙ 1988 එහි දේශපාලන මණ්ඩල සභිකයින් වුයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, ඩී. එම් ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු, පියදාස රණසිංහ, එච්. බී. හේරත්, ගුණරත්න වනසිංහ, ආර් .බී. විමලරත්න, සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, නන්දතිලක ගලප්පත්ති, ලලිත් විජේරත්න වේ. ජේෂ්ඨත්වයෙන් කෙසේ වෙතත් අවසාන කාලයේ පක්ෂයේ “වැඩකාරයෝ” බවට බව ඩී.එම්. ආනන්ද සහ සමන් පියසිරි පත් විය. එයට හේතු වූයේ ශිෂ්‍ය, කාන්තා හා භික්ෂු පෙරමුණද බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන ලේකම් ලෙසද ඩී.එම්. ආනන්ද කටයුතු කිරීමත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කල කීර්ති විජයබාහු වූයේ සමන් පියසිරි නිසාත්ය. අවසාන භාගයේ ජවිපෙ බලය රෝහණ විජේවීර අතින් ගිලිහී ඔවුන් අතට ඉබේම ඇදී ගියේය.

මෙම දේශපාලන සභිකයින් සියලු දෙනා අතරින් අවසානයේ ජීවත් වීමට ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි. ජවිපෙ 1994දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේදී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ සෝමවංශ විසිනි. පක්ෂය යළි ගොඩනැගීමේදී විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිසද ඒ වෙනුවෙන් කල සුවිශේෂ මෙහෙවරක් ඉටු කළෝය.

සෝමවංශ අමරසිංහ එකල හැදින්වූයේ සිරි අයියා නමිනි. ජවිපෙ දෙවන කැරැල්ල පැවති අසූව දශකයේ අවසාන භාගයේදී කොළඹ මානව හිමිකම්, සංස්කෘතික, මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නිරතුරුව සම්බන්ධතා පැවැත්වූ ඔහු ජවිපෙ නායකයින් සහ සෙසු බහුජන සංවිධාන නායකයින්ද සම්බන්ධීකරණය කළේය. බොහෝ උද්ඝෝෂණයන්හි අදිසි නායකයෙකු විය. අගමැති රණසිංහ ප්‍රේමදාසගේ දකුණු අත බවට එවකට පත්වී සිටි ඇමති සිරිසේන කුරේගේ ඥාති සොහොයුරෙකු අවාහ වී සිටියේද සෝමවංශගේ සොහොයුරියක සමඟය.
ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉහත නම් සඳහන් 13දෙනාගෙන් සිව්දෙනෙකු හැර අන් සියලු දෙනා ලියුම්කරුගේ වෘත්තීය මිතුරන්ය. ඔවුහු කාර්යාලයට මෙන්ම නිවසටද 1986-90 අතර කාලයේදී පැමිණි අවස්ථා බොහෝය. සිරි අයියාද ඒ අතර විය. ඔහුගේ රතුපාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. ඉංග්‍රීසි බසින්ද කටයුතු කිරීමට සමත් ඔහු බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය.

එකල සෝමවංශ පෙනී සිටියේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. සිරි අයියා නොහොත් රෙජි අන්කල් ලෙසද ඔහු හැදින්විය. අත් දිග කමිස වලින් නිරතුරුව සැරසී සිටියේය. එක් දරු පියෙකු වූ ඔහුගේ බිරිද කළුතර ගුරුවරියකි. වාරියපොල නිළඹ ප්‍රදේශයේ අරලිය වත්ත ඉඩම සහ බටුවිට ගෝනපොල හන්දියේ නිවසද ඇටම්පිටිය පාරේ නෙළුව කටුගහ වලව්ව පක්ෂය වෙනුවෙන් මිලදී ගෙන තිබ්බේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. පක්ෂයේ නායක රෝහණ විජේවීරගේ අවසාන කාලයේ අභ්‍යන්තර කවයේ හොදම මිතුරෙකු වූයේද සෝමවංශයි.

කලක් පොලිසියේ සහ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහ ඔහුගේ පියාය. මව ගෘහණියකි. පවුලේ බාලයා සෝමවංශය. ඔහුට වැඩිමහල් සොහොයුරන් හතර දෙනක් සහ සොහොයුරියන් තිදෙනෙකි. කළුතර පයාගල ඔහු උපන් අතර කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව කළුතර විද්‍යාලයට දෙවැනි ශ්‍රේණියේදී ඇතුල් විය. සෝමවංශ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් කොළඹද අනතුරුව ගාල්ල, කල්මුණේ, බිබිල සහ රාජාංගනයේද සේවය කළේය.

වසර 1969දී කාසල් වීදියේදී පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියාගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවති ජවිපෙ පන්තිවලට සහභාගිවලට සහභාගි වී පක්ෂයට එක්විය. ඔහු ව්‍යාපාරයට ගෙන ආවේ නවරත්න බණ්ඩා බව කියති. ඔහුගේ 5 ශ්‍රී 6022 දරණ හොන්ඩා බයිසිකලය පක්ෂය වෙනුවෙන් ලබා දුන්නේය. 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී සෝමවංශට නියම වී තිබුණේ එවකට අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැකිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැරගෙන යෑමේදී රිය පැදවීමටය. ඔහුට වාහන එළවීමට ඇති හැකියාව නිසා මෙම කාර්යය පැවරූ බව පියසිරි කුලරත්න පවසා තිබිණි.
වසර 1971 අප්‍රේල් 04වැනිදා රාත්‍රි බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල රාත්‍රී 11.30වන තෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ සිටියද අන් කිසිවෙකු පැමිණියේ නැත. පසුව ඔහු බෝම්බ බෑගය සමගින් කුලී රථයක නැගී කොටහේන නවාතැනට ගිය අතර පසුව අත්අඩංගුවට පත්ව ගාල්ල සහ යාපනය බන්ධනාගාරයේ සිටියේය. රෝහණ විජේවීර ප්‍රථමවරට ඔහු දුටුවේ 1975දීය. අනතුරුව 1976 දෙසැම්බර් මසදී කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, රාගම සෝමේ ඇතුළු කිහිප දෙනෙකු සමඟ නිදහස් වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ක්‍රියාකාරි විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියාගේ නිවස ඔවුන්ගේ මූලස්ථානය විය.

එජාප ආණ්ඩුව මගින් 1983දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කල පොලිස් දැන්වීමේ ඡායාරූප අතර ඔහුගේ ඡායාරූපයද විය. තවත් පක්ෂ ක්‍රියාකාරියන් 380කගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය. තහනමත් සමඟ පක්ෂ ක්‍රියාකාරිකයින් සමඟ රහසිගතව කටයුතු කිරීම ඇරඹූ ඔහු 1984දී කොළඹට පැමිණ යළි දේශපාලන කටයුතු කරගෙන ගියේය. ලයනල් බෝපගේ ඉවත් වීමත් සමඟම 1984 අප්‍රේල් මසදී සෝමවංශ දේශපාලන මණ්ඩලයට පත්විය. ශාන්ත බණ්ඩාර, ඩී.එම්. ආනන්ද, වනසිංහද දේශපාලන මණ්ඩලයට පත්වූයේ එම මස අග භාගයේදීය.

රෝහණ විජේවීර සිය දරු පවුල සමඟ හපුතලේ වල්හපුතැන්න නිවසට කැදවාගෙන යන්නේද සෝමවංශය. ඔහු විජේවීර සමඟ ඔහුගේ මස්සිනා ලෙස රඟපාමින් කටයුතු කල බව විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනීගේ ප්‍රකාශනයේ ද සඳහන්ය. විජේවීරගේ දරුවන්ගේ පාසැල් ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැඳවාගෙන යන්නේද සෝමවංශය. විජේවීර උලපනේ නිවසට යන්නේ 1988 මාර්තු මාසයේදීය.

සෝමවංශ ඒ අතරතුරදී කොළඹ බහුජන සංවිධාන සමඟ නිරතුරුව සංවිධානයේ වැඩ කළේය. බොරැල්ල ගෝතමී විහාරයේදී නිරතුරුව ඔහු දක්නට ලැබිණි. ගෝතමී විහාරයට අවිගත් කණ්ඩායමක් 1988 සැප්තැම්බර් 07වැනිදා කඩා වැදී සියලු ලේඛන අත්අඩංගුවට ගෙන මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් 8 දෙනෙකු පැහැර ගෙන ගිය අවස්ථාවේදී එකල භූගතව සිටි සෝමවංශ අමරසිංහ ලන්ඩනයේ ඇම්නෙස්ටි ආයතනයට දුරකතන පණිවිඩයක් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට ඒ සැණින් කථා කර ඔවුනට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. පසුව කොළඹ එජාප නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මැදිහත් වී ඔවුන් බේරා ගත්තේය.

සෝමවංශගේ බිරිඳ සහ දරුවා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ. යළිත් ඔවුන් 1989 අවසාන භාගයේදී ඉන්දියාවේ කේරලේ සිටින මිත්‍රයෙකු වෙත යැවීමට අමරසිංහ සමත්වූ අතර ඒ ඔස්සේ තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට සිය බිරිද සහ දරුවා ගියෝය.

විජේවීරගේ නායකත්වයෙන් යුත් අවසාන දේශපාලන මණ්ඩල රැස්වීමට තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 දිනයන්හිදීය. එහෙත් වනසිංහ සහ ඩී. එම් ආනන්ද එයට සහභාගි නොවේ. මෙය සෝමවංශගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දේ එහෙත් එය විජේවීර සුළු කොට තකයි. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇදිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් වන විට නිමා කරයි.

සමන් පියසිරි, ලලිත් විජේරත්න, ගමනායක සහ විජේවීර කාරයෙන් පිටත් වේ. ශාන්ත බණ්ඩාරද වෙනම යයි. සෝමවංශ අමරසිංහ සහ පියදාස රණසිංහ මඩවල ප්‍රදේශය බලා පිටත් වන අතර ආපසු එන ගමනේදී සෝමවංශ ට්‍රිනිටි කන්දෙන් බසී. පියදාස රණසිංහ නුවරදී අත්අඩංගුවට පත්වේ. එච්. බී. හේරත් එදින සවස 3ට ගලහ නිවසේදී අත්අඩංගුවට පත්වේ. එදිනම සවස විජේවීරද, පසුදින උදේ ගමනායකද අත්අඩංගුවට පත්වේ. සෝමවංශගේ ඉව හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත් වීමට වරම් ලැබිය.

සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ නිවස පිහිටියේ කොටහේනේ අල්විස් ඇවනිව්හිය. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත.

එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 මාර්තු මාසයේදීය. පසුව කේරලයට ගොස් බිරිද සහ දරුවා හමුවේ. දරු පවුල තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට යවන සෝමවංශ අමරසිංහ ඉතාලිය හරහා ප්‍රංශයටත් ස්විස්ලන්තයටත් සංක්‍රමණය වේ.

සෝමවංශ අමරසිංහ රට යැමට උදව් කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ සංදේශයේ නිෂ්පාදක චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්‍රමසිංහද මදුරාසියේදී ලියුම්කරුට හමුවිය.

පසුව 1994දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා ජවිපෙ මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව සෝමවංශද ලංකාවට පැමිණ ජවිපෙ ක්‍රියාකාරකම්වලට වර්තමානය දක්වා පූර්ණකාලීනව කටයුතු කරයි. අසූව ධවල භීෂණයෙන් පසු ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර තලයේදී සෝමවංශ රඟපෑ භූමිකාව පිළිබදව විවිධාකාර විවේචන පැවතියද ජනතා විමුක්ති පෙරමුණට යළි පණ ලබාදීමේදී ඔහු පසුබිම ඇති කථාව මෙයයි.
 
  • Like
Reactions: jhoncenamama

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුනත් සෝමවංශ සහෝදරයා නැත්තටම නැති කරපු ජනතාවාදි පක්ෂයකට නැවත පණ දෙන්න කරපු මෙහෙවර අමතක කරන්න බෑ.......
    ඔහු විශිෂ්ඨයෙක් ඒ අතින්.......
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මොනව වුනත් සෝමවංශ සහෝදරයා නැත්තටම නැති කරපු ජනතාවාදි පක්ෂයකට නැවත පණ දෙන්න කරපු මෙහෙවර අමතක කරන්න බෑ.......
    ඔහු විශිෂ්ඨයෙක් ඒ අතින්.......
    :):):):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    katha karanna pa pahara jeppo
    thopi kawa yako campus bullet
    nikan meter tika mara gaththa
    mata oya kalakanni jeppo penna ba
    yako thopita sapa karanwa athi campus lamaige ammala thathtala
    campus giya meter walata ratata wadak karanna kalin a ratema tyre
    wala gini ganna une thope wada hinda
    samawansala lassanata ungema nayakaya pawala deela rata panne kiyala amathaada?
    ara ahinsaka campus kollo nikan marum kawa ratata adare karapu hinda
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    :yes::yes: ජේවීපී බල්ලො හැඳි ගැවිලා යන්න ඕන
     
    ජෙප්පෝ ඇත්ත කතාව .

    jvp යනු ඉට ගොඩක් වෙනස් .(දැන් නම් උබේ කතාව ඇත්ත )
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    :yes::yes: ජේවීපී බල්ලො හැඳි ගැවිලා යන්න ඕන

    jvp බල්ලෝ නෙව් බන් .:no::no:
    ජේවීපී බල්ලෝ කරපු හැඳි උන් ගැවිලා යන්න ඕනි බන් .:growl::growl::growl:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    සෝමවංශගේ බිරිඳ සහ දරුවා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ. යළිත් ඔවුන් 1989 අවසාන භාගයේදී ඉන්දියාවේ කේරලේ සිටින මිත්‍රයෙකු වෙත යැවීමට අමරසිංහ සමත්වූ අතර ඒ ඔස්සේ තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට සිය බිරිද සහ දරුවා ගියෝය.

    සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ නිවස පිහිටියේ කොටහේනේ අල්විස් ඇවනිව්හිය. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත.

    එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 මාර්තු මාසයේදීය. පසුව කේරලයට ගොස් බිරිද සහ දරුවා හමුවේ. දරු පවුල තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට යවන සෝමවංශ අමරසිංහ ඉතාලිය හරහා ප්‍රංශයටත් ස්විස්ලන්තයටත් සංක්‍රමණය වේ.

    සෝමවංශ අමරසිංහ රට යැමට උදව් කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ සංදේශයේ නිෂ්පාදක චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්‍රමසිංහද මදුරාසියේදී ලියුම්කරුට හමුවිය.

    Me quote karala thiyana eewa godak boru. Franky(Somawansha Amarasinghe ge ee dawas wala name eka) uncle 89-90 hitiya diha mama hondatama dannawa. Franky uncle ge putha mata wada 2-3 yrs balay,
    Mama hondatama danna kenek thamay Franky uncle wa car eken kalpiti ekkan giye.
    meka liyala thiyana kena, singithi athal ekak ganna yanawa somawanshawa dannawa kiyala. Franky uncle anthimata hengila hitiya gedara ayithi kenage wife meruna 2002di, eekata uncle aawa.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    katha karanna pa pahara jeppo
    thopi kawa yako campus bullet
    nikan meter tika mara gaththa
    mata oya kalakanni jeppo penna ba
    yako thopita sapa karanwa athi campus lamaige ammala thathtala
    campus giya meter walata ratata wadak karanna kalin a ratema tyre
    wala gini ganna une thope wada hinda
    samawansala lassanata ungema nayakaya pawala deela rata panne kiyala amathaada?
    ara ahinsaka campus kollo nikan marum kawa ratata adare karapu hinda

    Lol threemawithanala merune JVP nisada?
    anika umba kiyana widihata lankawe AL karala, hondama results aragena campus giya ewun JVP ekata ahuwenna un babala da> mokada unwa balen kawuruth JVP ekata ganne ne, anthara ee dawas wala run kare nam JVP thamay.hebey campus kollonama aanduwen meruwe JVP kala nisa ne? eeka sadaranada?
    danna huththak katha karapan malli,
     
    • Like
    Reactions: other guy

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Lol threemawithanala merune JVP nisada?
    anika umba kiyana widihata lankawe AL karala, hondama results aragena campus giya ewun JVP ekata ahuwenna un babala da> mokada unwa balen kawuruth JVP ekata ganne ne, anthara ee dawas wala run kare nam JVP thamay.hebey campus kollonama aanduwen meruwe JVP kala nisa ne? eeka sadaranada?
    danna huththak katha karapan malli,

    thrimala marune api wage unta medical fac ekak berala denna
    ow yako un hinda thama da apith med fac ekaka igena ganne
    unwa hadapu ammata thttata man adath pin denawa yako api wage duppath eun 1000kata yanna medical fac berala dunnata
    thrima withana
    wenura edisinghe la gwithe dunne kalakanni jvp pollak form karanna nemei yako
    rate anagathe wemuwen
    api wage duppath un hinda
    jvp paharayo kale ekada?
    unge athal aran bale ganna dagaluwa
    jvp eke un lassanata brain wash karanna dannawa
    unwa adala gaththe na hine mawala addawa gathta

    ha aiye nodanna ewa katha nokara innam
    jvp ekata campus kolle balen awe rata rakala bale wijewiralata denna:lol:
    hari onna api kata piya gaththa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thrimala marune api wage unta medical fac ekak berala denna
    ow yako un hinda thama da apith med fac ekaka igena ganne

    heh.. thawama MEDICAL faculty igena ganna kollekda? ethakota wayasa 22-23? heh ethakota oya 88-89 ipadila wath hitiyada? ee dawas wala JVP eka gena, ee dawas wala una dewal gena oya danne kohomada?
    :cool:.. JVP eka nisa campus kollo meruna kiyala kawda oyata kiwwe?
    oyata wada narakada..oya nodanna atheethya katha nokara.. danna medical eka karagena.. niyama dosthara mahaththayek wage..igena gaththa deta nayak wenne nethuwa hitiyanam..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    heh.. thawama MEDICAL faculty igena ganna kollekda? ethakota wayasa 22-23? heh ethakota oya 88-89 ipadila wath hitiyada? ee dawas wala JVP eka gena, ee dawas wala una dewal gena oya danne kohomada?
    :cool:.. JVP eka nisa campus kollo meruna kiyala kawda oyata kiwwe?
    oyata wada narakada..oya nodanna atheethya katha nokara.. danna medical eka karagena.. niyama dosthara mahaththayek wage..igena gaththa deta nayak wenne nethuwa hitiyanam..

    apith me samaje thama gwath wenne aiya
    kamareta wela mewa oba oba innawa witara nemei
    mn diyatha witarak nemei balanne
    oya oya sadde danawat wada oka gana athdakeem tiyana aya gamakata mn hoyala dennam.ne paththe owa meheyawapu kena ekkath mn katha kala
    peratugami eka kadenakan me paththa hollan hitapu jeppa ekkath mn katha kla
    deyak internet eken search karala nemei aiye mn katha karanne
    oya e kalae hitiya nm eken mata kamak na
    oya hoda jvp kkulak unath wadak na aiye e kena kauda kiwoth oyageth kata arei
    wadak na owa katha karala onna api giya:lol::lol::lol::lol:
     
    So, oyata ee kena kiwwada 89-90 eya thamay oyalage gewal peththe JVP eka run kare kiyala?, ithin eya ehema kiwwama oya wishwasath kala?
    eya kiwwada eya JVP innakota campus kollo meruwa kiyala?
    hari shook ne malli..
    monawada oya karanawa kiwwe? ahh medicine kiwwa neda?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    So, oyata ee kena kiwwada 89-90 eya thamay oyalage gewal peththe JVP eka run kare kiyala?, ithin eya ehema kiwwama oya wishwasath kala?
    eya kiwwada eya JVP innakota campus kollo meruwa kiyala?
    hari shook ne malli..
    monawada oya karanawa kiwwe? ahh medicine kiwwa neda?

    :no::no::no::no: