ජවිපෙට_එන්න_බෑ

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
69685689_1418261471646328_5464998885162221568_n.jpg
 
  • Like
Reactions: JohnnySS

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතාවගේ බහුතරයක් හොරුනේ මල්ලි....

    මල්ලි දන්නවනේ මල්ලි

    ජනතා විමුක්ති පෙරමුණ අවොත් ඔක්කොටම එක විදිහට සලකයි මල්ලි...සලකපු විදිහ බලමුද දැන්
    :P:P:P

    family-members-mourn-the-loss-of-a-loved-one-who-was-killed-by-jvp-picture-id741094

    ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ ආදරණීයයකු අහිමි වූ පවුලක සාමාජිකයින්

    ජවිපෙ විසින් බිම් බෝම්බ පිපිරීමෙන් මරා දමනු ලැබූ පොලිස් නිලධාරියෙකුගේ අවමංගල්ය උත්සවයක.

    family-gathered-around-open-coffin-mourning-at-funeral-for-policeman-picture-id50661490

    ජවිපෙ ඝාතක කල්ලිවල ගොදුරක් 1989 ජනවාරි 1 වනදා මාතරින් පිටත මාර්ගයක්

    victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-of-picture-id637672410

    ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කළ බස් රථයක්

    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599

    ජවිපෙ විසින් කැඳවනු ලැබූ සම්පූර්න දින වැඩවර්ජනයක දී...

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579860

    ටයර් සැයක්

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ මේ ගොන්ජන් වේසිගෙ පුතා දන්න ලබ්බ.අනුර බල්ලගෙ ඩීල් මූ දන්නෙ නැහැ වගේ කතාව.අනික ජෙප්පොන්ගෙ රැළි වලට සෙනග ඵන්නෙ.පයින් වෙන්න අැති.මුගෙ මාමත් මැරුවේ JVP බල්ලො කියල මූට මතක නෑ.ෂුවර් අනුර බල්ල මූට හොඳ ගාණක් දීල:rofl:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Ubala HAri Kuhakai
    88 - 89 Sidda une mokada kiyla hoyla balpan.. Hriyata onanam Poth dekak tiynwa ewa kiyawapan.. eta passe kata karamu
    koma unath Nidahasin passe me rata Aurudu 70 tisse Winasa karapu Un degolla ( PA ,UNP atulu sandana andu ) eka ubalta penne ne.. etaram ubala wahal wela paksha / Pata walta.
    kanagatui ubala wage un gena.. tambiya rata allankam ubala ohoma tama... eta passe hediyawoooo
     
    • Like
    Reactions: Joker DC

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය කියන කිසිම දෙයක් JVP එකෙන් කළා කියල ඔප්පු වෙලා නෑ.jvp එකට විතරක් වෙනම නීතියක් මේ රටේ නෑ.උසාවියෙන් වරදකරුවෙක් කරනකම් කව්රුවත් වරදකරුවෙක් වෙන්නේ නෑ. 89 රටට ආදරේ කරපු කට්ටිය JR ගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුව.ආණ්ඩුව කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරලා ඒවා ඔක්කොම JVP එක පිට පැටෙව්ව.කෙටියෙන්ම කියනවනම් ඒක තමය් වෙච්ච දේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කියන කිසිම දෙයක් JVP එකෙන් කළා කියල ඔප්පු වෙලා නෑ.jvp එකට විතරක් වෙනම නීතියක් මේ රටේ නෑ.උසාවියෙන් වරදකරුවෙක් කරනකම් කව්රුවත් වරදකරුවෙක් වෙන්නේ නෑ. 89 රටට ආදරේ කරපු කට්ටිය JR ගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුව.ආණ්ඩුව කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරලා ඒවා ඔක්කොම JVP එක පිට පැටෙව්ව.කෙටියෙන්ම කියනවනම් ඒක තමය් වෙච්ච දේ

    නැතුව මේ මාක්ස්වාදී අදහස් වලට වහ වැටිල ලංකාව මාක්ස්වාදී කරන්න කරපු අරගලයක් එහෙම නෙමේ නේ :lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය කියන කිසිම දෙයක් JVP එකෙන් කළා කියල ඔප්පු වෙලා නෑ.jvp එකට විතරක් වෙනම නීතියක් මේ රටේ නෑ.උසාවියෙන් වරදකරුවෙක් කරනකම් කව්රුවත් වරදකරුවෙක් වෙන්නේ නෑ. 89 රටට ආදරේ කරපු කට්ටිය JR ගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුව.ආණ්ඩුව කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරලා ඒවා ඔක්කොම JVP එක පිට පැටෙව්ව.කෙටියෙන්ම කියනවනම් ඒක තමය් වෙච්ච දේ
    EHENAM BAN DEN UBALA MAHINDATA GOTATA KIYANA EWA OPPUWELA THIYENAWADA ? SUDU VAN VALIN KAWADA ISSUWE ? 89 RATATA ADARAYA KARAPU EWUNADA PONNAYO RATE MINISSU MERUWE , RAJYA DEPALA VINASA KERUWE ? RATTA ADARAYA EWUNTA EHEMA KARANNA PULUWANDA ? JR OKKOMA KARANAKAN JVP BALLO NIKANMA HITIYA . THO EAKALE IPADILA HITIYADA ?

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඔය කියන කිසිම දෙයක් JVP එකෙන් කළා කියල ඔප්පු වෙලා නෑ.jvp එකට විතරක් වෙනම නීතියක් මේ රටේ නෑ.උසාවියෙන් වරදකරුවෙක් කරනකම් කව්රුවත් වරදකරුවෙක් වෙන්නේ නෑ. 89 රටට ආදරේ කරපු කට්ටිය JR ගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුව.ආණ්ඩුව කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරලා ඒවා ඔක්කොම JVP එක පිට පැටෙව්ව.කෙටියෙන්ම කියනවනම් ඒක තමය් වෙච්ච දේ

    JVP eka kuliyata mini maruwa e kale
    sagarika gomaz maruwe contract ekakata
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වෑයම රජවීමට නොවේ... ගෝඨාගේ චන්ද කැඩීමට පමණි... මීට අංක ජෙප්පා.......
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කියන කිසිම දෙයක් JVP එකෙන් කළා කියල ඔප්පු වෙලා නෑ.jvp එකට විතරක් වෙනම නීතියක් මේ රටේ නෑ.උසාවියෙන් වරදකරුවෙක් කරනකම් කව්රුවත් වරදකරුවෙක් වෙන්නේ නෑ. 89 රටට ආදරේ කරපු කට්ටිය JR ගෙ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුව.ආණ්ඩුව කරන්න පුළුවන් ඔක්කොම දහදුරා වැඩ කරලා ඒවා ඔක්කොම JVP එක පිට පැටෙව්ව.කෙටියෙන්ම කියනවනම් ඒක තමය් වෙච්ච දේ

    මචං උඹ ඉපදුනේ 2000 නේද?