ජවිපෙන් මිලියන 10 ක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,668
    10,577
    113
    44
    Living in an Atom
    ජවිපෙ සතු දැවැන්ත පක්ෂ අරමුදලින් රු.මිලියන 10ක් වත් විපතට පත් ජනතාවට සහන දීම සඳහා ආණ්ඩුවට පරිත්‍යාග කරනු ඇතයි අපේක්ෂා කරමු
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,128
    13,443
    113
    ජවිපෙ සතු දැවැන්ත පක්ෂ අරමුදලින් රු.මිලියන 10ක් වත් විපතට පත් ජනතාවට සහන දීම සඳහා ආණ්ඩුවට පරිත්‍යාග කරනු ඇතයි අපේක්ෂා කරමු
    විපතට පත් නිවෙස් වලට ක්‍රීඩා කිරීම සඳහා තම සංචිත වලින් හොඳවායින් ටයර් එක බැගින් ලබා දෙන බවට පැතිරෙන පුවත අසත්‍යක්!
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ජවිපෙ සතු දැවැන්ත පක්ෂ අරමුදලින් රු.මිලියන 10ක් වත් විපතට පත් ජනතාවට සහන දීම සඳහා ආණ්ඩුවට පරිත්‍යාග කරනු ඇතයි අපේක්ෂා කරමු
    දැන් බලන්න , මේ මොනවද , ස්වාභාව ධර්මය අපිට දීපු පාඩම් , අපි හැමෝටම එක වගේ සලෙකුවා හරියට අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය වගේ , ඉතින් සහෝදර සහෝදරියනි අපි දැන් මොකද කරන්නේ ඕනි ? අපි නැගිටින්න ඕනි , කෙලින්ම නැගිටින්න ඕනි එකට ඕනෑ කරන අත්ම ශක්තිය අපේ පක්ෂයෙන් අපි ඔබට දෙනවා (සල්ලි නෙවෙයි මොකද අපිත් යට ඇඳුමේ ඉඳලම ඉල්ගැත්තේ යාලුවන්ගෙන්) . ඉතින් අපේ ආත්ම ශක්තියේ ඔබ උපයාගන්න මුදලින් නැවත ගොඩ නැගෙනු, රතු තරුව ඔබ ළඟයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    දෙයි පක.
    කොහොමත් තව අවුරුද්දක් වගේ යද්දී කැබිනට් එකටම රටෙන් යන්න වෙනවා.
    ඒ ගිහින් වෙන රටක අටවගන්න වෙනවා පක්ෂය.
    ඒ වැඩේට සල්ලි එකතු කරනවා උන් දැන්..
    🤣🤣🤣
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,518
    25,572
    113
    tracing Geo-location.. ... ...
    ඊළඟට මන්ත්‍රීලා වත්කම් බැරකම් පෙන්නද්දී තමයි ජෙබය්යෝන්ට වැඩේ තේරෙන්නේ..
    කොච්චරක් දීලද කියල එතකොටම බලාගනිල්ලා.. 🤭