අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..ඕනම මහා පරිමාණ පල් හොරෙක් වැඩ පටන් ගන්නකොට එක්කො ජෙප්පන්ට මොන විදිහකින් හර් සල්ලි පොම්ප කරන්න බලනවා. ඒක බැරි උනොත් ඊළඟට සොන්නාධිපති වගේ ජෙප්පො මර්දනය කරන්න බජට් වෙන් කරනවා.
ඒ ටික හොඳට ප්ලෑන් කරල කරලා තියෙද්දි ඔක්කොම අල වෙනවා මොලේ නැති @2osama වගේ ගූ බයි කෑලි කලින්ම රචනා ලියන්න ගත්තම.හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා .![]()
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
( පක්ෂ අරමුදලට වැටිච්ච ගාන හිතා ගන්න පුළුවන් නේ
