ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..

    images


    ප්‍රශ්නවලදිත් අපි එකතුවෙලා වැඩ කරන්න මේක ආදර්ශයක් කරගනිමු. පාර්ලිමේන්තුවේ 225 ටම බැණල තුන්දෙනෙක් විතරක් සුදනෝ වෙන්න හදනවා. මේ රටේ හැම නායක‍යෙක්ම පත්කරන්න ජ.වි.පෙ එකතු වුණා. යහපාලන ආණ්ඩුවෙත් හිටියා.

    මේ රටේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එස් එස් සී එකේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඩොක්ටර් එන්.එම්.පෙරේරා මැතිතුමා, ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමා ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් විශාල කැපවීමක් කරපු මිනිස්සු. ඔවුන් ක්‍රිකට් ක්‍රිඩාවට ආදරෙයි. දේශපාලනඥයෝ ආපු තැන්වලදී ක්‍රිඩාවට යමක් කරන්න උත්සාහ කළා මිසක් වෙන මුකුත් කළේ නෑ. දේශපාලන වශයෙන් අද කුහකත්වයෙන් කතා කළ විජිත හේරත් මන්ත්‍රීතුමාගෙන් මම අහනවා, වෘත්තිය සමිති කියන්නේ කවුද? දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිති. ඒ අය තමයි අද පාසල්වලට ගිහින් කියන්නේ දේශපාලනඥයෝ ගේන්න එපා කියලා. අපි යමක් කරලා ඒ පාසලට යනකොට ඒ පාසල තුළ මතයක් හැදෙනකොට බයයි. ඔවුන් ඒකට මොකද කරන්න හදන්නේ. පාසල් වල ඒ අයගේ වෘත්තිය සමිති සම්බන්ධ කරගෙන පාසල් වලට එන්න දෙන්න එපා කියනවා. ඒක තමයි කුහකකම. ඒ අය පාසල්වලට වැඩක් කරලා නෑ. පාසල් වලට ගිහින් කියන්න දෙයක් නෑ. රටට කරපු දෙයක් නෑ විනාශයක් මිසක්. 88/89 භීෂණ කාලේ ඉදන්. ඒ වගේ හිතන්න එපා. ක්‍රීඩාව කියන එකට දේශපාලනයක් නෑ. මේ වගේ එකකදිවත් සද්භාවයෙන් සම්බන්ධ වෙන්න ඕනි. අපි ඔක්කෝම එක තැනක ඉන්නවා.

    මම ඉල්ලීමක් කරනවා ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනී, අද මේ සාකච්ඡාව ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට යවන්න ඕනි කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට මේක යවපුවම දැනගනී මේ දේශපාලන බලපෑමකට නෙමෙයි හොරකමට විරුද්ධව සියළු දෙනාම එකතු වෙලා තියෙනවා කියලා. හැබැයි 225ම හොරුනම් කොහොමද හොරු ටිකට එකතු වෙලා තවත් හොරු ගැන කතා කරන්න පුළුවන්. අපට පුළුවන්ද? ඒක තමයි ඒ කරන්න හදන්නේ. රටේ ජනතාවත් එක්ක අපි හිටගන්න අපි සුදානම්. රටේ ජන මතයක් හින්දා අපි එකතු වෙලා කටයුතු කරනවා නෙමෙයි. මේක වෙන්න ඕනි දෙයක් හින්දා අපි මේ එකතු වෙලා කතා කරන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොර දූෂිතයන්ව එළවන්න අවශ්‍ය කරන නෛතික කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි. ඒකට සල්ලි වියදම් කරලා හරි හොඳ නීතිඥයෝ ටිකක් අරගෙන කටයුතු කරනවා. ඒ වගේම පසුගිය කාලේ ඇති වෙච්ච දූෂණ පිළිබඳව හොයන්න විගණනයක් සිදු කිරීමට කටයුතු කර එහි වාර්තාව අධිකරණයට ගිනියලා ඒ අයට දඩුවම් ලබා දෙන්න කටයුතු කළ යුතුයි කියලා යෝජනා කරනවා.

    ප්‍රදීප් අනුර කුමාර


    වැඩේ නම් ඇත්ත වගේ අද ඡන්දෙ දිලත් නැහැ ජෙප්පෝ හොඳ ගානක් පක්ෂ අරමුදලට ගොඩ දාලා වගේ🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    Jeppo left?

    what is going on?
    ක්‍රිකට් හොරු පන්න පනතට JVP එකේ සහයෝගය නැහැ ලු🤣
    කුට්ටිය බරටම වැටිලා ගිණුමට🤩🤩

    ශම්මි ක්ලෑන් පන්නන යෝජනාව පාර්ලිමේන්තුවේ උඩින්ම සම්මතයි.. JVP නෑ…

    https://lankacnews.com/ශම්මි-ක්ලෑන්-පන්නන-යෝජනා/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මන් දැක්කා එක දවසක් ශම්මී අනුර ගේ account එකට සල්ලී දානවා. 5000 මිටී ගානක්. අනුර එලවමු. රනිල් ජනපති කරමු
    බෑ.... මොකා උනත් පොහොට්ටුවෙන් ඉල්ලනවනම් විතරයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    ක්‍රිකට් හොරු පන්න පනතට JVP එකේ සහයෝගය නැහැ ලු🤣
    කුට්ටිය බරටම වැටිලා ගිණුමට🤩🤩

    ශම්මි ක්ලෑන් පන්නන යෝජනාව පාර්ලිමේන්තුවේ උඩින්ම සම්මතයි.. JVP නෑ…

    https://lankacnews.com/ශම්මි-ක්ලෑන්-පන්නන-යෝජනා/
    මේක මෙහෙම කියන්න වෙන්නැති ප්‍රසන්නයි එස්බීයි හෙනට මහන්සි ගත්තෙ සම්මත කරවන්න විපක්සෙටත් වඩා....පොහොට්ටුවයි සජබෙයි ලබන සුමානෙ බජෙට් එකට සෙට් කරගන්න රනිල්ල ගහපු ගේමක් වගේ මේ බඩු මිලයි කන්නයි බොන්නයො නැති වෙලාවෙ ක්‍රිකට් එකක් රගපැවෙ...බලනකොට ශම්මිලගෙ යාලුව සාගල රනිල් නෙවෙ ජවිපෙ කරවල...


    ශලනි,දිකක්ශි, කෝලම්කුට්ටමෙ කෙල්ල ශම්මිය රට උස්සන් ගියෙ ජවිපෙ පෑල්න් නිසා වෙන්නැති..ශලනිත් ජවිපෙ බුද්දි අන්ශෙ වෙන්ටැ...බලනකොට ශමි රනිල්ගෙ සගලගෙ යාලුවෙක් නෙවෙ බරපතල ජවිපෙ බල කනුවක්..හෙ..හී,,හිකි හිකිස්...අනුර නෙවෙ චන්ද ඉල්ලන්න ඉන්නෙ ශම්මි...අරජුන් එලවල ශම්මිට දින 14ක් ඇතුලට එන්න සප් එක දුන්නෙ සාගලල නෙවෙයි එහෙනම්...රනිල් කැබිනට් එකේ රොශාන්ට ගොරවල තියෙන්නෙ ඇමතිට ඕනවට වැඩ කරන්න මෙහෙ බෑ කියල අනුර රනිල්ට කියල වෙන්නැති...මහින්ද මේව ප්ලෑන් කරන්න ඇති රනිල් එක්ක ශම්මි නාඩගම

    :lol: :lol: :lol:
     
    Last edited:

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ලංකා පච නිව්ස් එකේ ලියන ඒවා කවුද ගනන් ගන්නෙ @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣 නාකි මයිනා සල්ලි දාපුවා බලපන් උඹෙ අම්මගෙ හුත්ත ඇතුලේ ඇති 🤣🤣🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,938
    113
    :lol:අන්තිමට ශම්මියි උපාලියි NPPඑකේ බලකනු නේද උන් රනිල්ගෙ යාලුවො නෙවෙ..අන්තිමට රනිල්ගෙ නෝනත් මහින්දගෙ ආර් යාවත් දෙන්නම්ත් NPPකියයි
    ඇයි බැසිලුයි නාමලුයි NPPඑකේ වෙන්න බැරිද ඊලගට

    :lol:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බැසිලුයි රනිලුයි රට හදනකන් බලන් හිටිය එකෙක් 😂


    cfvn2z.gif
    කව්ද බන් එහෙම කිව්වෙ 😛 අනුර ඇව්ත් හදාවි බලන් හිටපන්කො කැඩිච්ච ඉංග්‍රීසියෙන්වත් කතා කරගන්න බැරුව ඇමරිකන් එම්බසිඩර් ගාව ඇඹරුන එකෙක් එක්කද බන් මේ 2023 රට හදන්න යන්නෙ දියුණු ලෝකෙක.ප්‍රායෝගික නොවන දේවල් කිය කිය හීන මවන එක හරි ලේසියි.🙂
     
    • Haha
    Reactions: 2osama and residue

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මන් දැක්කා එක දවසක් ශම්මී අනුර ගේ account එකට සල්ලී දානවා. 5000 මිටී ගානක්. අනුර එලවමු. රනිල් ජනපති කරමු
    ලංකා පච නිව්ස් එකේ ලියන ඒවා කවුද ගනන් ගන්නෙ @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣 නාකි මයිනා සල්ලි දාපුවා බලපන් උඹෙ අම්මගෙ හුත්ත ඇතුලේ ඇති 🤣🤣🤣
    Up🤣
    කව්ද බන් එහෙම කිව්වෙ 😛 අනුර ඇව්ත් හදාවි බලන් හිටපන්කො කැඩිච්ච ඉංග්‍රීසියෙන්වත් කතා කරගන්න බැරුව ඇමරිකන් එම්බසිඩර් ගාව ඇඹරුන එකෙක් එක්කද බන් මේ 2023 රට හදන්න යන්නෙ දියුණු ලෝකෙක.ප්‍රායෝගික නොවන දේවල් කිය කිය හීන මවන එක හරි ලේසියි.🙂
    English language skills aren't needed to build a country you fool 🤣🤣🤣
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මටනම් පේන්නේ slc එකට පුලුවන් ආන්ඩු පෙරලන්නත්. මෙච්චර මොකක්ද මුන්ට තියෙන power එක. මහින්දලා එක්ක ශම්මි බලද්දි ඌ ආයේ ගැම්මටම ඉන්නවා. මූ නිකන් රටේ නිල නොලත් ජනාදිපති වගේනේ ඉන්නේ. උසාවියත් දෙකට නමනවෙනේ තියලා.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඒක මතික යෝජනාව යටින් රනිල්ගෙ xxදෙක යාන්තමට දැන් තමයි පේන්නෙ. බලනකොට ක්‍රිකට් නාටකය අධ්යක්ශනය කරල තියෙන්නෙ රනිල් සහ පිරිස.. රොශාන්ල නලුවො අරජුන වින්දිතයො සජිත් මෝඩය උනා 😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,261
    113
    ආශ්චර්යමත් රටක
    ඕනම මහා පරිමාණ පල් හොරෙක් වැඩ පටන් ගන්නකොට එක්කො ජෙප්පන්ට මොන විදිහකින් හර් සල්ලි පොම්ප කරන්න බලනවා. ඒක බැරි උනොත් ඊළඟට සොන්නාධිපති වගේ ජෙප්පො මර්දනය කරන්න බජට් වෙන් කරනවා. 😹😹

    ඒ ටික හොඳට ප්ලෑන් කරල කරලා තියෙද්දි ඔක්කොම අල වෙනවා මොලේ නැති @2osama වගේ ගූ බයි කෑලි කලින්ම රචනා ලියන්න ගත්තම.හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා . 🙈😹