ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    hama deyakma machan...

    ඔව්...! ඇත්ත, නමුත් මාර්කට් කරන දේ වෙන්නේ නැති එක හඳුනගන්න තරම් මිනිස්සුන්ට මොලයක් නැද්ද? අඩුම ගානේ මිනිස්සුන්ට දැනී නොදැනී හරි ඔය පොරොන්දු වලින් දෙයක් වෙනවා නම් ගැටලුවක් නැහැ, උදා විදියට lifeboy මේ දවස් වල යන ඇඩ් එක, soft and strong , අපිට ඕක කියන තරම් හමට සුදුසුද, එහෙම නැත්නුම් විශබීජ නසනවද කියන්න දන්නේ නැහැ, හැබයි හානියක් නැ, නිකන් දැනී නොදැනී වගේ, ඒත් මේ අමු දවාලේ ගහන පට්ට අසම්මත් කෙබර වලට මින්ස්සු කොච්චර අහුවෙනවද, ඒ තරම් මෝඩද බන් ලංකාවේ මිනිස්සු, ලංකාවේ මින්ස්සු අහුවෙන්නේ බන් හෙන බෝලඳ, සාම්ප්‍රදායික මාර්කට් පාරකටෙනේ, කිසි ලස්සනක්, ගතියක නැ නේ. මේ ත්‍රේඩ් එක දාල ගන්න අතල් එක බලපන්කො, මේක අර රෙදි කඩයක් ගාව ලස්සන කෙල්ල්ක්ට කොටට ගවුමක් අන්දලා දෙන සරල මාර්කටින් පාරට සමාන පොඩි දේශපාලන ත්‍රීල් එකක්, අවුලක් නැ බන් මමත් ඔය ගොඩේ ඉන්නේ, ලංකාවේ මින්ස්සුන්ට විනෝද වෙන්න තියන දේවල හරි අඩුයි නේ, :P
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දේශපාලන අනාථයින් නැද්ද..! පොඩි සැපක් ගන්නකො ඇවිල්ලා ..! :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2016 හැම බදාදම ලප අනුර සිරිකොතට රින්ගුව කියලනම් දන්නවා...
    ටිල්වින්,ලාල්කාන්ත, හදුන්නෙත්ති පක්ශෙට ආදරෙයි හැබැයි මේ ගැන සද්ද නෑ... ඒ කාලේ වගේ කැට නොහොල්ලා දැන් සල්ලි හොයන්නේ සිරිකොතෙන් තමයි.. ඒක ඉතින් හැමෝම දන්නවනේ..

    ලප අනුර විජේවීරගේ පවුලට ගේ හදන්න තිබ්බ සල්ලි ටික මාටිය ගැහුවා චිත්‍රාංගනීට තාමත් ඉන්න ගෙයක් නෑ.. අවුරුදූ 20,25ක් ම කැම්ප් වලයි ජිවිතේ..
     
    ඇයි බන් මේ 50% 60% චන්ද පදනමක් තියන පක්ශ 6% ක් තියන ජේ වී පී එක ගැන මෙච්චර වද වෙන්නෙ .

    50% නෙමෙයි 1%ක් පවා තියන පක්ෂයක් ගැන ඒක කරන්නේ මොකක්ද කියන එක ගැන ප්‍රශ්න කළ යුතුයි
     
    balayak deela oya werqadi tika kiwwoth sadaranai, anik paksha 2ka denata karapu hariya madida, puka deemeth seemawak thiyenda ona.

    අනික් පක්ෂ ගැන කතා කළ යුතුයි. ඒ වගේම ජවිපෙ ගැනත් කතා කළ යුතුයි. ඇයි ජවිපෙ ගැන කතා කරනවට කැමති නැද්ද?
     
    MARKETTING KIYANA WORD EKA GANA JVP EKA DANNE NA

    මාකටින් වර්ඩ් එක කෙසේ වෙතත්. ජවිපෙ දේශපාලනය හුදු මාකටින් එකක් තමයි. ප්‍රතිපත්තියක් නැ. රටේ ප්‍රශ්න වලට විසඳුමක් නැ. කාව හරි මාකට් කරනවා ඇරෙන්න. ඒකයි හැම අවස්ථාවකම ප්‍රධාන පක්ෂයක මාකටින් ඒජන්සිය වගේ හැසිරෙන්නේ 2015 දි රනිල්ගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො කරන්නෙ පුචි අම්මා එක්ක රමණයේ යෙදෙන දේශපාලනයක්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    bump
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    දැන් රනිල්ට බනින එකා මේ බලපන්කො 2010 .:lol::lol::lol:

    ranill-anura-colombotelegraph.gif

    :rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    විජේවීර මොන තරම් වැරදි කළත් 1980 ගණන් වල ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් හරියි කියලා හිතන්න පුළුවන් තැනක හිටියා.......ඉන්දියානු මැදහත්වීමේන රටට වෙන අයහපත එයා දැක්කා....ඒක හරි........ඊට පස්සේ 2004 වෙන තුරුත් 2008 පටන් ගන්නා තෙක් වගේ ජෙප්පෝ පැහැදිලි ලෙස රටේ ඒකීය බව හා කොටි ත්‍රස්තවාදයට විරෝධය පළ කරන තැනක හිටියා...................ඔන්න ඕක තමයි තිබ්බ ජෙපි ලයින් එක........

    ඔන්න ඒ නිසා තමයි ජෙප්පෝ 2001 දි චන්ද්‍රිකා ගේ ආණ්ඩුව වැටෙන්න යන කොට චන්ද්‍රිකා එක්ක පරිවාසයකට ගියේ..................

    2004 දි රනිල් එලෙව්වේ

    2005 දි සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේ........

    2005 දි මහින්දට සපෝට් කළේ...........

    2007 දි බජට් එකට ඡන්දය දුන්නේ....................

    හැබැයි මේ ජවිපෙ දැන් වෙනස්..............ඇයි ඒ? :eek::eek::eek:

    දැන් රනිල් ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා මුළු රටක්ම, රටේ ආරක්ෂක හමුදාවම පාවා දෙනවා........

    රට කෑලි 9 කට බෙදිලා දුර්වල වෙන, ඒ අතර උතුරු හා නැගෙනහිර එකතු වෙලා වෙනම රාජ්‍යයක් හදන්න ඉඩ හදලා දෙන ව්‍යවස්ථාවක් ගේන කොට නිහඬව සහයෝගය දෙනවා..........

    එට්කා ගේන එකට විරුද්ධව නියම විරෝධයක් නැ.......

    සිංගප්පුරුව එක්ක රටට අවාසි ගිවිසුමක් ගැහුවා....කෝ විරෝධය?

    ලංකාවට නරක මැතිවරණ ක්‍රමයක් ගෙනාවා කෝ විරෝධය?

    රනිල් කරන ශ්‍රී ලංකා විරෝධී හැම වැඩකදිම අනුර කුමාර ඇතුළු පිරිස කට වහන් ඉන්නේ...................
    රhama magulatama wiroda wenna thopi chande dunnada jeppanta,6kin gahana gema madida?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    රhama magulatama wiroda wenna thopi chande dunnada jeppanta,6kin gahana gema madida?

    මෙතුමාගේ කථාව අදට වඩා ගිය ආණ්ඩුව කාලෙට තමා වැදගත්.මතකනේ ඒ කාලේ විදුලි බලාගාර එහෙම හදන්න ගියහම ආපු උද්ඝෝෂණ රැල්ල.විශේෂයෙන්ම පර JVP එකේ උන්.දැන් නම් උන් සද්ද නැහැ මේ ආණ්ඩුව ගැන.ඩීල් අනුරයා චුට්ටක් බණිනවා වෙලාවකට නින්දෙන් ඇහැරුණා වගේ ඇවිත්.එච්චරයි..උද්ඝෝෂණත් නැහැ.පෝස්ටර් නැහැ.:lol:

    :love:
     
    • Like
    Reactions: HSW

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    rate minissu jvp ekata chande denawanam parashnayak na,prashne thiyenne rata mokekhari ekek kaddi uuu kanawa balan inna bari nisa kohomahari aanduwa peralanawa,thamange paththata peralaganna ba ubala wage aya innakam,udaharanayak kiwwoth ranila rata kotinta denna giya welawe mahinda lokkata sup1 dunne,ubala meka therum gan na,balaya ganna thiyana gata okkooma jvp eka neme hama pakshayakma gahanawa,mechchara kal rata haduwe naane kawruth ithin jvp1ta deela balapalla mko wenne kiyala,ai ubala bayada ratata hodak wenawata.hodak un nathnam aye peralamu
     
    ඉතින් අනුරට ඉල්ලන්න කියපන්කො ජනාදිපතිවරනෙට.එක එකාට මුක්කු ගහ ගහ ඉන්නේ.ලැජ්ජා නැද්ද යකෝ?පක්ෂෙක නායකයෙක් නේද.රනිල් වගේමයි අනුරයත්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,731
    113
    දේශපාලන විචාර ගැනනම් දන්නේ නෑ , හැබැයි ජෙප්පෝ කියන්නේ පාර්ලිමේන්තුව අඩුම අසන 15ක් වත් තියෙන්න ඕනි පක්ෂයක්.
    උන්ට මොන චෝදනා තිබ්බත් අද වෙනකම පගා ,කොමිස් චෝදනා නෑ ...
    මේ ආණ්ඩුවෙන් කරලා වහගන්න හදපු බැදුම්කර සිද්දිය ඇද්දේ , බස්නාහිර පළාත්සභාවේ 640000 පුටු සිද්දි ඇද්දේ මුන්නේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    rate minissu jvp ekata chande denawanam parashnayak na,prashne thiyenne rata mokekhari ekek kaddi uuu kanawa balan inna bari nisa kohomahari aanduwa peralanawa,thamange paththata peralaganna ba ubala wage aya innakam,udaharanayak kiwwoth ranila rata kotinta denna giya welawe mahinda lokkata sup1 dunne,ubala meka therum gan na,balaya ganna thiyana gata okkooma jvp eka neme hama pakshayakma gahanawa,mechchara kal rata haduwe naane kawruth ithin jvp1ta deela balapalla mko wenne kiyala,ai ubala bayada ratata hodak wenawata.hodak un nathnam aye peralamu

    ඉතින් ඉල්ලන්න කියපන් අනුර පරයට.තැන තැන බුර බුර යන්නේ නැතුව ඉල්ලන්න කියපන් යකෝ.