දේශපාලන විචාර ගැනනම් දන්නේ නෑ , හැබැයි ජෙප්පෝ කියන්නේ පාර්ලිමේන්තුව අඩුම අසන 15ක් වත් තියෙන්න ඕනි පක්ෂයක්.
උන්ට මොන චෝදනා තිබ්බත් අද වෙනකම පගා ,කොමිස් චෝදනා නෑ ...
මේ ආණ්ඩුවෙන් කරලා වහගන්න හදපු බැදුම්කර සිද්දිය ඇද්දේ , බස්නාහිර පළාත්සභාවේ 640000 පුටු සිද්දි ඇද්දේ මුන්නේ...
බලේ හම්බ උනාද පගා කොමිස් ගහන්න.නිකන් බයිලා ගහන්න එපා මල්ලි.අනුර ගහන ගේම් හොදමට ඇති පගා නොගැහුවට.ලංකාවේ පෝසත්ම පක්ෂේ යකෝ JVP කියන්නේ.දන්නේ නැත්නම් දැනගනින්.



