ඒ වගේම ජවිපෙ පක්ෂ ප්‍රතිපත්තිය, අනුර කුමාර යටතේ සීග්‍රයෙන් වෙනස් වෙන හැටි පොඩ්ඩක් නිරීක්ෂණය කරමු.........
ඉස්සර ජනතා විමුක්ති පෙරමුණයි රාවය කියන පුවත් පතයි අතර තිබුණා ප්‍රශ්න ගොඩක්...............
ජවිපෙ පවත්වා ගත්ත ප්‍රතිපත්තිය තමයි රාවයට සම්මුඛ සාකච්ඡා පවා නොදෙන බව.....................ඒකට හේතුව ජවිපෙ කියන දේ විකෘති කර පළ කිරීම හා බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශවය දරපු මතයන් වල තිබ්බ වෙනස....................
ඒක හරි................
හැබැයි දැන්?
දැන් ජවිපෙ හරි වෙනස්....................
රාවයට සම්මුඛ සාකච්ඡා දෙනවා විතරක් නෙමෙයි, රාවයේ උත්සව වල ප්‍රධාන කථිකයෙක් වෙන්නෙත් අනුර කුමාර දිසානායකමයි.............
බලන්න 2004 දි රනිල් ගේ සටන් විරාම ගිවුසමට විරුද්ධව අවි අමෝරා ගත්ත ජවිපෙ ඒ වෙනුවෙන් සහාය පළ කළ රාවය සමඟ යන හැටි...............

oya thiyana tiken ohoma hri karana eka loku deyak matanm....