keri weda karanna epa, mewa photoshoped, mineemaruwo ekka mahinda uthuma givisum gehuwe ne.
2005 දි..........ඒක තමයි අහන්නේ එදා ඒකීයභාවය වෙනුවෙන් සිටි ජවිපෙ අද කොතැනද? ඇයි හේතුව?

mama kohomada ban danne, wediya honda nedda unge leader gen ma ahuwa nam. anith eka umba prashne ahala thibbe JVP eken, ithin honda nedda anuraya hamba welama thiyana prashna tika clear kara gaththoth.
I can be a facilitator and i promise I wouldn't charge a penny for my service.
Thamange maha ekata puka dena un hondai. Ane umbe deshapalana Theory![]()
keri weda karanna epa, mewa photoshoped, mineemaruwo ekka mahinda uthuma givisum gehuwe ne.

අනුරලා කරන ගේම් එක අපි ප්‍රශ්න කරන්න එපැයි.......මෙතන ජවිපෙ අය ඉන්න නිසා ඒ අයගේ පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා........වර්තමාන ජවිපෙ දේශපාලනය ගැන අපි කතා කරමු
Anith ewunge paksha kadala balaya hadagaththa ekata avurudu 10k yaddi return ekanhambuna. Janadipathi putuwen Manthri putuwata wetuna
What goes around, comes around
Anith ewunge paksha kadala balaya hadagaththa ekata avurudu 10k yaddi return ekanhambuna. Janadipathi putuwen Manthri putuwata wetuna
What goes around, comes around
umba jvp eka gena baya wenna epa ban, umbe chande unta wetunath ekay nethath ekay, mokada umba jeewitheta unta chandayak deepu ekek newe neda? ee nisa narakada mahinda mahaththayage chande thiyana adu paadu hoyala beluwoth, adu gaane umbalage peththe pradeeshiya sbhawa dinuwoth oya nikam inna eke umbata mokak hari jobak hari set karaganna puluwan wey.
aneda kiyanne, oya penne nethe den wata karagena inna rotththa..oya gode inna hema ekatama mokak hari dooshana naduwak thiyanawa.
mun me hithanne mahindaya aawoth rata sura purayak wenawa kiyala.
උඹට ත්‍රෙඩ් එක කියවන්න පුළුවන් නම් තේරෙන්න ඕන....මා ගාව ජෙවිපි ගැන කිසිම බයක් නැති බව..........මට අවුල ජවිපෙ නිසා අද ලංකාවට සිද්ධ වෙන දේ ගැනයි.............මචං මෙතන කතා කරන්නේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිය ජවිපෙ අද බෙදුම්වාදී කල්ලි වල ඒජන්තයෙක් බවට පත් වෙලා ඉන්න එක ගැන..........ඒ ගැන කතා කරන්නේ ජවිපෙ ගැන හිතන නිසා නෙමෙයි රට ගැන හිතන නිසා.................
දැන් බලපන් බං ජෙප්පෙක් වෙන උඹ මම මෙතන මතු කරන කාරණා වලට පිළිතුරු නොදී....නිකම් බොරුවට මට ගහන්න නේ හදන්නේ...........


umba kiyana ekak wath padanamak nethi katha ne ban, un koheda bedumwadayata udaw karanne, example ekak kiyapan?
විජේවීර මොන තරම් වැරදි කළත් 1980 ගණන් වල ලංකාවේ බෙදුම්වාදී ප්රශ්නය සම්බන්ධයෙන් හරියි කියලා හිතන්න පුළුවන් තැනක හිටියා.......ඉන්දියානු මැදහත්වීමේන රටට වෙන අයහපත එයා දැක්කා....ඒක හරි........ඊට පස්සේ 2004 වෙන තුරුත් 2008 පටන් ගන්නා තෙක් වගේ ජෙප්පෝ පැහැදිලි ලෙස රටේ ඒකීය බව හා කොටි ත්රස්තවාදයට විරෝධය පළ කරන තැනක හිටියා...................ඔන්න ඕක තමයි තිබ්බ ජෙපි ලයින් එක........
ඔන්න ඒ නිසා තමයි ජෙප්පෝ 2001 දි චන්ද්‍රිකා ගේ ආණ්ඩුව වැටෙන්න යන කොට චන්ද්‍රිකා එක්ක පරිවාසයකට ගියේ..................
2004 දි රනිල් එලෙව්වේ
2005 දි සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේ........
2005 දි මහින්දට සපෝට් කළේ...........
2007 දි බජට් එකට ඡන්දය දුන්නේ....................
හැබැයි මේ ජවිපෙ දැන් වෙනස්..............ඇයි ඒ?
දැන් රනිල් ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා මුළු රටක්ම, රටේ ආරක්ෂක හමුදාවම පාවා දෙනවා........
රට කෑලි 9 කට බෙදිලා දුර්වල වෙන, ඒ අතර උතුරු හා නැගෙනහිර එකතු වෙලා වෙනම රාජ්‍යයක් හදන්න ඉඩ හදලා දෙන ව්‍යවස්ථාවක් ගේන කොට නිහඬව සහයෝගය දෙනවා..........
එට්කා ගේන එකට විරුද්ධව නියම විරෝධයක් නැ.......
සිංගප්පුරුව එක්ක රටට අවාසි ගිවිසුමක් ගැහුවා....කෝ විරෝධය?
ලංකාවට නරක මැතිවරණ ක්‍රමයක් ගෙනාවා කෝ විරෝධය?
රනිල් කරන ශ්‍රී ලංකා විරෝධී හැම වැඩකදිම අනුර කුමාර ඇතුළු පිරිස කට වහන් ඉන්නේ...................

ethakota oya yata yannathibba maha banku siddiya ehema eliyata genawe kawda dnne na neda...ehema genawe naththn adatath pohottulata bulath koleta me chandedi kiyawanna deyak nathi wenawa
මම දකින ජරාම දේශපාලනය කරන්නෙ ජේවීපී