ජවිපෙ කල යුතුව ඇත්තේ කුමක්ද?

ජවිපෙ කල යුතුව ඇත්තේ කුමක්ද?

  • ජනපති සමග එක්වීම

  • රනිල් සමග එක්වීම

  • සජිත් සමග එක්වීම

  • පාඨලී සමග එක්වීම

  • පෙරටුගාමීන් සමග එක්වීම

  • තනියම ගමනක් යෑම


Results are only viewable after voting.

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය එක විකල්පයක් වත් හරියන්නේ නෑ. ලපයා ඇතුළු මේ ඉන්න දේ.ම. සභික භවතුන් අයින් වෙලා බිම් මට්ටමේ සැබෑ JVP set එකක් පත්කරගන්න වෙනවා ගොඩ යන්න ඕන නම් :yes:
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    ආණ්ඩුව සමග එකතු වී වැඩ කරන්න දායක වී අපිටත් වැඩක් කල හැකියැයි මිනිස්සුන්ට ඔප්පු කර පෙන්විය යුතුය....
    මිනිස්සුන්ට ජවිපෙ ගැන කිසි විස්වාසයක් නෑ ........ එක කඩ ගෙන ඉවරයි ........
    විවේචන, ප්‍රශ්න කිරීම්, වැරදි අඩුපාඩු පෙන්වදීම් ඕන කෙනෙකුට කරන්න පුළුවන් ....
    හැබැයි වැඩ කරලා පෙන්වන්න බෑ .........
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සබඳ ඔවුන් 3% බලවේගය මිස 3 වන බලවේගය නොවන බවට නිවැරදි කරන්න.
    රටේ ජනතාවට එකක් කියා පිටරටගොස් වෙනත් දෙයක් කියන ජාතිද්‍රොහී විජිත හේරත් න්‍යාය වෙනස් කරන්න.
    ගංජ කාරයින්ගේ උපදෙස් මත දේශපාලනය කිරීම නවත්වන්න. බුදුදහමට පහරදී තම්බින්ට පුක දීම නවත්වන්න.
    බොරු චෝදනා කර රණවිරුවන් හිරේ දමන විට ගොලුවන් සේ සිටීම නවතා ඊට එරෙහිවන්න.
    රනිල්ගේ සහ සජිත්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බව වටහා ගන්න.