ජවිපෙ ජාතික ලැයිස්තුවට සිරා නම් ටිකක් දාල තිබුනනෙ. ඒ අයගෙන් දෙන්නෙකුට චාන්ස් දෙයිද නැත්නම් හඳුන්නෙත්තිවයි ලාල්කාන්තවයි දායිද? අදහස් ඉදිරිපත් කරන්න
උගත්තු දාලා දිනන්න බෑ මෝඩයෝ. අර දුමින්ද සිල්වයි ,වාස් ගුනවර්දනයි දාපන් ඕකට.ඊලඟ පාර දිනන්න පුලුවන් උඩින්ම

ඔව්...උගත්තු දාලා දිනන්න බෑ මෝඩයෝ. අර දුමින්ද සිල්වයි ,වාස් ගුනවර්දනයි දාපන් ඕකට.ඊලඟ පාර දිනන්න පුලුවන් උඩින්ම
ජවිපෙ ප්රතිපත්ති කාරයෝ කියන නම ආරක්ෂා කරන්න නම්,
අනිවා ජාතික ලැයිස්තුවේ දාපු අයට අවස්ථාවක් දෙන්න ඕනේ.
පක්ෂේ ඉදිරියට කරගෙන යන්න නම්,
පැරදුන අපේක්ෂයින්ව ආයිත් ලැයිස්තුවෙන් දාන්න ඕනේ.
අපි බලන් ඉමු ජවිපෙ තෝරගන්නේ මොකක්ද කියලා
හදුන් සහ ලාල් ඉන්නත් ඕන.....
සරත් මායාදුන්නෙ සර් ඉන්නත් ඕන....
නමුත් තියෙන්නේ මන්ත්රි ධූර 2යි...
කොස්ස ඒකයි!
ඔව්...
උඹ වගේ කරවල ස්ටෝරු මුර කරන කාඩියොවැස්කියුලර් සර්ජන්ල ඉන්නකං මේ රටේ උගත්තු දාල දිනනන් බෑ තමා!
නි.වැ.බ.ප.ප.ය.තැ.ය.!

ජවිපෙ ප්රතිපත්ති කාරයෝ කියන නම ආරක්ෂා කරන්න නම්,
අනිවා ජාතික ලැයිස්තුවේ දාපු අයට අවස්ථාවක් දෙන්න ඕනේ.
පක්ෂේ ඉදිරියට කරගෙන යන්න නම්,
පැරදුන අපේක්ෂයින්ව ආයිත් ලැයිස්තුවෙන් දාන්න ඕනේ.
අපි බලන් ඉමු ජවිපෙ තෝරගන්නේ මොකක්ද කියලා

ජාතික ලයිස්තුවෙ ඉන්නෙ පක්ෂ සාමාජිකයො නෙමෙයි. ඒක නිසා පක්ෂෙ අයට මුල් තැන දෙන එක හොඳයිජවිපෙ ප්රතිපත්ති කාරයෝ කියන නම ආරක්ෂා කරන්න නම්,
අනිවා ජාතික ලැයිස්තුවේ දාපු අයට අවස්ථාවක් දෙන්න ඕනේ.
පක්ෂේ ඉදිරියට කරගෙන යන්න නම්,
පැරදුන අපේක්ෂයින්ව ආයිත් ලැයිස්තුවෙන් දාන්න ඕනේ.
අපි බලන් ඉමු ජවිපෙ තෝරගන්නේ මොකක්ද කියලා

හිටපු විගනකාධිපතිතුමා.....මේ කවුද කියලා දන්නේ නෑ..... පොඩ්ඩක් මේ කෙනා ගැන විස්තර කල හැකිද....?
JVP ekata UNP eken salii dipu nisa godak aya chande dunne na ( Wijayadasa Rajapaksha case eka nisa)

මේ කවුද කියලා දන්නේ නෑ..... පොඩ්ඩක් මේ කෙනා ගැන විස්තර කල හැකිද....?
මේ කවුද කියලා දන්නේ නෑ..... පොඩ්ඩක් මේ කෙනා ගැන විස්තර කල හැකිද....?

JVP ekata UNP eken salii dipu nisa godak aya chande dunne na ( Wijayadasa Rajapaksha case eka nisa)

හිටපු විගනකාධිපතිතුමා.....
අති විශිෂ්ඨ රාජ්ය නිළධාරියෙක්.
මහින්ද දේශප්රිය අංක 2 මේ මහතා අසල දී......
hitapu vigananadhipathi
හිටපු විගනකාධිපති තුමා. හොඳ අවංක රාජ්ය නිළධාරියෙක්![]()