ජවිපෙ ජාතික ලැයිස්තුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    108047718_2701078646815000_3936373114695945908_o.png

    108052359_2700601856862679_2225859409815824817_o.png

    108161575_331651471570738_5709153120213333276_o.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර අනුර කුමාරට කොළඹින් පාර්ලිමේන්තු යන්න බැරිවුනොත් හම්බෙන එකම එක ජාතික ලැයිස්තු ආසනේ පක්ෂ නායකයා හැටියට අනුර නොගෙන ඉඳියි ද :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පාර අනුර කුමාරට කොළඹින් පාර්ලිමේන්තු යන්න බැරිවුනොත් හම්බෙන එකම එක ජාතික ලැයිස්තු ආසනේ පක්ෂ නායකයා හැටියට අනුර නොගෙන ඉඳියි ද :P

    ගිය පාර කට්ටියට බලෙන්ම දුන්න වගේ, මේ පාරත් මන්ත්‍රී කම බලෙන්ම අනුරගේ ඇඟේ ගහයි....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මේ පාර ජාතික ලැයිස්තුවෙන් යන්න බැහැ . 5% ට වැඩි වෙන්න ඕනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න 🤣🤣🤣🤣🤣

    --------------
    ජාතික ලැයිස්තු කාරයින්ට ගෙදර තමා ඉන්න වෙන්නේ 🤣🤣🤣
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    පැන්නෙ බළලා මල්ලෙන් එලියටම
    කලින් ත්‍රෙඩයක් දමා 3 % ක් ගත් ජෙප්පන්ට ගසන්නෙ ඇයිදැයි ඇසුවෙමි .
    විවිධ මත තිබිණ
    නමුත් මා හටද එසෙ ජෙප්පන්ට පහර දෙන්නෙ ඇයි දැයි යම් කාරණාවක් ගැන සැකයක් තිබිණ.
    එය මෙසෙ තහවුරු විය.

    3% ක ඡන්ද පදනමක් ඇති පක්ෂයක ජාතික ලැයිස්තුව ගැන බයියන් වාත වෙන්නෙ මන්ද ?
    කොප් කමිටු සභාපති හඳුන්නෙත්ති එහි ඇති නිසාය .
     
    ඔයාට උයියා උණාදා 😀😀😀
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔයාට උයියා උණාදා 😀😀😀
    බිරියානි කාලා
    බො අතු කපාලා
    පොහොට්ටුව එල්ලා
    කියමු අපි එකට අල්ලාහ්

    බයියා කියා ඉඳ හිටකදි කිව්වාට
    බො අතු කපන උන් සෙරම හම්බයොද
    යකා වැහෙන්නට පෙර උඹෙ බයියාට
    කතන්දර එපා වැඳපන් ගොඨාට .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැන්නෙ බළලා මල්ලෙන් එලියටම
    කලින් ත්‍රෙඩයක් දමා 3 % ක් ගත් ජෙප්පන්ට ගසන්නෙ ඇයිදැයි ඇසුවෙමි .
    විවිධ මත තිබිණ
    නමුත් මා හටද එසෙ ජෙප්පන්ට පහර දෙන්නෙ ඇයි දැයි යම් කාරණාවක් ගැන සැකයක් තිබිණ.
    එය මෙසෙ තහවුරු විය.

    3% ක ඡන්ද පදනමක් ඇති පක්ෂයක ජාතික ලැයිස්තුව ගැන බයියන් වාත වෙන්නෙ මන්ද ?
    කොප් කමිටු සභාපති හඳුන්නෙත්ති එහි ඇති නිසාය .

    මොනා කියනවද මන්ද බන් උඹ ....අර bolt න්‍යායෙන් උත්තර දුන්නේ මම...ආයේ කියවල වරෙන්...

    ඒත් පාස්කු බොම්බේ ගහපු එක සාධාරනීකරණය කලාට පස්සේ උඹට reply දාන්නවත් හිතෙන්නේ නෑ (n)

    Updated Ad space. Thanks

    අංකයට මෙච්චර රිදෙනවා දැක්කමයි...හරි නහරේට වැදිලා තියනවා වගේ :love2:

    මේ පාර ජාතික ලැයිස්තුවෙන් යන්න බැහැ . 5% ට වැඩි වෙන්න ඕනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න 🤣🤣🤣🤣🤣

    --------------
    ජාතික ලැයිස්තු කාරයින්ට ගෙදර තමා ඉන්න වෙන්නේ 🤣🤣🤣

    කොහොමද ජෙප්පෝ ඇවිස්සුන ඇවිස්සිල්ල.....මේ ආතල් තව මාසයයි :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මොනා කියනවද මන්ද බන් උඹ ....අර bolt න්‍යායෙන් උත්තර දුන්නේ මම...ආයේ කියවල වරෙන්...

    ඒත් පාස්කු බොම්බේ ගහපු එක සාධාරනීකරණය කලාට පස්සේ උඹට reply දාන්නවත් හිතෙන්නේ නෑ (n)

    අංකයට මෙච්චර රිදෙනවා දැක්කමයි...හරි නහරේට වැදිලා තියනවා වගේ :love2:

    කොහොමද ජෙප්පෝ ඇවිස්සුන ඇවිස්සිල්ල.....මේ ආතල් තව මාසයයි :ROFLMAO:
    අගෝස්තු 6 පස්සේ ජෙප්පෝ රතු දත්ත පොතට යනවා 🤩🤩🤩
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අගෝස්තු 6 පස්සේ ජෙප්පෝ රතු දත්ත පොතට යනවා 🤩🤩🤩
    ඉතින් එහෙම ප්‍රතික්ෂෙප කොට්ඨාශයකට ඇයි උඹලා පහර දෙන්නෙ ?
    රනිල් හාමුට ගහපන්කො ,පුතාණොට ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් එහෙම ප්‍රතික්ෂෙප කොට්ඨාශයකට ඇයි උඹලා පහර දෙන්නෙ ?
    රනිල් හාමුට ගහපන්කො ,පුතාණොට ?

    වයිරස් වල පොඩ්ඩක් හරි ඉතුරු උනොත් ආපහු කලින් වගේම පැතිරෙන්න ඉඩ තියනවනෙ මචන්