මේ පාර අනුර කුමාරට කොළඹින් පාර්ලිමේන්තු යන්න බැරිවුනොත් හම්බෙන එකම එක ජාතික ලැයිස්තු ආසනේ පක්ෂ නායකයා හැටියට අනුර නොගෙන ඉඳියි ද![]()
ඔයාට උයියා උණාදාපැන්නෙ බළලා මල්ලෙන් එලියටම
කලින් ත්‍රෙඩයක් දමා 3 % ක් ගත් ජෙප්පන්ට ගසන්නෙ ඇයිදැයි ඇසුවෙමි .
විවිධ මත තිබිණ
නමුත් මා හටද එසෙ ජෙප්පන්ට පහර දෙන්නෙ ඇයි දැයි යම් කාරණාවක් ගැන සැකයක් තිබිණ.
එය මෙසෙ තහවුරු විය.
3% ක ඡන්ද පදනමක් ඇති පක්ෂයක ජාතික ලැයිස්තුව ගැන බයියන් වාත වෙන්නෙ මන්ද ?
කොප් කමිටු සභාපති හඳුන්නෙත්ති එහි ඇති නිසාය .
බිරියානි කාලාඔයාට උයියා උණාදා![]()
පැන්නෙ බළලා මල්ලෙන් එලියටම
කලින් ත්‍රෙඩයක් දමා 3 % ක් ගත් ජෙප්පන්ට ගසන්නෙ ඇයිදැයි ඇසුවෙමි .
විවිධ මත තිබිණ
නමුත් මා හටද එසෙ ජෙප්පන්ට පහර දෙන්නෙ ඇයි දැයි යම් කාරණාවක් ගැන සැකයක් තිබිණ.
එය මෙසෙ තහවුරු විය.
3% ක ඡන්ද පදනමක් ඇති පක්ෂයක ජාතික ලැයිස්තුව ගැන බයියන් වාත වෙන්නෙ මන්ද ?
කොප් කමිටු සභාපති හඳුන්නෙත්ති එහි ඇති නිසාය .
Updated Ad space. Thanks
මේ පාර ජාතික ලැයිස්තුවෙන් යන්න බැහැ . 5% ට වැඩි වෙන්න ඕනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න
--------------
ජාතික ලැයිස්තු කාරයින්ට ගෙදර තමා ඉන්න වෙන්නේ![]()
අගෝස්තු 6 පස්සේ ජෙප්පෝ රතු දත්ත පොතට යනවාමොනා කියනවද මන්ද බන් උඹ ....අර bolt න්‍යායෙන් උත්තර දුන්නේ මම...ආයේ කියවල වරෙන්...
ඒත් පාස්කු බොම්බේ ගහපු එක සාධාරනීකරණය කලාට පස්සේ උඹට reply දාන්නවත් හිතෙන්නේ නෑ
අංකයට මෙච්චර රිදෙනවා දැක්කමයි...හරි නහරේට වැදිලා තියනවා වගේ
කොහොමද ජෙප්පෝ ඇවිස්සුන ඇවිස්සිල්ල.....මේ ආතල් තව මාසයයි![]()
ඉතින් එහෙම ප්රතික්ෂෙප කොට්ඨාශයකට ඇයි උඹලා පහර දෙන්නෙ ?අගෝස්තු 6 පස්සේ ජෙප්පෝ රතු දත්ත පොතට යනවා![]()
ඉතින් එහෙම ප්රතික්ෂෙප කොට්ඨාශයකට ඇයි උඹලා පහර දෙන්නෙ ?
රනිල් හාමුට ගහපන්කො ,පුතාණොට ?