ජවිපෙ පරාදයි 4.9 %

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ලෝකයෙ ප්‍රධාන මැතිවරණ සමීක්ෂණ කරන Global Network of Domestic Election Monitors නමැති ලාබ නොලබන ආයතනය විසින් කරන ලද පුළුල් සමීක්ෂණයකට අනුව එළබෙන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි චන්ද ප්‍රතිශතය 4.9 % වඩා අඩු අගයක් ගන්නා බවට අනාවැකි පළ කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන සමීක්ෂ වාර්තාව ඉදිරි සතියේදී එලි දැක්වීමට නිතමිතව ඇත.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif

    Mahinda-XP-Error.gif

    mahinda-dvd.gif

    Mahinda-Ah-Aahgif.gif

    Mahinda-Face.gif
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    කසුන් මම කිසිම දේශපාලන පක්ෂයක ගොට්ටක් නොවෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,896
    113
    34
    Kalutara
    දැන් නිකන් යන්නෙ වර්ණපාල තියරියෙ සීන් එකක්. මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනව මේ වගේ බයිලා. එතකොට මිනිස්සු හිතන්ව අපෝ සමීක්ශන වලිනුත් පරාද වෙනව කියල තියෙනව නම් අපි මේ දෙන චන්දෙන් දෙකෙන් කොහොමද දින්නන්නෙ. ඒක නිසා මෙහෙම්මම පොහොට්ටුවටම දෙනවා. ඔය වගේ සීන් එකක් දැන් යන්නෙ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    laaba nolabaama paadu pita wahala daala paadamak igenaganne lankawa asse bella daala tama :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ලෝකයෙ ප්‍රධාන මැතිවරණ සමීක්ෂණ කරන Global Network of Domestic Election Monitors නමැති ලාබ නොලබන ආයතනය විසින් කරන ලද පුළුල් සමීක්ෂණයකට අනුව එළබෙන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි චන්ද ප්‍රතිශතය 4.9 % වඩා අඩු අගයක් ගන්නා බවට අනාවැකි පළ කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන සමීක්ෂ වාර්තාව ඉදිරි සතියේදී එලි දැක්වීමට නිතමිතව ඇත.

    සෝශල් මීඩියා වල පුම්බන තරමට නං එන්නෙ නෑ ශුවර්
    බහුතරය වෙන්නෙත් නෑ
    ඒත් 4.9 නං පනිනව ශුවර්

    මම හිතන්නෙ 10% - 15% යයි
     
    • Like
    Reactions: Sabren

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පෝ කරන ආන්ඩු🤣 උන් විහිලුවක් වෙලා ඉවරයි.
    ඔතන වෙන්නේ චන්ද ටික එහෙට මෙහෙට බෙදිල ගිහිල්ලා තියෙන ප්‍රධාන පක්ෂයක් වෙනද ගන්නවට වඩා සාපේක්ෂව අඩු චන්ද ප්‍රමාණයක් අරන් දිනල ආන්ඩුව හදාගන්න එක.
    වැඩි අවස්ථාව තියෙන්නේ බූරු පුතානෝට, ඊළඟ පාර මෝඩ පුතානෝ🤣
    හිතේ සතුටට ජෙප්පෝ ආවමයි කියල හිතමුකෝ. ඒ ආවත් උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. වැඩිම වුනොත් සතියක් ගැලරිය චූන්කරන්න රාජපක්ෂල හිරේ දායි පස්සේ ආන්ඩුව කරගන්න බැරිව දාල දුවයි. අපි දැක්කනේ නන්දසීනි අයියලා මල්ලිලා ඔක්කොම ඉඳලත් දාල දුවපපු දිවිල්ල🤣🤣.
     
    • Like
    Reactions: 2osama

    ප්‍රාදෙශීය සභා, නගර සභා අරගෙන කොහෙද රාජපක්ශලව හිරේදාන්නෙ? 🙄
     
    • Like
    Reactions: ieannet

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටේම ඡන්ද කීයක් පොහොට්ටුව ගනී ද...

    අලියට වැටෙන එව්ව ඔට්ටු නෑ හොදේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රාදෙශීය සභා, නගර සභා අරගෙන කොහෙද රාජපක්ශලව හිරේදාන්නෙ? 🙄
    මම දන්නේ නෑ තියෙන චන්දේ මොකක්ද කියල😐 හැබැයි මොන චන්දෙත් වෙන්නේ ඔය ටික තමයි.
    ජෙප්පෝ කියන්නේ මහ කාලකන්නි කරුමක්කාර ජාතියක් කියල මිනිස්සුන්ගේ ඔලුවට ගිහින් ඉවරයි. ඒක පරම්පරා හත අටක් ගියත් එහෙමමයි.

    මිනිස්සු බලන්නේ 3% ක් තියෙන නිසා ඒකේ එල්ලිලා පිරිස වැඩිකරගන්න නමුත් හරිනම් වෙන්න ඕන පෙර වැරදි නැති අලුත් උගත් පිරිසක් වෙනනම පක්ශෙකින් වැඩ පටන්ගන්න එක.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පෝ කරන ආන්ඩු🤣 උන් විහිලුවක් වෙලා ඉවරයි.
    ඔතන වෙන්නේ චන්ද ටික එහෙට මෙහෙට බෙදිල ගිහිල්ලා තියෙන ප්‍රධාන පක්ෂයක් වෙනද ගන්නවට වඩා සාපේක්ෂව අඩු චන්ද ප්‍රමාණයක් අරන් දිනල ආන්ඩුව හදාගන්න එක.
    වැඩි අවස්ථාව තියෙන්නේ බූරු පුතානෝට, ඊළඟ පාර මෝඩ පුතානෝ🤣
    හිතේ සතුටට ජෙප්පෝ ආවමයි කියල හිතමුකෝ. ඒ ආවත් උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. වැඩිම වුනොත් සතියක් ගැලරිය චූන්කරන්න රාජපක්ෂල හිරේ දායි පස්සේ ආන්ඩුව කරගන්න බැරිව දාල දුවයි. අපි දැක්කනේ නන්දසීනි අයියලා මල්ලිලා ඔක්කොම ඉඳලත් දාල දුවපපු දිවිල්ල🤣🤣.
    බොට වයර් මාරුවෙලාද බං? පලාත් සභා... පලාත් සභා...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,300
    113
    කෑගල්ල
    වැඩක් නෑ අපි හිතුවේ රාජපක්ෂලා 3%න 2% වත් කරයි කියලා. එකත් වැඩි වෙලානේ.
     
    Sen-lu

    Well-known member
  • දැන් නිකන් යන්නෙ වර්ණපාල තියරියෙ සීන් එකක්. මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනව මේ වගේ බයිලා. එතකොට මිනිස්සු හිතන්ව අපෝ සමීක්ශන වලිනුත් පරාද වෙනව කියල තියෙනව නම් අපි මේ දෙන චන්දෙන් දෙකෙන් කොහොමද දින්නන්නෙ. ඒක නිසා මෙහෙම්මම පොහොට්ටුවටම දෙනවා. ඔය වගේ සීන් එකක් දැන් යන්නෙ.
    මටනම් හිතෙන්නේ මේ JVP නෙගටිව් මාකටින් කියල
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    මමත් හිතන් හිටියේ දිනන එකක් නෑ කියලා. ඒත් දිනනවා පුතා.
    සෙට් එකක් ඉන්නවා රට වෙනස් කරන්ඩ කැහිල්ල තියෙන උන්
    තව සෙට් එකක් ඉන්නවා මුන්ටත් දීලා බලනවා කියන උන් (ගිය සැරේ ගෝටට දුන්න උන් වැඩි හරියක්)
    තව සෙට් එකක් ඉන්නවා දකින දකින තැන අහන අහන එකා මාලිමාවට නිසා මමත් දුන්නනම් හරි උන්
    තව සෙට් එකක් ඉන්නවා අමු ජෙප්පෝ
    ඉතුරු ටික රැල්ලට දෙන උන්

    අනිත් එක ජෙප්පොන්ට 3%ක් තිබ්බත් ඒ 3% කියන්නේ පට්ට ලෝයල් සෙට් එකක් උන්ට.